Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජ්‍යෝතිෂය කියන්නෙ විද්‍යාවක් නෙමයි ඕක pseudo science එකක්. විද්‍යාවක් වගේ ලක්ශන තිබුනට විද්‍යාත්මක දෙයක් නං scientific method එකට අනුකූල වෙන්න ඕන. හැබැයි ජ්‍යෝතිෂය එහෙම නැහැ. ඒක විද්‍යාවෙ ලිමිටේශන් එකක් නෙමයි. මොකක් හරි ඇත්ත කියන අය විද්‍යාවෙන් ඒක පැහැදිලි කරන්න විද්‍යාවට බැහැයි කියල විද්‍යාවට බනින එක නෙමෙයි කරන්න ඕන, එහෙම ඒ දේ ඇත්ත කියන අය විද්‍යාත්මක ක්‍රමේකට ඒක පැහැදිලි කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන.

උදාහරනයක් විදියට මට කියන්න පුලුවන් මේ විශ්වය හතරැස් පෙට්ටියක් කියලා, හැබැයි දැනට හොයාගෙන තියන දේවල් වලින් විද්‍යාවට ඒක පැහැදිලි කරන්න බැහැ කියලා විද්‍යාවට බනින එක මේ විශ්වය හතරැස් කියලා ඔප්පු කරන්න පුලුවන් දෙක් නෙමයි. මම මේ විශ්ව හතරැස් කිවුවා නං මට ඒක හරියට පැහැදිලි කරගන්න පුලුවන් විදියක් තියෙන්න ඕන, අනෙක් අයටත් ඒක තනියම හොයලා කන්ෆර්ම් කරන්න විදියකුත් තියෙන්න ඕන.

කියන දෙයක් ඇත්ත නං ඕනම ක්‍රමේකට ඒක ඇත්ත කියලා පෙන්නන්න පුලුවන් වෙන්න එපැයි.

ග්‍රහ චලිත විද්‍යාවෙන් මුල් කාලෙ ඇහෙන් බලලා ඒව තියන තැන සහ එකම රටාවකට ඒව ආයෙ පේන්න ගන්න නිසා ඒවා ආයෙත් පේන දවස සහ තැන ගනනය කරන එක මහා ලොකු සංකීර්න දෙයක් නෙමයි.

මම දන්න විදියට ඔය කේන්දර වල තියෙන්නෙ ඒ කෙනා ඉපදෙන වෙලාවෙ ග්‍රහලෝක වල පොසිශන් එක නේද. ඒක හොයා ගන්න අතිශය සංකීර්න ගනිත ක්‍රම ඕන නැහැ.

ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ. ඒක කලින් ඉඳපු ඉසිවරු ඒ විදියට කියලා තියනවා කියලා පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමයට අදාල නැහැ ඒක වෙරිෆයි කරන්න බැහැ ඒක නිසා තමයි ඒ කොටස බොරුයි කියන්නෙ

දාල තියන පොයින්ට් ටික බැලුවම

1. ග්‍රහ ලෝක 9 තියනව කියලා ජ්‍යෝතිෂයෙ කියනවද. ගොඩක් පස්සෙ කාලෙක හොයාගනිපු යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වලට ජ්‍යෝතිෂයෙ කියන නම් මොනවද. එතකොට දැනගන්න පුලුවන් ඒව කලින් හොයාගත්තෙ ජ්‍යෝතිෂයෙන්ද බටහර විද්‍යාවෙන්ද කියලා. මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ තියෙන්නෙ අපිට ඇහැට ලේසියෙන්ම පේන ග්‍රහලෝක ටික, සූර්යා සහ හඳ. පසු කාලීනව සමහර ජ්‍යෝතිෂය වලදි අර අනෙක් ග්‍රහලෝක ගැන තිබුනට ඒවට කෙලින්ම බටහර අය දීපු නම් ටික ඒ විදියටම යූස් කරලා තියෙන්නෙ.

2. මේ කියන්නෙ ග්‍රහලෝක සූර්යා වටා යන්න ගතවෙන කාලය වගේ දේවල් නං, මම දන්න විදියට ඒව මුල් කාලීනව ඒව හෙවුවෙ කෙප්ලර්ගෙ සමීකරන වලින්. දැන් නං ඊට වඩා ගොඩක් දියුනු ක්‍රම ඇති. ජ්‍යෝතිෂයෙ මේව කැල්කියුලේට් කරන සමීකරන එහෙම තියනවා නං දැම්මොතින් අපිට කම්පෙයා කරලා බලන්න පුලුවන්.

3. රාහු කේතු කියලා දෙකක් ඉරට සහ හඳට නම් කරන එක ඒ තරම් දෙයක් නෙමයි මොකද ඒ දෙක තමයි අපිට හොඳටම පේන වස්තු දෙක. හඳ පොලව වටේ යනවා කියන එකත් ඒ තරං හිතන්නෙ නැතිව හොයන්න පුලුවන්. හැබැයි පුතේ ඉර වටේ පොලව යනවා කියන එක නං මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ නැහැ. පසු කාළිනව ඒව එකුතු වෙලා තියෙන්න පුලුවන්

පොලව ඉර වටේ යනවා කියන එක මූලිකවම කොපර්නිකස් ගෙ අයිඩියා එකක් මට මතක විදියට 1500 විතරදි තමයි ඔය අයිඩියා එක ආවෙ

ඒ දෙකට නං දෙකක් තියනවා කියන එකෙන් කොහොමද කියන්නෙ පොලව ඉර වටේ යනවා කියලා

4. ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ ග්රහක මිලියන ගානක් තියනවා ඇයි 28ක් ගැන විතරක් කියන්නෙ. ලොකුම ඒව 28ක් තියනවා කියලා කියන්නත් බැහැ මොකද, සෙරස් වගේ ලොකුම ඒව කිහිපයයි තියෙන්නෙ ඊට පස්සෙ ගොඩක් සමාන සයිස් වල ඒව සිය දහස් ගානක් තියෙනවා. මම නිකමට දැනට හොයාගෙන තියන ඇස්ටරොයිඩ් වල සයිස් වලින් ඕඩර කරලා බැලුවා එතකොට 28 වෙනියට තියන එක කිලෝමීටර් 186-190Km සයිස් එකක්, 29 වෙනියට තියන එක කිලෝමීටර් 174-200 ක විතර සයිස් එකක්. ඊලඟට තියන 10ක් විතරම ගත්තත් සයිස් එක ඔය රේන්ජ් එකේමයි. එතකොට ඇයි 28ක් විතරක්

පෙරදිග පඬිවරුම ඕක හොයාගත්තා කියලා කියන්න අමාරුයි. ගොඩක් පුරාන ශිශ්ඨාචාර වල ගොඩක් ග්‍රහ වස්තු ගැන හොදට අධ්‍යනය කරලා ඒවයෙ ගමන් මාර්ග ගැන එහෙම හොඳ අවබෝධයක් තිබුනු අය ඉදලා තියනවා. මට මතක විදියට බැබිලෝනියානු/සුමේරියානු/ග්‍රීක වගේ ශිශ්ඨාචාර වල ඔය ගැන හොඳට අධ්‍යනය කරපු අය ඉඳලා තියනවා. හැම ශිශ්ඨාචාරෙකම ඔය ග්‍රහ වස්තු වලට දේවත්වයෙන් සලකපු එක සහ එක එක ග්‍රහ වස්තු මගින් විවිධාකාර දේවල් පාලනය වෙනවා කියන එක ටිකක් පොදුවෙ තිබුනු දෙයක්

ඒ දැනුම තැනින් තැනට ගිහින් ඒකම වෙනස් වෙලා පෙරදිග ජ්‍යෝතිෂය හැදුනා වෙන්නත් පුලුවන්.

[QUOTE="NEMISIS, post: 28508781, member: 494668"] ජ්‍යෝතිෂය කියන්නෙ විද්‍යාවක් නෙමයි ඕක pseudo science එකක්. විද්‍යාවක් වගේ ලක්ශන තිබුනට විද්‍යාත්මක දෙයක් නං scientific method එකට අනුකූල වෙන්න ඕන. හැබැයි ජ්‍යෝතිෂය එහෙම නැහැ. ඒක විද්‍යාවෙ ලිමිටේශන් එකක් නෙමයි. මොකක් හරි ඇත්ත කියන අය විද්‍යාවෙන් ඒක පැහැදිලි කරන්න විද්‍යාවට බැහැයි කියල විද්‍යාවට බනින එක නෙමෙයි කරන්න ඕන, එහෙම ඒ දේ ඇත්ත කියන අය විද්‍යාත්මක ක්‍රමේකට ඒක පැහැදිලි කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන. උදාහරනයක් විදියට මට කියන්න පුලුවන් මේ විශ්වය හතරැස් පෙට්ටියක් කියලා, හැබැයි දැනට හොයාගෙන තියන දේවල් වලින් විද්‍යාවට ඒක පැහැදිලි කරන්න බැහැ කියලා විද්‍යාවට බනින එක මේ විශ්වය හතරැස් කියලා ඔප්පු කරන්න පුලුවන් දෙක් නෙමයි. මම මේ විශ්ව හතරැස් කිවුවා නං මට ඒක හරියට පැහැදිලි කරගන්න පුලුවන් විදියක් තියෙන්න ඕන, අනෙක් අයටත් ඒක තනියම හොයලා කන්ෆර්ම් කරන්න විදියකුත් තියෙන්න ඕන. කියන දෙයක් ඇත්ත නං ඕනම ක්‍රමේකට ඒක ඇත්ත කියලා පෙන්නන්න පුලුවන් වෙන්න එපැයි. ග්‍රහ චලිත විද්‍යාවෙන් මුල් කාලෙ ඇහෙන් බලලා ඒව තියන තැන සහ එකම රටාවකට ඒව ආයෙ පේන්න ගන්න නිසා ඒවා ආයෙත් පේන දවස සහ තැන ගනනය කරන එක මහා ලොකු සංකීර්න දෙයක් නෙමයි. මම දන්න විදියට ඔය කේන්දර වල තියෙන්නෙ ඒ කෙනා ඉපදෙන වෙලාවෙ ග්‍රහලෝක වල පොසිශන් එක නේද. ඒක හොයා ගන්න අතිශය සංකීර්න ගනිත ක්‍රම ඕන නැහැ. ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ. ඒක කලින් ඉඳපු ඉසිවරු ඒ විදියට කියලා තියනවා කියලා පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමයට අදාල නැහැ ඒක වෙරිෆයි කරන්න බැහැ ඒක නිසා තමයි ඒ කොටස බොරුයි කියන්නෙ දාල තියන පොයින්ට් ටික බැලුවම 1. ග්‍රහ ලෝක 9 තියනව කියලා ජ්‍යෝතිෂයෙ කියනවද. ගොඩක් පස්සෙ කාලෙක හොයාගනිපු යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වලට ජ්‍යෝතිෂයෙ කියන නම් මොනවද. එතකොට දැනගන්න පුලුවන් ඒව කලින් හොයාගත්තෙ ජ්‍යෝතිෂයෙන්ද බටහර විද්‍යාවෙන්ද කියලා. මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ තියෙන්නෙ අපිට ඇහැට ලේසියෙන්ම පේන ග්‍රහලෝක ටික, සූර්යා සහ හඳ. පසු කාලීනව සමහර ජ්‍යෝතිෂය වලදි අර අනෙක් ග්‍රහලෝක ගැන තිබුනට ඒවට කෙලින්ම බටහර අය දීපු නම් ටික ඒ විදියටම යූස් කරලා තියෙන්නෙ. 2. මේ කියන්නෙ ග්‍රහලෝක සූර්යා වටා යන්න ගතවෙන කාලය වගේ දේවල් නං, මම දන්න විදියට ඒව මුල් කාලීනව ඒව හෙවුවෙ කෙප්ලර්ගෙ සමීකරන වලින්. දැන් නං ඊට වඩා ගොඩක් දියුනු ක්‍රම ඇති. ජ්‍යෝතිෂයෙ මේව කැල්කියුලේට් කරන සමීකරන එහෙම තියනවා නං දැම්මොතින් අපිට කම්පෙයා කරලා බලන්න පුලුවන්. 3. රාහු කේතු කියලා දෙකක් ඉරට සහ හඳට නම් කරන එක ඒ තරම් දෙයක් නෙමයි මොකද ඒ දෙක තමයි අපිට හොඳටම පේන වස්තු දෙක. හඳ පොලව වටේ යනවා කියන එකත් ඒ තරං හිතන්නෙ නැතිව හොයන්න පුලුවන්. හැබැයි පුතේ ඉර වටේ පොලව යනවා කියන එක නං මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ නැහැ. පසු කාළිනව ඒව එකුතු වෙලා තියෙන්න පුලුවන් පොලව ඉර වටේ යනවා කියන එක මූලිකවම කොපර්නිකස් ගෙ අයිඩියා එකක් මට මතක විදියට 1500 විතරදි තමයි ඔය අයිඩියා එක ආවෙ ඒ දෙකට නං දෙකක් තියනවා කියන එකෙන් කොහොමද කියන්නෙ පොලව ඉර වටේ යනවා කියලා 4. ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ ග්රහක මිලියන ගානක් තියනවා ඇයි 28ක් ගැන විතරක් කියන්නෙ. ලොකුම ඒව 28ක් තියනවා කියලා කියන්නත් බැහැ මොකද, සෙරස් වගේ ලොකුම ඒව කිහිපයයි තියෙන්නෙ ඊට පස්සෙ ගොඩක් සමාන සයිස් වල ඒව සිය දහස් ගානක් තියෙනවා. මම නිකමට දැනට හොයාගෙන තියන ඇස්ටරොයිඩ් වල සයිස් වලින් ඕඩර කරලා බැලුවා එතකොට 28 වෙනියට තියන එක කිලෝමීටර් 186-190Km සයිස් එකක්, 29 වෙනියට තියන එක කිලෝමීටර් 174-200 ක විතර සයිස් එකක්. ඊලඟට තියන 10ක් විතරම ගත්තත් සයිස් එක ඔය රේන්ජ් එකේමයි. එතකොට ඇයි 28ක් විතරක් පෙරදිග පඬිවරුම ඕක හොයාගත්තා කියලා කියන්න අමාරුයි. ගොඩක් පුරාන ශිශ්ඨාචාර වල ගොඩක් ග්‍රහ වස්තු ගැන හොදට අධ්‍යනය කරලා ඒවයෙ ගමන් මාර්ග ගැන එහෙම හොඳ අවබෝධයක් තිබුනු අය ඉදලා තියනවා. මට මතක විදියට බැබිලෝනියානු/සුමේරියානු/ග්‍රීක වගේ ශිශ්ඨාචාර වල ඔය ගැන හොඳට අධ්‍යනය කරපු අය ඉඳලා තියනවා. හැම ශිශ්ඨාචාරෙකම ඔය ග්‍රහ වස්තු වලට දේවත්වයෙන් සලකපු එක සහ එක එක ග්‍රහ වස්තු මගින් විවිධාකාර දේවල් පාලනය වෙනවා කියන එක ටිකක් පොදුවෙ තිබුනු දෙයක් ඒ දැනුම තැනින් තැනට ගිහින් ඒකම වෙනස් වෙලා පෙරදිග ජ්‍යෝතිෂය හැදුනා වෙන්නත් පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom