Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🪐 ඉරාන ජනපතිගේ මරණය ඝාතනයක් ද? - Was The President Of Iran, Ebrahim Raisi Assassinated? 🚁💥💀 (Astrology)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Lovtus" data-source="post: 29830007" data-attributes="member: 532745"><p>ඔයා කියන අදහසට මමත් එකඟයි <img src="/styles/default/xenforo/smilies/default/yes.gif" class="smilie" loading="lazy" alt=":yes:" title="Yes :yes:" data-shortname=":yes:" />. මේ ජන්ම කේන්ද්‍රය ඒ මතය බොහෝ දුරට සනාථ කරන බව පේනවා. මම මේ ලිපියේ සඳහන් කරලා තියෙන විදියටම 9 වැන්න, එහි අධිපති සහ 9 අධිපති සිටි රාශියේ අධිපති ගෙන් පෙරකළ කර්ම, පිං පවු වැනි දේ නිවේදනය කරනවා. ඊට අනුරූපව මේ කේන්ද්‍රයේ එවැනි බලවත් පෙර අකුසල් පෙන්නුම් කරන්නේ නැහැ (මේ පහළින් තියෙන කේන්ද්‍ර සටහනේ කොලපාට ඊතල වලින් මේ තොරතුරු පෙන්වලා තියෙනවා). ඒ වගේම ගුරු ග්‍රහයා දෙවැන්නේ ස්වක්ෂේත්ර බලයෙන් යුතුව සිටිමින් ශනි ග්‍රහයා ද තම බලයට නතුකරගෙන තිබෙනවා. මේ සිදුවීම වන විට ශනිගේ කිසිදු අතුරු දශාවක් හෝ යෙදිලත් නැහැ. ඒ නිසා මේ මරණයට ශනිගේ දායකත්වයක් නැති බව කියන්න ඕන. කුජ සහ බුධ අතර යෙදී තිබෙන මාරක පරිවර්තන යෝගය, ලග්නාධිපති මාරකස්ථානයේ වීම, මාරකස්ථානාධිපති ලග්න ගතවීම සහ පාපී කුජ ග්‍රහයා ලග්නය වූ වෘශ්චිකයට වඩා සතුරුස්ථානය වූ මේෂ රාශියට කාරක බලයෙන් අධික වී මාරකස්ථාන ගත වීම යන මේ කරුණු ත් බුධ, චන්ද්‍ර, රාහු, රාහු යන මහදශා, අතුරු දශා, ශුක්ෂ්ම අතුරු දශා යෙදී ඇති ආකාරය ත් සලකා බැලුවාම මේ අකල් මරණය මෙලොවදීම සිදුකරගත් අකුසල කර්මයක ප්රතිවිපාකයක් බව කියන්න පුළුවන්</p><p></p><p><img src="https://i.imgur.com/JQRAJ4N.png" alt="" class="fr-fic fr-dii fr-draggable " style="" /></p></blockquote><p></p>
[QUOTE="Lovtus, post: 29830007, member: 532745"] ඔයා කියන අදහසට මමත් එකඟයි :yes:. මේ ජන්ම කේන්ද්‍රය ඒ මතය බොහෝ දුරට සනාථ කරන බව පේනවා. මම මේ ලිපියේ සඳහන් කරලා තියෙන විදියටම 9 වැන්න, එහි අධිපති සහ 9 අධිපති සිටි රාශියේ අධිපති ගෙන් පෙරකළ කර්ම, පිං පවු වැනි දේ නිවේදනය කරනවා. ඊට අනුරූපව මේ කේන්ද්‍රයේ එවැනි බලවත් පෙර අකුසල් පෙන්නුම් කරන්නේ නැහැ (මේ පහළින් තියෙන කේන්ද්‍ර සටහනේ කොලපාට ඊතල වලින් මේ තොරතුරු පෙන්වලා තියෙනවා). ඒ වගේම ගුරු ග්‍රහයා දෙවැන්නේ ස්වක්ෂේත්ර බලයෙන් යුතුව සිටිමින් ශනි ග්‍රහයා ද තම බලයට නතුකරගෙන තිබෙනවා. මේ සිදුවීම වන විට ශනිගේ කිසිදු අතුරු දශාවක් හෝ යෙදිලත් නැහැ. ඒ නිසා මේ මරණයට ශනිගේ දායකත්වයක් නැති බව කියන්න ඕන. කුජ සහ බුධ අතර යෙදී තිබෙන මාරක පරිවර්තන යෝගය, ලග්නාධිපති මාරකස්ථානයේ වීම, මාරකස්ථානාධිපති ලග්න ගතවීම සහ පාපී කුජ ග්‍රහයා ලග්නය වූ වෘශ්චිකයට වඩා සතුරුස්ථානය වූ මේෂ රාශියට කාරක බලයෙන් අධික වී මාරකස්ථාන ගත වීම යන මේ කරුණු ත් බුධ, චන්ද්‍ර, රාහු, රාහු යන මහදශා, අතුරු දශා, ශුක්ෂ්ම අතුරු දශා යෙදී ඇති ආකාරය ත් සලකා බැලුවාම මේ අකල් මරණය මෙලොවදීම සිදුකරගත් අකුසල කර්මයක ප්රතිවිපාකයක් බව කියන්න පුළුවන් [img]https://i.imgur.com/JQRAJ4N.png[/img] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom