Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
🪐 සජිත් - අනුර | කරට කර! කවුරු දිනයිද? 🗳️❌ 2024 ජනාධිපතිවරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙවර ජනාධිපතිවරණය සඳහා පිළිවෙලින් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය යන දේශපාල කණ්ඩායම් නියෝජනය කරමින් තරඟවැදීමට අපේක්ෂිත සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජන්ම කාල වේලාවන් මිතුරකු මාර්ගයෙන් ලබාගැනීමට අද මට හැකිවුණා. මේවායේ නිරවද්‍ය භාවය සියයට සියයක් තහවුරු කරගැනීමට නොහැකි වුවත් ආසන්න වශයෙන් නිවැරදි සේ සලකා කිසිවකුට අයුක්තක් නොවන පරිදි වෛදික ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුකුලව මවිසින් සකසාගත් යම් සාධාරණ ක්‍රමවේදයකට අනුව පහත දැක්වෙන දල කේන්ද්‍ර පිටපත් දෙක ඉදිරිපත් කරමි.

01. සජිත් ප්‍රේමදාස මහතාගේ දල කේන්ද්‍ර පිටපත.

වෘෂභයට ශුභයෝ වන ශනි සහ රවි ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සමව ද, 8 වැන්නේ මිත්‍රව ද සිටිති. වෘෂභයට පාපියෝ වන චන්ද්‍ර, ගුරු සහ ශුක්‍ර පිළිවෙලින් 9 වැන්නේ සතුරුව, 3 වැන්නේ උච්චව සහ 9 වැන්නේ මිත්‍රව සිටිති. 9 සහ 10 අධිපති ශනි 11 වැන්නේ සමව සිටියි. රාහු 12 වැන්නේ ද කේතු සතුරු ස්ථානයේද වේ. කේන්ද්‍රස්ථාන හතරේ කිසිදු ග්‍රහයකු තැන්පත්ව නැත.

02. අනුර කුමාර දිසානායක මහතාගේ දල කේන්ද්‍ර පිටපත.

මීනයට ශුභයෝ වන චන්ද්‍ර සහ කුජ දිසානායක මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සතුරුව ද, 7 වැන්නේ සතුරුව ද සිටිති. මීනයට පාපියෝ වන රවි, බුධ, ශුක්‍ර සහ ශනි පිළිවෙලින් 9 වැන්නේ මිත්‍රව, 9 වැන්නේ සමව, 10 වැන්නේ සමව සහ ලග්නයේ සමව සිටිති. මීන ලග්න හිමියාට රාජ යෝග වන කුජ - ගුරු සංයෝගය 7 වැන්නේ යෙදී තිබේ. රාහු ලග්නයේ ද කේතු කලත්‍ර ස්ථානයේ ද වේ. ලග්නාධිපති ගුරු 7 වැන්නේ කුජ සමඟ රාජ යෝග උදාකර ඇත. ලග්නාධිපති 7 නම් මොනයම් හෝ දෙයක අන්තයට පමුණුවයි. හිඟමනට හෝ රජකමට යෝග්‍ය බව කියා තිබේ.

සංසන්දනාත්මකව බැලීමේදී මෙම ජන්ම පත්‍ර දෙකෙහිම කැපීපෙනෙන සමානකම් දෙකක් දක්නට ලැබේ. එනම් චන්ද්‍ර රාශීන් සමාන වීම (මකර) හේතුවෙන් අදාළ මැතිවරණ කාල වකවානුව තුල දෙදෙනාම සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක කාලයක් පසුකරමින් සිටීම සහ දෙදෙනාම සෙනසුරුගේ මහදශා කාලය පසුකරමින් සිටීම වේ. තවද මොවුනගේ ලග්න රාශීන් වන වෘෂභ සහ මීන යනු සෞම්‍ය ස්ත්‍රී රාශි දෙකකි.

දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්රානුකුලව පුරෝකථනය කිරීම පමණකි.

ඉහත පැහැදිලිකර ඇති ජ්‍යෝතිෂ්‍යමය කරුණු අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය.

වියාචනය / Disclaimer

ඉහත දක්වා ඇති දල කේන්ද්‍ර පිටපත් කිසිවක් සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ සැබෑ කේන්ද්‍ර පිටපත් බවට සහතික කරනු නොලැබේ.

මෙම ලිපිය හුදෙක් ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ ශාස්ත්‍රීය සාකච්චාවක් අරබයා ලියන ලද්දක් වන අතර මෙය කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට කිසිදු අයුරකින් අගතියක් ඇතිකිරීමේ අරමුණ ඇතිව ලියා පලකරන ලද්දක් නොවේ. පාඨකයන් දක්වන කිසිදු අදහසක් සම්බන්ධව ලියුම්කරු වගකීම් භාර නොගනී. මෙම ලිපියේ කිසිදු නීතිමය හෝ දේශපාලනික වටිනාකමක් නොමැති අතර මෙම ලිපිය මඟින් ලියුම්කරු ගේ පුද්ගලික මතය නියෝජනය නොකෙරේ.

[QUOTE="Lovtus, post: 29811430, member: 532745"] මෙවර ජනාධිපතිවරණය සඳහා පිළිවෙලින් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය යන දේශපාල කණ්ඩායම් නියෝජනය කරමින් තරඟවැදීමට අපේක්ෂිත සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජන්ම කාල වේලාවන් මිතුරකු මාර්ගයෙන් ලබාගැනීමට අද මට හැකිවුණා. [B][COLOR=rgb(184, 49, 47)]මේවායේ නිරවද්‍ය භාවය සියයට සියයක් තහවුරු කරගැනීමට නොහැකි වුවත්[/COLOR][/B] ආසන්න වශයෙන් නිවැරදි සේ සලකා කිසිවකුට අයුක්තක් නොවන පරිදි [B][COLOR=rgb(184, 49, 47)]වෛදික ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුකුලව[/COLOR][/B] මවිසින් සකසාගත් [B][COLOR=rgb(184, 49, 47)]යම් සාධාරණ ක්‍රමවේදයකට අනුව[/COLOR][/B] පහත දැක්වෙන දල කේන්ද්‍ර පිටපත් දෙක ඉදිරිපත් කරමි. -------------------------------------------------------------- [IMG]https://i.imgur.com/KV1jrlU.png[/IMG] [SIZE=5]01. සජිත් ප්‍රේමදාස මහතාගේ දල කේන්ද්‍ර පිටපත.[/SIZE] [IMG]https://i.imgur.com/swQzFT5.png[/IMG] වෘෂභයට ශුභයෝ වන ශනි සහ රවි ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සමව ද, 8 වැන්නේ මිත්‍රව ද සිටිති. වෘෂභයට පාපියෝ වන චන්ද්‍ර, ගුරු සහ ශුක්‍ර පිළිවෙලින් 9 වැන්නේ සතුරුව, 3 වැන්නේ උච්චව සහ 9 වැන්නේ මිත්‍රව සිටිති. 9 සහ 10 අධිපති ශනි 11 වැන්නේ සමව සිටියි. රාහු 12 වැන්නේ ද කේතු සතුරු ස්ථානයේද වේ. කේන්ද්‍රස්ථාන හතරේ කිසිදු ග්‍රහයකු තැන්පත්ව නැත. ---------------------------------------------------------------------- [IMG]https://i.imgur.com/bNS8h0W.png[/IMG] [SIZE=5]02. අනුර කුමාර දිසානායක මහතාගේ දල කේන්ද්‍ර පිටපත.[/SIZE] [IMG]https://i.imgur.com/6c4HUE7.png[/IMG] මීනයට ශුභයෝ වන චන්ද්‍ර සහ කුජ දිසානායක මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සතුරුව ද, 7 වැන්නේ සතුරුව ද සිටිති. මීනයට පාපියෝ වන රවි, බුධ, ශුක්‍ර සහ ශනි පිළිවෙලින් 9 වැන්නේ මිත්‍රව, 9 වැන්නේ සමව, 10 වැන්නේ සමව සහ ලග්නයේ සමව සිටිති. මීන ලග්න හිමියාට රාජ යෝග වන කුජ - ගුරු සංයෝගය 7 වැන්නේ යෙදී තිබේ. රාහු ලග්නයේ ද කේතු කලත්‍ර ස්ථානයේ ද වේ. ලග්නාධිපති ගුරු 7 වැන්නේ කුජ සමඟ රාජ යෝග උදාකර ඇත. ලග්නාධිපති 7 නම් මොනයම් හෝ දෙයක අන්තයට පමුණුවයි. හිඟමනට හෝ රජකමට යෝග්‍ය බව කියා තිබේ. ----------------------------------------------------------------------------- සංසන්දනාත්මකව බැලීමේදී මෙම ජන්ම පත්‍ර දෙකෙහිම කැපීපෙනෙන සමානකම් දෙකක් දක්නට ලැබේ. එනම් චන්ද්‍ර රාශීන් සමාන වීම (මකර) හේතුවෙන් අදාළ මැතිවරණ කාල වකවානුව තුල දෙදෙනාම සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක කාලයක් පසුකරමින් සිටීම සහ දෙදෙනාම සෙනසුරුගේ මහදශා කාලය පසුකරමින් සිටීම වේ. තවද මොවුනගේ ලග්න රාශීන් වන වෘෂභ සහ මීන යනු සෞම්‍ය ස්ත්‍රී රාශි දෙකකි. දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්රානුකුලව පුරෝකථනය කිරීම පමණකි. ඉහත පැහැදිලිකර ඇති ජ්‍යෝතිෂ්‍යමය කරුණු අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය. ************************************************************* [U][B][COLOR=rgb(41, 105, 176)]වියාචනය / Disclaimer[/COLOR][/B][/U] [COLOR=rgb(41, 105, 176)][SIZE=3]ඉහත දක්වා ඇති දල කේන්ද්‍ර පිටපත් කිසිවක් සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ සැබෑ කේන්ද්‍ර පිටපත් බවට සහතික කරනු නොලැබේ. මෙම ලිපිය හුදෙක් ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ ශාස්ත්‍රීය සාකච්චාවක් අරබයා ලියන ලද්දක් වන අතර මෙය කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට කිසිදු අයුරකින් අගතියක් ඇතිකිරීමේ අරමුණ ඇතිව ලියා පලකරන ලද්දක් නොවේ. පාඨකයන් දක්වන කිසිදු අදහසක් සම්බන්ධව ලියුම්කරු වගකීම් භාර නොගනී. මෙම ලිපියේ කිසිදු නීතිමය හෝ දේශපාලනික වටිනාකමක් නොමැති අතර මෙම ලිපිය මඟින් ලියුම්කරු ගේ පුද්ගලික මතය නියෝජනය නොකෙරේ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom