🧭🧭🧭හරිනිගේ නිහැඬියාව මාලිමාවට කතිරේ ගහපු අපගේ හදගැස්ම වැඩි කරනවා..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ඉලුමිනාටි USAID සල්ලිවලින් හරිනි කරපු දේ වහාම හෙළි කරව්... හෙළිකරන්න බැරිනම් ඉල්ලා අස් වෙනු.. මේක සෙල්ලමක් නෙමේ.. අනුරට මොකක් හරි උනොත් හරිනි නිකන්ම ජනාධිපති... :shocked: :shocked: :shocked:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,242
    113
    ඉලුමිනාටි USAID සල්ලිවලින් හරිනි කරපු දේ වහාම හෙළි කරව්... හෙළිකරන්න බැරිනම් ඉල්ලා අස් වෙනු.. මේක සෙල්ලමක් නෙමේ.. අනුරට මොකක් හරි උනොත් හරිනි නිකන්ම ජනාධිපති... :shocked: :shocked: :shocked:
    nai delete gen ahanna
    https://www.adaderana.lk/news.php?nid=84879
    https://www.adaderana.lk/news.php?nid=93499

    Last edited:
    • Haha
    Reactions: Kumbhakarna22

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    ඉලුමිනාටි USAID සල්ලිවලින් හරිනි කරපු දේ වහාම හෙළි කරව්... හෙළිකරන්න බැරිනම් ඉල්ලා අස් වෙනු.. මේක සෙල්ලමක් නෙමේ.. අනුරට මොකක් හරි උනොත් හරිනි නිකන්ම ජනාධිපති... :shocked: :shocked: :shocked:
    ane ban uba nm henama sapayak ban kiriyata marilawath palayankoooo...
     
    gama22

    Well-known member
  • IMG-20250208-WA0000.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මූ තමයි මට ත්‍රෙඩ් දාන්න සල්ලි දුන්නේ ලඟක් වෙනකම්.. @SLK_sri 🤭 🤭

    matath salli dennam kiyala thamai anuwa hadanna support ekkak illuwem mn salli epa kiyala support ekak dunna, eth oka keriya anthimata matama eka eka ewa kiyanna gaththa, anna a nisai math uta eka eka ewa kiyanne, moko salli gaththanam mukuth kiyanna bahane,
     
    • Wow
    Reactions: Kumbhakarna22

    gama22

    Well-known member
  • මූ කඩේ ගියේ NPP එකට පාකො
    අපිට කඩේ යන්න ඕනේ නෑ පකෝ....
    හරි දේ කිව්වොත් උබ කිව්වත් අගය කරනවා...........
    උදාහරණයක් රංවල ගොයියා තාම ඔප්පු කරලා නෑනේ සහතික... ඉතින් උබලා මොනා කිව්වත් මම නම් මොකුත් කියන්නෑ.. ඒක සීයටත් එකයි අනුරටත් එකයි.... වැරදිනම් වැරදි ආයේ දෙක්ක නෑ...
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    අපිට කඩේ යන්න ඕනේ නෑ පකෝ....
    හරි දේ කිව්වොත් උබ කිව්වත් අගය කරනවා...........
    උදාහරණයක් රංවල ගොයියා තාම ඔප්පු කරලා නෑනේ සහතික... ඉතින් උබලා මොනා කිව්වත් මම නම් මොකුත් කියන්නෑ.. ඒක සීයටත් එකයි අනුරටත් එකයි.... වැරදිනම් වැරදි ආයේ දෙක්ක නෑ...
    කඩේ ගියේ නැහැ Media Team එකේ 5000 ට රචනා ලිව්වා🤮