

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / පොරොන්දම් පරික්‍ෂාව 
/ ලිංග පොරොන්දම
--18. නාඩි පොරොන්දම
ස්ත්‍රිය සහ පුරුෂයා උපන් නැකැත් වෙනස් නාඩි වලට අයත් නම් ශුභයි.
එකම නාඩි වීම අශුභ වේ.
* නැකැත් වලට අයත් නාඩි පිළිබඳ දැනගැනීමට මේ ලිපිය කියවන්න.


එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද
--සැ.යු. රාශි පොරොන්දම සහ රජ්ජු පොරොන්දම ශුභ නම් නාඩි පොරොන්දම් දෝෂය භංග වේ.
Last edited: