සුදර්ශන චක්‍රය යනු ජගන් නාථ විෂ්ණු දෙවියන්ගේ ආයුධයකි. විෂ්ණු දෙවියෝ සිය වම් අතේ රෝස නෙළුමකුත්, දකුණු අතේ කෞමෝදකී ගදාවත්, පංචජන්‍ය සංඛය ඉහලින් පිහිටි වම් අතේ සහ සුදර්ශන චක්‍රය ඉහලින් පිහිටි දකුණු අතෙත් දරා සිටිතැයි රාමායනය කියයි.
එහෙත් ජෝතිෂ්‍යයේ එන සුදර්ශන චක්‍රය යනු මහා සෘෂි පරාශර ආචාරීහු සිය ශිෂ්‍යවර මෛත්‍රී මුණි හට අනුදැන සිටි ජෝතිෂ් සර්වාංග එකවර යහපත් ව මනාසේ දැකගත හැකි වන පරිද්දෙන් සැකසූ චක්රයකි.
මෙම චක්‍රය පිට රවුම් කීපයක් එකවිට යොදමින් නිර්මාණය කරන්නකි. මෙහි ඇති මහගූ ප්‍රයෝජනයක් වන්නේ ජන්ම පත්‍රයේ ලග්න කේන්ද්‍රය, නවාංශක කේන්ද්‍රය, රවි කේන්ද්‍රය, චන්ද්‍ර කේන්ද්‍රය ආදී සියල්ල එකවිට බලා සංසන්දනය කරගැනීමේ පහසුකම තිබීමයි. මීට අමතරව විවාහ ගිවිසෙන යුවලකගේ පොරොන්දම් බැලීමට අමතර ව යෝග පැහැදුම්, ග්‍රහබල සීහුම් ආදිය ඉතා නිවැරදිව තක්සේරු කරගැනීමට මේ සුදර්ශන චක්‍රයෙන් ලැබෙන පිටිවහල ඉමහත්ය.
මා විසින් නිර්මාණය කරන ලද ආදර්ශ සුදර්ශන චක්‍රයක් පහතින් දක්වා ඇත (කවාකාර අඳුරු පසුබිම එහි අංගයක් නොවන බව සලකන්න).
මා විසන් ලියූ අනෙකුත් ජෝතිෂ්‍ය ලිපි කියවන්න;

Astrology Help ජෝතිෂ්‍ය ලිපි මාලාව
Last edited: