Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම නැහැ, ඔබ එය මෙම ග්‍රහලෝක යම්කිසි ආකාරයකට මිනිසුන් පාලනය කරනවා ආදී වශයෙන් පමණට වඩා සිතීම නිසා අනාගැනීමක්. එසේ නොවෙයි අපි මේ ස්වභාවික පද්ධතිය ඇතුළේ ඉන්න හන්දා අපගේ ශරීර යහමින් වැඩෙනවා. මේකෙන් තාවකාලිකව හෝ එළියට යන අයට එහෙම නෑනේ. ඒ අයට අර ශාක වලට වගේ කෘතිම පරිසරයක් ඕන. අනෙක් කාරණය විශ්වයේ මිනිසුන් වාගෙම ජීවීන් සිටීදැයි සොයා බලන විට ඒ සඳහා මූලිකව සලකා බලන සාධක තියනවා.

ඒ වගේම ඔබ කිසියම් මාසයක දී උපත ලැබුවා නම් ඔබ මවු කුස තුළ සිටියත් ඒ කාල පරාසය තුළ පරිසරයට අනුවයි ඔබ ගොඩනැගෙන්නේ. ඒ මත ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා ඔබගේ සෙෘඛ්‍ය තත්වය නිගමනය කරන්න. එමෙන්ම ඔබට නිතර සෙමද වැඩි, වාත රෝගාබාධ ද වැඩි ආදිය පුරෝකථනය කරන්න පුළුවන්. මෙය ඇස්බැන්ඳුමක් නොවෙයි. තේරුම් නොගැනීම.

අරුං ටික අවුරුද්ද පුරා එලිය දාගෙන උඩ හතර වටේ යනකොට ඔබට කෙලවෙනවා.  ඉතිං ඔබගේ දෛනික ජීවිතයට බලපානවා. ඒ වගේම මේක තනි පෘථිවිය උනාට මේක ඇතුලේ දේවල් උන්ට ඕන හැටියට පාලනය වෙන්නේ. දවල්ට ඉහිං කනිං දාඩිය පෙරෙන්න වැඩේ දෙන්නෙත් උදේට හීතල කොරලා මරන්න හදන්නෙත් එයාලම තමයි.

ඔබට පිළිගන්න වෙනවා ඔවුන්ට සතර මහා භූතයන්ට ඔවුන්ට රිසි සේ බලපෑම් කළ හැකි බව.

ඔබගේ හිස සෑදිලා තිබෙන්නෙත් ඇට මස් ලේ නහර වලින්, දන්නවනේ හිසරදයක් ආවත් සිතුවිලි වෙනස් වෙනවා. ඔච්චර හරියක් කොරන ඔවුන්ට පුළුවන් අපට ආවේගය ඇතිවන ස්වභාවයක් හදන්න, ඕනෙනම් පිස්සු වට්ටන්නත් පුළුවන්. ඒ හන්දා තමයි හඳ මෝරන කාලයට අදාළ කාරණා සමාජයේ තිබෙන්නේ. මම පැවසූවා බෝධිසත්වයින් බුදුවීම සිදුවන්නේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බව. ඒ වගේම පැරැන්ණන් පෝය දාට පන්සලට, බෝධියට යන්න පුරුදුවෙලා ඉන්නේ නිකං සම්ප්‍රදායික කරුණක් නිසා නොවෙයි.

මෙය තවදුරටත් ජ්‍යෝතිෂ කාරණා සමඟ කර්මය, අපල, උපද්‍රව ආදිය පිළිබඳව කතා කරන්න ගියහොත් සිනහ වෙනවා. ඒ හන්දා මම ඒ ගැන කතා කරන්නේ නැහැ.

නමුත් බටහිර විද්‍යාව කරපින්නාගෙන නිසා මේවා ප්‍රායෝගිකව සිතා නොබැලීමයි ගැටළුව.

මං ඔය කාරණා දන්නවා. මුන් අන්තිමට ඔබ කීව දේ කොරගෙන තියෙන්නේ. රාජ්‍යයන් බිඳ වැටීම මත පෙරදිග දැනුම, තාක්ෂණය විනාස වෙනවා, යට ගැසෙනවා, මුදල හා නුසුදුසුස්සන් මූලික වීම නිසා ඉතිරිය ඉස්මතු වෙන්නේ නැහැ. ඉඳුල් ටිකෙනුත් සල්ලි හොයන්න ගිහින් පීචං වෙන කාලයක් තමයි දැන් තියෙන්නේ.

තව අවුරුදු ගණනාවකින් බටහිර විද්‍යාවට බැන බැන බුදු දහම අනුගමනය කරන අය යන්නෙත් බටහිර විද්‍යවේ මගමයි කීවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. උදා. දැනටමත් ලංකාවේ තවමත් නිවන පිළිබඳව ඉහළින් කතා කළාට, සාධනීයව පිළිගත්තට ඇතැම් බෞද්ධ රටවල නිවනක් ගැන කතාබහට ලක්වන්නේ නැහැනේ.

ඒ ඔබ හිතන මට්ටම නමුත් ඔබ නොහිතන දේ තමයි එම ප්‍රමිතිය, නිර්දේශය ලබා දෙන්නේ වර්තමානයේ බටහිර විද්‍යාව අත්කරගෙන තිබෙන උපරීම දියුණුවෙන් බව, එය අන්තය නොවෙයි.

හිතන්න සියළුම පර්යේෂණ සම්පූර්ණ කර මුදාහැරි යමක් ඊළඟ වසර 10 තුළ මිනිසුන්ගේ අවයව වලට හානි කර ඇත්නම්, මිනිසුන්ගේ අභ්‍යන්තර ශරීරය වෙනස් කර ඇත්නම් ඒවා හඳුනා ගත්තේ 11 වන වසර වන විට දියුණු කළ තාක්ෂණයෙන් නම් වසර ගණනාවක් පුරාවට රටක ජනතාවට සිදු වූ හානිය යථා තත්වයට පත් කරන්න බොහෝ විට බැරිවෙන්න පුළුවන්. ඇත්තටම ඒවා හදන්න උත්සාහ කළොත් ඊට වඩා හානියක් වෙන්නේ. ඒ නිසයි සොබා දහමින් උරැම වූ දෑ හා සොබාදහමට අනුගත වීම වඩාත් ඵලදායී

ලෝකයට අරන් යාම නම් මම දන්නේ නැහැ නමුත් රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ගන්න ඒවාටම කැපවී දත්ටික වැටෙනකන් විප්ලව කරන්න ඕන. සරලව මට එවන් කටයුතු කරන්න බැහැ නමුත් ඉතිරියත් තලා කුඩුකර දැමීමට ඉඩ නොහැර මෙවැනි "ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය." වැනි තැන්වලට ඇවිදින් දේශීය තාක්ෂණයන් බොරු බොරු යන්න පැවසීමට වඩා ඒ පිළිබඳව නොසිතූ පැති, නොදුටු දෑ, දන්නා දෑ තවත් ඉස්මතු කර දීම වැදගත් බව මාගේ හැඟීම.

[QUOTE="sahases, post: 28509436, member: 582491"] එහෙම නැහැ, ඔබ එය මෙම ග්‍රහලෝක යම්කිසි ආකාරයකට මිනිසුන් පාලනය කරනවා ආදී වශයෙන් පමණට වඩා සිතීම නිසා අනාගැනීමක්. එසේ නොවෙයි අපි මේ ස්වභාවික පද්ධතිය ඇතුළේ ඉන්න හන්දා අපගේ ශරීර යහමින් වැඩෙනවා. මේකෙන් තාවකාලිකව හෝ එළියට යන අයට එහෙම නෑනේ. ඒ අයට අර ශාක වලට වගේ කෘතිම පරිසරයක් ඕන. අනෙක් කාරණය විශ්වයේ මිනිසුන් වාගෙම ජීවීන් සිටීදැයි සොයා බලන විට ඒ සඳහා මූලිකව සලකා බලන සාධක තියනවා. ඒ වගේම ඔබ කිසියම් මාසයක දී උපත ලැබුවා නම් ඔබ මවු කුස තුළ සිටියත් ඒ කාල පරාසය තුළ පරිසරයට අනුවයි ඔබ ගොඩනැගෙන්නේ. ඒ මත ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා ඔබගේ සෙෘඛ්‍ය තත්වය නිගමනය කරන්න. එමෙන්ම ඔබට නිතර සෙමද වැඩි, වාත රෝගාබාධ ද වැඩි ආදිය පුරෝකථනය කරන්න පුළුවන්. මෙය ඇස්බැන්ඳුමක් නොවෙයි. තේරුම් නොගැනීම. අරුං ටික අවුරුද්ද පුරා එලිය දාගෙන උඩ හතර වටේ යනකොට ඔබට කෙලවෙනවා. :ROFLMAO: ඉතිං ඔබගේ දෛනික ජීවිතයට බලපානවා. ඒ වගේම මේක තනි පෘථිවිය උනාට මේක ඇතුලේ දේවල් උන්ට ඕන හැටියට පාලනය වෙන්නේ. දවල්ට ඉහිං කනිං දාඩිය පෙරෙන්න වැඩේ දෙන්නෙත් උදේට හීතල කොරලා මරන්න හදන්නෙත් එයාලම තමයි. ඔබට පිළිගන්න වෙනවා ඔවුන්ට සතර මහා භූතයන්ට ඔවුන්ට රිසි සේ බලපෑම් කළ හැකි බව. ඔබගේ හිස සෑදිලා තිබෙන්නෙත් ඇට මස් ලේ නහර වලින්, දන්නවනේ හිසරදයක් ආවත් සිතුවිලි වෙනස් වෙනවා. ඔච්චර හරියක් කොරන ඔවුන්ට පුළුවන් අපට ආවේගය ඇතිවන ස්වභාවයක් හදන්න, ඕනෙනම් පිස්සු වට්ටන්නත් පුළුවන්. ඒ හන්දා තමයි හඳ මෝරන කාලයට අදාළ කාරණා සමාජයේ තිබෙන්නේ. මම පැවසූවා බෝධිසත්වයින් බුදුවීම සිදුවන්නේ වෙසක් පුර පසලොස්වක පොහොය දිනයේ බව. ඒ වගේම පැරැන්ණන් පෝය දාට පන්සලට, බෝධියට යන්න පුරුදුවෙලා ඉන්නේ නිකං සම්ප්‍රදායික කරුණක් නිසා නොවෙයි. මෙය තවදුරටත් ජ්‍යෝතිෂ කාරණා සමඟ කර්මය, අපල, උපද්‍රව ආදිය පිළිබඳව කතා කරන්න ගියහොත් සිනහ වෙනවා. ඒ හන්දා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. නමුත් බටහිර විද්‍යාව කරපින්නාගෙන නිසා මේවා ප්‍රායෝගිකව සිතා නොබැලීමයි ගැටළුව. මං ඔය කාරණා දන්නවා. මුන් අන්තිමට ඔබ කීව දේ කොරගෙන තියෙන්නේ. රාජ්‍යයන් බිඳ වැටීම මත පෙරදිග දැනුම, තාක්ෂණය විනාස වෙනවා, යට ගැසෙනවා, මුදල හා නුසුදුසුස්සන් මූලික වීම නිසා ඉතිරිය ඉස්මතු වෙන්නේ නැහැ. ඉඳුල් ටිකෙනුත් සල්ලි හොයන්න ගිහින් පීචං වෙන කාලයක් තමයි දැන් තියෙන්නේ. තව අවුරුදු ගණනාවකින් බටහිර විද්‍යාවට බැන බැන බුදු දහම අනුගමනය කරන අය යන්නෙත් බටහිර විද්‍යවේ මගමයි කීවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. උදා. දැනටමත් ලංකාවේ තවමත් නිවන පිළිබඳව ඉහළින් කතා කළාට, සාධනීයව පිළිගත්තට ඇතැම් බෞද්ධ රටවල නිවනක් ගැන කතාබහට ලක්වන්නේ නැහැනේ. ඒ ඔබ හිතන මට්ටම නමුත් ඔබ නොහිතන දේ තමයි එම ප්‍රමිතිය, නිර්දේශය ලබා දෙන්නේ වර්තමානයේ බටහිර විද්‍යාව අත්කරගෙන තිබෙන උපරීම දියුණුවෙන් බව, එය අන්තය නොවෙයි. හිතන්න සියළුම පර්යේෂණ සම්පූර්ණ කර මුදාහැරි යමක් ඊළඟ වසර 10 තුළ මිනිසුන්ගේ අවයව වලට හානි කර ඇත්නම්, මිනිසුන්ගේ අභ්‍යන්තර ශරීරය වෙනස් කර ඇත්නම් ඒවා හඳුනා ගත්තේ 11 වන වසර වන විට දියුණු කළ තාක්ෂණයෙන් නම් වසර ගණනාවක් පුරාවට රටක ජනතාවට සිදු වූ හානිය යථා තත්වයට පත් කරන්න බොහෝ විට බැරිවෙන්න පුළුවන්. ඇත්තටම ඒවා හදන්න උත්සාහ කළොත් ඊට වඩා හානියක් වෙන්නේ. ඒ නිසයි සොබා දහමින් උරැම වූ දෑ හා සොබාදහමට අනුගත වීම වඩාත් ඵලදායී ලෝකයට අරන් යාම නම් මම දන්නේ නැහැ නමුත් රටේ ජනතාවගේ ප්‍රයෝජනයට ගන්න ඒවාටම කැපවී දත්ටික වැටෙනකන් විප්ලව කරන්න ඕන. සරලව මට එවන් කටයුතු කරන්න බැහැ නමුත් ඉතිරියත් තලා කුඩුකර දැමීමට ඉඩ නොහැර මෙවැනි "ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය." වැනි තැන්වලට ඇවිදින් දේශීය තාක්ෂණයන් බොරු බොරු යන්න පැවසීමට වඩා ඒ පිළිබඳව නොසිතූ පැති, නොදුටු දෑ, දන්නා දෑ තවත් ඉස්මතු කර දීම වැදගත් බව මාගේ හැඟීම. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom