විසි පොරොන්දම් අතර ගණ පොරොන්දම දෙවැන්න වේ. මා විසින් දැනටමත් ලියා ඇති
ලිපිය පරිශීලනය කිරීමෙන් ඒ ඒ නැකැත් වලට යෙදෙන ගණය කුමක්දැයි දැනගත හැකිවේ.
--
02. ගණ පොරොන්දම
(අ). ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ නැකැත් වල ගණ සමාන නම් උත්තම වේ. ශුභයි.
(ආ). ස්ත්‍රිය මනුෂ්‍ය ගණ සහ පුරුෂයා දේව ගණ නම් මධ්‍යම වේ. ශුභයි.
(ඇ). ස්ත්‍රිය දේව ගණ සහ පුරුෂයා මනුෂ්‍ය ගණ නම් සීහේ.
(ඈ). ස්ත්‍රිය දේව ගණ සහ පුරුෂයා රාක්‍ෂ ගණ නම් අශුභ වේ.
(ඉ). ස්ත්‍රිය මනුෂ්‍ය ගණයත් පුරුෂයා රාක්‍ෂ ගණයත් නම් අධම වේ. අශුභයි.
(ඊ). ස්ත්‍රිය රාක්‍ෂ ගණයත් පුරුෂයා දේව ගණයත් නම් අශුභයි.
(උ). ස්ත්‍රිය රාක්‍ෂ වී පුරුෂයා මනුෂ්‍ය වීම ද නොගැලපේ.
--
සැ.යු. දෙදෙනාගේ ලග්නාධිපතියන් හෝ චන්ද්‍රයා සිටි රාශි අධිපතියන් මිත්‍ර වීමෙන් මේ ගණ පොරොන්දම් දෝෂය භංග වේ.

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද
ලිපිය පරිශීලනය කිරීමෙන් ඒ ඒ නැකැත් වලට යෙදෙන ගණය කුමක්දැයි දැනගත හැකිවේ.--