Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එතැනින් එහාට විග්රහ කරන්න ඕන නැහැනේ. ඔබ කැමති නැහැ සමස්තය දකින්න

ජානවලට / ශාක දෙවර්ගයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට අනෝන්‍යව කටයුකු කරන්න බැරි නම් වර්ධනය නවතිනවා හෝ විනාස වෙනවා, විකෘතිව වර්ධනය වන්නත් බැරි වෙනවා. ඒක එක්තරා සංයෝජනයක්.

ජාන වලින් හදපුවා නෙවෙයි බද්ධ කළ ශාක පවා කිසිම දේශීය වෛද්‍යවරයෙක් ඔෘෂධ වලට ගන්නේ නැහැ. ඒවායේ ගුණත්වයට හානි වී ඇති බව හඳුනා ගැනීමට හා පරීක්ෂා කිරීමට හැකි තරමේ දැනුමක් බොහෝ අය සතුව තිබෙනවා.

දැන් ඒවා කියන්නේ නැහැ කියලා මට බනින්නත් එපා, ඔබලා තාක්ෂණයේ දියුණුව නොදන්න නූගත්තු කියලා එම වෛද්‍යවරුන්ට බනින්න යන්නත් එපා.

දියුණු නැහැ, ඒකයි මේ කෑ ගහන්නේ. ප්‍රඥාවක් ඇත්තවුන් ඒ තරමට දියුණු කරන්න දායක වන්න කැමතිත් නැහැ.

දැන් ඔබ හොයාගෙන නැහැයි හා වෙරිෆයි කරන්න බැරි දේවල් බොරු කියලා තර්ක කලාට හෝ ඔබලාගේ නිගමනයකට අනුව කිසියම් අතීත කාරණාවක් බොරු යැයි පැවසුවාට යමෙක් මැදිහත් වෙලා මහා වියදමක් දරාගෙන එම නිගමනයක් බිඳ හෙළීමට පෙර නොවූ නවතම ආකාරයකට ජ්‍යාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ පර්යේෂණයක් සිදු කර පැහැදිලි කරලා දුන්නම පිළිගන්නවා.

එසේත් නැතහොත් ඊට අදාළවන රහසිගත දෑ (පොදු සමාජයට හෙළි නොකරන දෑ) බොහෝ කාලයකට පසු යමෙක් ලෝකයාට හෙළි කළහොත් එතැනදී ද කාලයක් පුරාවට බොරු යැයි පවසමින් සිටින කණ්ඩායමට පිළිගන්න සිදු වෙනවා. ඒකනේ සරල කාරණය. මෙවැනි සිදුවීම ගැන ඕන තරම් අහන්න තියනවනේ.

ඉන්දියාව හෝ අන් රටවල මෙන් නොව මෙතැන ප්‍රධාන කාරණය ව්‍යාජ හෝ මිත්‍යා වන කිසිදු තාක්ෂණයක් හෝ ශ්‍රාස්ත්‍රයක් ලංකාවේ නැති බව අමතක කිරීම සහ තිබුණා වූ ශ්රාස්ත්රයන්ගේ හරය අතුරුදහන්ව ගොස් ඇති බව හෝ හෙළි නොකර සිටින බව නොසලකා ඒවාට පහර ගැසීම, මෙන්ම දේශීය දෑ සැමවිට අවතක්සේරු කර සැලකීමයි

ඔය ටිකෙත් කඩ දාන්න, මංතීරු හදන්න, ගළවන්න, බිඳින්න ඉඩ නොදී තියාගෙන ඉන්න නිසා ඔහොමවත් රැකිලා තිබෙනවා.

පේන්න යන්තම් හරි ඉතිරි වෙලා තිබෙන නිසා හා අදහා ගන්න බැරි නිසා පිළිගන්නවා නේද? නමුත් ඒවායේ සියළුම තාක්ෂණයන් හරිහැටි දන්නේ නැහැ නේද? ඔබ පැවසූ දෑට පවා ජ්‍යෝතිෂය විවිධාකරයෙන් යොදා ගෙන තිබෙන බව සොයා බැලුවහොත් දැන ගන්න හැකි වේවි. අද වන තුරුත් සෘජුව හෝ හොරෙන් බටහිර ලෝකයා ඒවායේ තාක්ෂණය හඳුනා ගැනීමට විවිධාකර පර්යේෂණ සිදු කරන බව දන්නවා ඇති. අපිත් යන්තම් මැරුන් නොකා ඔවුන් එළවපු අවස්ථා තිබෙනවා.

අනෙක් අතට පෙරදිග දැනුම පද්ධති විනාශ කර හා ඒවා උරුම වන්නන්ගෙන් බැහැර කොට ද; බටහිර ලෝකයා ගවේෂණය කර සොයාගෙන නමුත් ලෝකයට හෙළි නොකර තිබෙන දෑ කොතරම් තිබෙනවාද, හෙළි නොවන්නට හා මිනිසුන් මුලාකොට තබන්නට ලෝකයට මුදා හැර තිබෙන දේවල් ද තිබෙනවානේ. අතේ පත්තුවෙන බොරු තිබුණත් අහවල් රිසර්ච් එකයි, ක්රමවේදයයි, කිසිදු අවදානමක් නැතැයි ප්‍රායෝගිකයි පවසමින් බහුතර සමාජයට දිග හැරි දෑ හා එවා පිළිගන්නා මහා පිරිසක් ඉන්නවනේ. ඒ හන්දා තමයි ඔබත් දැන් තාක්ෂණය දියුණු බව පවසන්නේ

වෙන ක්‍රමවල මූලාරම්භය හෝ සංවර්ධනයට දායකත්වය කෙසේ වෙතත් ඔබ දැනටමත් පිළිගන්නවානේ ජ්‍යෝතිෂයේ ඇතැම් කරුණු නිවරදි බව තහවුරු කළ හැකි බව, එහෙනම් අමූලික බොරු යැයි කියන්න බැහැනේ ඇත්තක් තිබිය දී, ඉතිං ඔබලා කලින් කලට වෙනස් වන මේ මෑත කාලයේ පර්යේෂකයින්ගේ පර්යේෂණ, අවබෝධය, දැනුම මත ගොඩනැගූ ක්‍රමවේද, නිගමන පිළිබඳව එහෙම පවසනවා වගේ අපටත් කියන්න පුළුවන් අපි ගාවත් තියනවා කියලා. එනමුත් පොදු ජනතාවට හෝ ලෝකයාට හෙළි කරන සීමාවක් තිබෙනවා.

ඔබට අනුව කෘතිම පරිසරවල හා යෙදවුම් භාවිතයෙන් මෙන්ම ජාන තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් ඉහළ ගුණත්වයෙන් යුත් සහ අස්වැන්නක් සහිත සෞඛ්යාරක්ෂිත නැවුම් එළපළු පළතුරු වගා කරගන්න පුළුවන්. පළිබෝධයක්, ක්ෂුද්‍ර ආසාදනයක් හෝ අනෙකුත් බාහිර සත්වයින්ගෙන් බලපෑමක් ඇතිවුවහොත් ඒවා විනාශ කර වගාව පවත්වා ගැනීම ඔබලාගේ ක්‍රමවේදය.

එනමුත් අප අද ද සොබාදහමට අනුගතව ජ්‍යෝතිෂ්‍ය භාවිතයෙන් තමයි බිම සැකසීමේ පටන් බීජ පැළ කිරීමේ සිට ඵලදාව ලබා ගැනීම දක්වා සියළුම වගා කටයුතු නියමිත කාල වලදී සිදු කරන්නේ. එමෙන්ම වගාවන් සඳහා බලපෑම් ඇති කරන සියළුම ක්ෂුද්‍ර සත්වයින්ගේ හා වෙනත් බොහොමයක් දෘශ්‍යමාන සතත්වයින්ගේ ජීවන චක්‍රයේ අවස්ථා සහ ඊට අනූකලව එම ජීවීන්ට ප්‍රයෝජනවත් වන ශාඛයක වර්ධන අවධීන් මඟහැර වගා කටයුතු කරන්නෙත් අනෙකුත් බාහිර බලපෑම් මඟහරින්නෙත් මෙම ජ්‍යෝතිෂයේ ප්රයෝජනයෙන් තමයි. ඉතිං අපි ඒ බොරුවට තදින් බැඳී සිටින පිරිසක්.

ඊට අමතරව ඉතිරිවන ගැටළු වලටත් කිසිවෙක්ට හානි නොකර මඟ හැරීමට යන්ත්‍ර මන්ත්‍ර හා කෙම්ක්රම බහුලව භාවිතා කරනවා. මෙම දේවල් දේශීය ප්‍රයෝජනයට ගන්නවා මිස ලෝකයාට තහවුරු කිරීමක් සිදු කරන්නේ නැහැ. දැනටමත් බටහිර ලෝකය අත්පත් කරගෙන තිබෙන තාක්ෂණය මත සිදු කරන විනාශය පමණටත් වඩා වැඩියි.

මේ බොරුවේ තවත් ප්‍රයෝජන කියන්න පුළුවන්, අදටත් ඔබලා බොහෝ අය විවාහ වන්න පෙර ඇඟ හිල් කොරලා ලේ පරීක්ෂා කරනවානේ. ඉතිං ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා දෙදෙනාගේ ලේ ධාතුව පිළබඳව හොඳින් විග්රහ කරන්න. එමෙන්ම යමෙක් (අ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් නොලැබෙන බවත්, (ආ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් ලැබෙන බවත් හරියාකාරව පැවසීමේ හැකියාව තිබෙනවා. කර්මානුරූපව ලැබීමේ සම්භාවිතාව අඩුනම් එයට ද කුසල් වැඩීමේ පිළියම් හෝ දේශිය වෙදකම තිබෙනවා.

ඉතිං ජ්‍යෝතිෂ මෘදුකාංග හදාගෙන වැළලෙන, හෝ රු.500, 2000, 10,000 ව්‍යාපාර මෙන් කරන පුද්ගලයින්ට හෝ පොදු සමාජයට මුදා හැර තිබෙන මුද්‍රිත පොත්වලට ඇතුළත් වී තිබෙන කොටසින් හැදෑරූ පුද්ගලයින්ට අතිශය නිවරදිව කියන්න බැහැ. එය 10, 12 වසරක ශිෂ්‍යයෙක් හා උපාධිධාරියෙක්ගේ දැනුම වාගෙයි. එකම කාරණයක් පිළිබඳ වූවාට දැනුම් මට්ටම වෙනස්.

තවත් පහදා දුනහොත්, ඔබලාට අනුව යන්ත්‍ර මන්ත්‍ර ද බොරු වෙන්න ඇති. නමුත් පොදු සමාජයට හා මුද්‍රිත පොතපතට මුදා හැර තිබන සීමාව භාවිතා කර අත්හදා බැලුවහොත් සත්‍යක් තිබෙන බව පිළිගත හැකියි නේද? නමුත් බැරෑරුම් දෙයකට අත්හදා බැලුවහොත් බොහෝවිට හරියාකාරව ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ හෝ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. එනමුත් පාරම්පරික ඇදුරන්ට කිසිදු අපහසුවකින් තොරව එම කටයුතු සිදු කළ හැකියි නේද? ඒ වගේම දේශීය වෙදකම පිළිබඳව සමාජයට මුදා හැර තිබෙන සීමාවක් තිබෙනවා නේද?

එයයි සියළුම දේශීය ශ්‍රාස්ත්‍රයන් හා තාක්ෂණයන් කළමනාකරණය සහ පවත්වාගෙන යන ස්වභාවය. පාරම්පරිකව ලැබෙන්නා වුවද දෙමාපියන් තම එක් දරුවෙක්ට හෝ සියළුම දරුවන්ට එය ලැබීමට නුසුදුසු බව හඳුනා ගතහොත් අදාළ ශ්‍රාස්ත්‍රයන් විනාශ වී ගියද උගන්වන්නේ නැහැ හෝ සීමාවක් ඇතුව ලබා දෙනවා. බුදුහාමුදුරුවන් ද කියා වෙනසක් නැහැ, සෑම දෙයක්ම හෙළි කරන්නේ නැහැනේ.

මෙම ශ්‍රාස්ත්‍රයන් බොරු යැයි බටහිර ලෝකයා පැවසුවහොත් මම තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. නමුත් ස්වදේශිකයෙක් වන ඔබ ලබාගන්න බැරි මිදි තිත්තයි කීම උචිත නැහැ.

[QUOTE="sahases, post: 28512109, member: 582491"] එතැනින් එහාට විග්රහ කරන්න ඕන නැහැනේ. ඔබ කැමති නැහැ සමස්තය දකින්න :giggle: ජානවලට / ශාක දෙවර්ගයක අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයට අනෝන්‍යව කටයුකු කරන්න බැරි නම් වර්ධනය නවතිනවා හෝ විනාස වෙනවා, විකෘතිව වර්ධනය වන්නත් බැරි වෙනවා. ඒක එක්තරා සංයෝජනයක්. ජාන වලින් හදපුවා නෙවෙයි බද්ධ කළ ශාක පවා කිසිම දේශීය වෛද්‍යවරයෙක් ඔෘෂධ වලට ගන්නේ නැහැ. ඒවායේ ගුණත්වයට හානි වී ඇති බව හඳුනා ගැනීමට හා පරීක්ෂා කිරීමට හැකි තරමේ දැනුමක් බොහෝ අය සතුව තිබෙනවා. දැන් ඒවා කියන්නේ නැහැ කියලා මට බනින්නත් එපා, ඔබලා තාක්ෂණයේ දියුණුව නොදන්න නූගත්තු කියලා එම වෛද්‍යවරුන්ට බනින්න යන්නත් එපා. දියුණු නැහැ, ඒකයි මේ කෑ ගහන්නේ. ප්‍රඥාවක් ඇත්තවුන් ඒ තරමට දියුණු කරන්න දායක වන්න කැමතිත් නැහැ. දැන් ඔබ හොයාගෙන නැහැයි හා වෙරිෆයි කරන්න බැරි දේවල් බොරු කියලා තර්ක කලාට හෝ ඔබලාගේ නිගමනයකට අනුව කිසියම් අතීත කාරණාවක් බොරු යැයි පැවසුවාට යමෙක් මැදිහත් වෙලා මහා වියදමක් දරාගෙන එම නිගමනයක් බිඳ හෙළීමට පෙර නොවූ නවතම ආකාරයකට ජ්‍යාත්‍යන්තර මට්ටමේ ප්‍රසිද්ධ පර්යේෂණයක් සිදු කර පැහැදිලි කරලා දුන්නම පිළිගන්නවා. එසේත් නැතහොත් ඊට අදාළවන රහසිගත දෑ (පොදු සමාජයට හෙළි නොකරන දෑ) බොහෝ කාලයකට පසු යමෙක් ලෝකයාට හෙළි කළහොත් එතැනදී ද කාලයක් පුරාවට බොරු යැයි පවසමින් සිටින කණ්ඩායමට පිළිගන්න සිදු වෙනවා. ඒකනේ සරල කාරණය. මෙවැනි සිදුවීම ගැන ඕන තරම් අහන්න තියනවනේ. ඉන්දියාව හෝ අන් රටවල මෙන් නොව මෙතැන ප්‍රධාන කාරණය ව්‍යාජ හෝ මිත්‍යා වන කිසිදු තාක්ෂණයක් හෝ ශ්‍රාස්ත්‍රයක් ලංකාවේ නැති බව අමතක කිරීම සහ තිබුණා වූ ශ්රාස්ත්රයන්ගේ හරය අතුරුදහන්ව ගොස් ඇති බව හෝ හෙළි නොකර සිටින බව නොසලකා ඒවාට පහර ගැසීම, මෙන්ම දේශීය දෑ සැමවිට අවතක්සේරු කර සැලකීමයි ඔය ටිකෙත් කඩ දාන්න, මංතීරු හදන්න, ගළවන්න, බිඳින්න ඉඩ නොදී තියාගෙන ඉන්න නිසා ඔහොමවත් රැකිලා තිබෙනවා. පේන්න යන්තම් හරි ඉතිරි වෙලා තිබෙන නිසා හා අදහා ගන්න බැරි නිසා පිළිගන්නවා නේද? නමුත් ඒවායේ සියළුම තාක්ෂණයන් හරිහැටි දන්නේ නැහැ නේද? ඔබ පැවසූ දෑට පවා ජ්‍යෝතිෂය විවිධාකරයෙන් යොදා ගෙන තිබෙන බව සොයා බැලුවහොත් දැන ගන්න හැකි වේවි. අද වන තුරුත් සෘජුව හෝ හොරෙන් බටහිර ලෝකයා ඒවායේ තාක්ෂණය හඳුනා ගැනීමට විවිධාකර පර්යේෂණ සිදු කරන බව දන්නවා ඇති. අපිත් යන්තම් මැරුන් නොකා ඔවුන් එළවපු අවස්ථා තිබෙනවා. අනෙක් අතට පෙරදිග දැනුම පද්ධති විනාශ කර හා ඒවා උරුම වන්නන්ගෙන් බැහැර කොට ද; බටහිර ලෝකයා ගවේෂණය කර සොයාගෙන නමුත් ලෝකයට හෙළි නොකර තිබෙන දෑ කොතරම් තිබෙනවාද, හෙළි නොවන්නට හා මිනිසුන් මුලාකොට තබන්නට ලෝකයට මුදා හැර තිබෙන දේවල් ද තිබෙනවානේ. අතේ පත්තුවෙන බොරු තිබුණත් අහවල් රිසර්ච් එකයි, ක්රමවේදයයි, කිසිදු අවදානමක් නැතැයි ප්‍රායෝගිකයි පවසමින් බහුතර සමාජයට දිග හැරි දෑ හා එවා පිළිගන්නා මහා පිරිසක් ඉන්නවනේ. ඒ හන්දා තමයි ඔබත් දැන් තාක්ෂණය දියුණු බව පවසන්නේ වෙන ක්‍රමවල මූලාරම්භය හෝ සංවර්ධනයට දායකත්වය කෙසේ වෙතත් ඔබ දැනටමත් පිළිගන්නවානේ ජ්‍යෝතිෂයේ ඇතැම් කරුණු නිවරදි බව තහවුරු කළ හැකි බව, එහෙනම් අමූලික බොරු යැයි කියන්න බැහැනේ ඇත්තක් තිබිය දී, ඉතිං ඔබලා කලින් කලට වෙනස් වන මේ මෑත කාලයේ පර්යේෂකයින්ගේ පර්යේෂණ, අවබෝධය, දැනුම මත ගොඩනැගූ ක්‍රමවේද, නිගමන පිළිබඳව එහෙම පවසනවා වගේ අපටත් කියන්න පුළුවන් අපි ගාවත් තියනවා කියලා. එනමුත් පොදු ජනතාවට හෝ ලෝකයාට හෙළි කරන සීමාවක් තිබෙනවා. ඔබට අනුව කෘතිම පරිසරවල හා යෙදවුම් භාවිතයෙන් මෙන්ම ජාන තාක්ෂණය උපයෝගී කර ගැනීමෙන් ඉහළ ගුණත්වයෙන් යුත් සහ අස්වැන්නක් සහිත සෞඛ්යාරක්ෂිත නැවුම් එළපළු පළතුරු වගා කරගන්න පුළුවන්. පළිබෝධයක්, ක්ෂුද්‍ර ආසාදනයක් හෝ අනෙකුත් බාහිර සත්වයින්ගෙන් බලපෑමක් ඇතිවුවහොත් ඒවා විනාශ කර වගාව පවත්වා ගැනීම ඔබලාගේ ක්‍රමවේදය. එනමුත් අප අද ද සොබාදහමට අනුගතව ජ්‍යෝතිෂ්‍ය භාවිතයෙන් තමයි බිම සැකසීමේ පටන් බීජ පැළ කිරීමේ සිට ඵලදාව ලබා ගැනීම දක්වා සියළුම වගා කටයුතු නියමිත කාල වලදී සිදු කරන්නේ. එමෙන්ම වගාවන් සඳහා බලපෑම් ඇති කරන සියළුම ක්ෂුද්‍ර සත්වයින්ගේ හා වෙනත් බොහොමයක් දෘශ්‍යමාන සතත්වයින්ගේ ජීවන චක්‍රයේ අවස්ථා සහ ඊට අනූකලව එම ජීවීන්ට ප්‍රයෝජනවත් වන ශාඛයක වර්ධන අවධීන් මඟහැර වගා කටයුතු කරන්නෙත් අනෙකුත් බාහිර බලපෑම් මඟහරින්නෙත් මෙම ජ්‍යෝතිෂයේ ප්රයෝජනයෙන් තමයි. [B]ඉතිං අපි ඒ බොරුවට තදින් බැඳී සිටින පිරිසක්.[/B] ඊට අමතරව ඉතිරිවන ගැටළු වලටත් කිසිවෙක්ට හානි නොකර මඟ හැරීමට යන්ත්‍ර මන්ත්‍ර හා කෙම්ක්රම බහුලව භාවිතා කරනවා. මෙම දේවල් දේශීය ප්‍රයෝජනයට ගන්නවා මිස ලෝකයාට තහවුරු කිරීමක් සිදු කරන්නේ නැහැ. දැනටමත් බටහිර ලෝකය අත්පත් කරගෙන තිබෙන තාක්ෂණය මත සිදු කරන විනාශය පමණටත් වඩා වැඩියි. මේ බොරුවේ තවත් ප්‍රයෝජන කියන්න පුළුවන්, අදටත් ඔබලා බොහෝ අය විවාහ වන්න පෙර ඇඟ හිල් කොරලා ලේ පරීක්ෂා කරනවානේ. ඉතිං ජ්‍යෝතිෂයට හැකියාව තිබෙනවා දෙදෙනාගේ ලේ ධාතුව පිළබඳව හොඳින් විග්රහ කරන්න. එමෙන්ම යමෙක් (අ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් නොලැබෙන බවත්, (ආ) පුද්ගලයා සමඟ විවාහ වුවහොත් දරුවන් ලැබෙන බවත් හරියාකාරව පැවසීමේ හැකියාව තිබෙනවා. කර්මානුරූපව ලැබීමේ සම්භාවිතාව අඩුනම් එයට ද කුසල් වැඩීමේ පිළියම් හෝ දේශිය වෙදකම තිබෙනවා. ඉතිං ජ්‍යෝතිෂ මෘදුකාංග හදාගෙන වැළලෙන, හෝ රු.500, 2000, 10,000 ව්‍යාපාර මෙන් කරන පුද්ගලයින්ට හෝ පොදු සමාජයට මුදා හැර තිබෙන මුද්‍රිත පොත්වලට ඇතුළත් වී තිබෙන කොටසින් හැදෑරූ පුද්ගලයින්ට අතිශය නිවරදිව කියන්න බැහැ. එය 10, 12 වසරක ශිෂ්‍යයෙක් හා උපාධිධාරියෙක්ගේ දැනුම වාගෙයි. එකම කාරණයක් පිළිබඳ වූවාට දැනුම් මට්ටම වෙනස්. තවත් පහදා දුනහොත්, ඔබලාට අනුව යන්ත්‍ර මන්ත්‍ර ද බොරු වෙන්න ඇති. නමුත් පොදු සමාජයට හා මුද්‍රිත පොතපතට මුදා හැර තිබන සීමාව භාවිතා කර අත්හදා බැලුවහොත් සත්‍යක් තිබෙන බව පිළිගත හැකියි නේද? නමුත් බැරෑරුම් දෙයකට අත්හදා බැලුවහොත් බොහෝවිට හරියාකාරව ප්‍රයෝජනයක් ලැබෙන්නේ නැහැ හෝ ප්‍රතිඵලයක් ලබා දෙන්නේ නැහැ. එනමුත් පාරම්පරික ඇදුරන්ට කිසිදු අපහසුවකින් තොරව එම කටයුතු සිදු කළ හැකියි නේද? ඒ වගේම දේශීය වෙදකම පිළිබඳව සමාජයට මුදා හැර තිබෙන සීමාවක් තිබෙනවා නේද? එයයි සියළුම දේශීය ශ්‍රාස්ත්‍රයන් හා තාක්ෂණයන් කළමනාකරණය සහ පවත්වාගෙන යන ස්වභාවය. පාරම්පරිකව ලැබෙන්නා වුවද දෙමාපියන් තම එක් දරුවෙක්ට හෝ සියළුම දරුවන්ට එය ලැබීමට නුසුදුසු බව හඳුනා ගතහොත් අදාළ ශ්‍රාස්ත්‍රයන් විනාශ වී ගියද උගන්වන්නේ නැහැ හෝ සීමාවක් ඇතුව ලබා දෙනවා. බුදුහාමුදුරුවන් ද කියා වෙනසක් නැහැ, සෑම දෙයක්ම හෙළි කරන්නේ නැහැනේ. මෙම ශ්‍රාස්ත්‍රයන් බොරු යැයි බටහිර ලෝකයා පැවසුවහොත් මම තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. නමුත් ස්වදේශිකයෙක් වන ඔබ ලබාගන්න බැරි මිදි තිත්තයි කීම උචිත නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom