🩸 කොහොමද දසුන් අප්‍රිකාවෙන් කාපු කෑම ? දැන් ශැපද? Crikert World Cup 2023

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    කිරිකිට් ගූපියන් දසුන් ශානකව ආයි කැප්ටන් කරලා හොම්බෙන් යන්න අද ගුටි කෑවානේද සිංහලුනේ..දසුන් ශානක කියන්නේ තැරිදාර වහුකුණු බයියෙක් වෙන්ට ඔනෑ.. ඒකයි තාම ඕකා කැප්ටන් වෙලා ඉන්නේ.. 🤭
    Any way ..

    තොපිලාට ලෝක කුසලානයක් ලංකාවට ගේන්න ලැබෙන්නේ ලපයා ජනපති උනාම විතරමයි.. ඒකනම් බුදු ශුවර්...:rolleyes::rolleyes::rolleyes:
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,383
    2,431
    113
    යකෝ ප්‍රධාන පන්දු යවන්නො 3 ක් නැතුව ඔය ගානට ශේප් කරගත්තු එක ලොකු දෙයක්. අපේ උංගේ රන් රේට් එකත් හොඳයි විකට් ගිය එක තමයි අවුලක් උනේ. උඹ ගිය අවුරුද්දෙ ආසියානු කුසලානෙ ඉඳල මැච් බලන්න පුරුදු වුන එකෙක් නේද
     
    • Haha
    • Like
    Reactions: incest_cult and EVC

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    යකෝ ප්‍රධාන පන්දු යවන්නො 3 ක් නැතුව ඔය ගානට ශේප් කරගත්තු එක ලොකු දෙයක්. අපේ උංගේ රන් රේට් එකත් හොඳයි විකට් ගිය එක තමයි අවුලක් උනේ. උඹ ගිය අවුරුද්දෙ ආසියානු කුසලානෙ ඉඳල මැච් බලන්න පුරුදු වුන එකෙක් නේද
    කොහෙද ලංකාව බේරුනේ ? ලංකාවේ බෝලින් අන්තිම දුර්වලයි.. ලංකාවේ බෝලර්ස් ලා අප්‍රිකාව අතින් දූෂණය උනා කිව්වොත් නිවැරදියි.. 🤭
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,383
    2,431
    113
    කොහෙද ලංකාව බේරුනේ ? ලංකාවේ බෝලින් අන්තිම දුර්වලයි.. ලංකාවේ බෝලර්ස් ලා අප්‍රිකාව අතින් දූෂණය උනා කිව්වොත් නිවැරදියි.. 🤭
    රෙද්ද තමයි අප්‍රිකාව අන්තිමට ගහපු එක්දින ඉනිම් 4ම ලකුණු 400ට වැඩිය ගැහුවා යකෝ. මේ මැච් එක විතරක් බලලා ලියන්න කියවන්න යන්නෙපා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    ක්‍රිකට් වලින් ලංකාවට තීන වාසිය මොකක්ද බං
    හම්බ කරගත්ත උන් වෙන රටවලට යනවා සිංහලු කාලේ නස්තිකරන් උන් හම්බ කරනවා බලං ඉන්නවා
     
    • Like
    Reactions: ushan sampath