🪐 සජිත් - අනුර | කරට කර! කවුරු දිනයිද? 🗳️❌ 2024 ජනාධිපතිවරණය

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    මෙවර ජනාධිපතිවරණය සඳහා පිළිවෙලින් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය යන දේශපාල කණ්ඩායම් නියෝජනය කරමින් තරඟවැදීමට අපේක්ෂිත සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජන්ම කාල වේලාවන් මිතුරකු මාර්ගයෙන් ලබාගැනීමට අද මට හැකිවුණා. මේවායේ නිරවද්‍ය භාවය සියයට සියයක් තහවුරු කරගැනීමට නොහැකි වුවත් ආසන්න වශයෙන් නිවැරදි සේ සලකා කිසිවකුට අයුක්තක් නොවන පරිදි වෛදික ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුකුලව මවිසින් සකසාගත් යම් සාධාරණ ක්‍රමවේදයකට අනුව පහත දැක්වෙන දල කේන්ද්‍ර පිටපත් දෙක ඉදිරිපත් කරමි.
    --------------------------------------------------------------

    KV1jrlU.png

    01. සජිත් ප්‍රේමදාස මහතාගේ දල කේන්ද්‍ර පිටපත.
    swQzFT5.png

    වෘෂභයට ශුභයෝ වන ශනි සහ රවි ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සමව ද, 8 වැන්නේ මිත්‍රව ද සිටිති. වෘෂභයට පාපියෝ වන චන්ද්‍ර, ගුරු සහ ශුක්‍ර පිළිවෙලින් 9 වැන්නේ සතුරුව, 3 වැන්නේ උච්චව සහ 9 වැන්නේ මිත්‍රව සිටිති. 9 සහ 10 අධිපති ශනි 11 වැන්නේ සමව සිටියි. රාහු 12 වැන්නේ ද කේතු සතුරු ස්ථානයේද වේ. කේන්ද්‍රස්ථාන හතරේ කිසිදු ග්‍රහයකු තැන්පත්ව නැත.

    ----------------------------------------------------------------------

    bNS8h0W.png

    02. අනුර කුමාර දිසානායක මහතාගේ දල කේන්ද්‍ර පිටපත.
    6c4HUE7.png

    මීනයට ශුභයෝ වන චන්ද්‍ර සහ කුජ දිසානායක මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සතුරුව ද, 7 වැන්නේ සතුරුව ද සිටිති. මීනයට පාපියෝ වන රවි, බුධ, ශුක්‍ර සහ ශනි පිළිවෙලින් 9 වැන්නේ මිත්‍රව, 9 වැන්නේ සමව, 10 වැන්නේ සමව සහ ලග්නයේ සමව සිටිති. මීන ලග්න හිමියාට රාජ යෝග වන කුජ - ගුරු සංයෝගය 7 වැන්නේ යෙදී තිබේ. රාහු ලග්නයේ ද කේතු කලත්‍ර ස්ථානයේ ද වේ. ලග්නාධිපති ගුරු 7 වැන්නේ කුජ සමඟ රාජ යෝග උදාකර ඇත. ලග්නාධිපති 7 නම් මොනයම් හෝ දෙයක අන්තයට පමුණුවයි. හිඟමනට හෝ රජකමට යෝග්‍ය බව කියා තිබේ.
    -----------------------------------------------------------------------------

    සංසන්දනාත්මකව බැලීමේදී මෙම ජන්ම පත්‍ර දෙකෙහිම කැපීපෙනෙන සමානකම් දෙකක් දක්නට ලැබේ. එනම් චන්ද්‍ර රාශීන් සමාන වීම (මකර) හේතුවෙන් අදාළ මැතිවරණ කාල වකවානුව තුල දෙදෙනාම සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක කාලයක් පසුකරමින් සිටීම සහ දෙදෙනාම සෙනසුරුගේ මහදශා කාලය පසුකරමින් සිටීම වේ. තවද මොවුනගේ ලග්න රාශීන් වන වෘෂභ සහ මීන යනු සෞම්‍ය ස්ත්‍රී රාශි දෙකකි.
    දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්‍ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්‍රානුකුලව පුරෝකථනය කිරීම පමණකි.
    ඉහත පැහැදිලිකර ඇති ජ්‍යෝතිෂ්‍යමය කරුණු අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය.

    *************************************************************
    වියාචනය / Disclaimer
    ඉහත දක්වා ඇති දල කේන්ද්‍ර පිටපත් කිසිවක් සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ සැබෑ කේන්ද්‍ර පිටපත් බවට සහතික කරනු නොලැබේ.
    මෙම ලිපිය හුදෙක් ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ ශාස්ත්‍රීය සාකච්චාවක් අරබයා ලියන ලද්දක් වන අතර මෙය කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයකට කිසිදු අයුරකින් අගතියක් ඇතිකිරීමේ අරමුණ ඇතිව ලියා පලකරන ලද්දක් නොවේ. පාඨකයන් දක්වන කිසිදු අදහසක් සම්බන්ධව ලියුම්කරු වගකීම් භාර නොගනී. මෙම ලිපියේ කිසිදු නීතිමය හෝ දේශපාලනික වටිනාකමක් නොමැති අතර මෙම ලිපිය මඟින් ලියුම්කරු ගේ පුද්ගලික මතය නියෝජනය නොකෙරේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,667
    113
    ප*යාගල
    sorry.com
    හිඟමනට හෝ රජකමට යෝග්‍ය බව කියා තිබේ.
    3% කියන්නෙ හිගමන වගේ තමයි මුන් අල්ලන් හිටියනේ කොහොමහරි. අන්තිමේදි මිනිස්සුම උන්ට එකතු උනා.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්‍ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්‍රානුකුලව පුරෝකථනය කිරීම පමණකි.
    දැන් එතකොට කව්ද වඩාත්ම ඉඩ තියෙන්නේ මේ දෙන්නගෙන්?

    P:S සොරි බොසා. අන්තිම ටික දැක්කේ දැන්. දැන් හරි.
     
    • Wow
    Reactions: Lovtus

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,390
    113
    ජ්‍යෝතිශය ගැන කතාකරන සමහර අය කියනවා අහලා තියනවා ලංකාවේ නායකයා වෙලා පවතින්න පුළුවන් මුල රාශි 6න් එකකට(මේෂ - කන්‍යා) අයිති රාශියක් ලග්නේ වුන කෙනෙක් විතරයි කියලා.

    @Lovtus give your opinion on this.
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    ජ්‍යෝතිශය ගැන කතාකරන සමහර අය කියනවා අහලා තියනවා ලංකාවේ නායකයා වෙලා පවතින්න පුළුවන් මුල රාශි 6න් එකකට(මේෂ - කන්‍යා) අයිති රාශියක් ලග්නේ වුන කෙනෙක් විතරයි කියලා.

    @Lovtus give your opinion on this.
    මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ
     
    • Like
    Reactions: Thiefx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    මෙවර ජනාධිපතිවරණය සඳහා පිළිවෙලින් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය යන දේශපාල කණ්ඩායම් නියෝජනය කරමින් තරඟවැදීමට අපේක්ෂිත සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජන්ම කාල වේලාවන් මිතුරකු මාර්ගයෙන් ලබාගැනීමට අද මට හැකිවුණා. මේවායේ නිරවද්‍ය භාවය සියයට සියයක් තහවුරු කරගැනීමට නොහැකි වුවත් ආසන්න වශයෙන් නිවැරදි සේ සලකා කිසිවකුට අයුක්තක් නොවන පරිදි වෛදික ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුකුලව මවිසින් සකසාගත් යම් සාධාරණ ක්‍රමවේදයකට අනුව පහත දැක්වෙන දල කේන්ද්‍ර පිටපත් දෙක ඉදිරිපත් කරමි.
    --------------------------------------------------------------

    KV1jrlU.png

    01. සජිත් ප්‍රේමදාස මහතාගේ දල කේන්ද්‍ර පිටපත.
    swQzFT5.png

    වෘෂභයට ශුභයෝ වන ශනි සහ රවි ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සමව ද, 8 වැන්නේ මිත්‍රව ද සිටිති. වෘෂභයට පාපියෝ වන චන්ද්‍ර, ගුරු සහ ශුක්‍ර පිළිවෙලින් 9 වැන්නේ සතුරුව, 3 වැන්නේ උච්චව සහ 9 වැන්නේ මිත්‍රව සිටිති. 9 සහ 10 අධිපති ශනි 11 වැන්නේ සමව සිටියි. රාහු 12 වැන්නේ ද කේතු සතුරු ස්ථානයේද වේ. කේන්ද්‍රස්ථාන හතරේ කිසිදු ග්‍රහයකු තැන්පත්ව නැත.

    ----------------------------------------------------------------------

    bNS8h0W.png

    02. අනුර කුමාර දිසානායක මහතාගේ දල කේන්ද්‍ර පිටපත.
    6c4HUE7.png

    මීනයට ශුභයෝ වන චන්ද්‍ර සහ කුජ දිසානායක මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සතුරුව ද, 7 වැන්නේ සතුරුව ද සිටිති. මීනයට පාපියෝ වන රවි, බුධ, ශුක්‍ර සහ ශනි පිළිවෙලින් 9 වැන්නේ මිත්‍රව, 9 වැන්නේ සමව, 10 වැන්නේ සමව සහ ලග්නයේ සමව සිටිති. මීන ලග්න හිමියාට රාජ යෝග වන කුජ - ගුරු සංයෝගය 7 වැන්නේ යෙදී තිබේ. රාහු ලග්නයේ ද කේතු කලත්‍ර ස්ථානයේ ද වේ. ලග්නාධිපති ගුරු 7 වැන්නේ කුජ සමඟ රාජ යෝග උදාකර ඇත. ලග්නාධිපති 7 නම් මොනයම් හෝ දෙයක අන්තයට පමුණුවයි. හිඟමනට හෝ රජකමට යෝග්‍ය බව කියා තිබේ.
    -----------------------------------------------------------------------------

    සංසන්දනාත්මකව බැලීමේදී මෙම ජන්ම පත්‍ර දෙකෙහිම කැපීපෙනෙන සමානකම් දෙකක් දක්නට ලැබේ. එනම් චන්ද්‍ර රාශීන් සමාන වීම (මකර) හේතුවෙන් අදාළ මැතිවරණ කාල වකවානුව තුල දෙදෙනාම සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක කාලයක් පසුකරමින් සිටීම සහ දෙදෙනාම සෙනසුරුගේ මහදශා කාලය පසුකරමින් සිටීම වේ. තවද මොවුනගේ ලග්න රාශීන් වන වෘෂභ සහ මීන යනු සෞම්‍ය ස්ත්‍රී රාශි දෙකකි.
    දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්‍ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්‍රානුකුලව පුරෝකථනය කිරීම පමණකි.
    ඉහත පැහැදිලිකර ඇති ජ්‍යෝතිෂ්‍යමය කරුණු අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය.

    *************************************************************
    වියාචනය / Disclaimer
    ඉහත දක්වා ඇති දල කේන්ද්‍ර පිටපත් කිසිවක් සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ සැබෑ කේන්ද්‍ර පිටපත් බවට සහතික කරනු නොලැබේ.
    මෙම ලිපිය හුදෙක් ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ ශාස්ත්‍රීය සාකච්චාවක් අරබයා ලියන ලද්දක් වන අතර මෙය කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයකට කිසිදු අයුරකින් අගතියක් ඇතිකිරීමේ අරමුණ ඇතිව ලියා පලකරන ලද්දක් නොවේ. පාඨකයන් දක්වන කිසිදු අදහසක් සම්බන්ධව ලියුම්කරු වගකීම් භාර නොගනී. මෙම ලිපියේ කිසිදු නීතිමය හෝ දේශපාලනික වටිනාකමක් නොමැති අතර මෙම ලිපිය මඟින් ලියුම්කරු ගේ පුද්ගලික මතය නියෝජනය නොකෙරේ.

    මුන් දෙන්නා⁣ගේ රස්සාවේ ඉහලට යනවාද, ධන ලාබයක් එනවාද කියලා බලපං කෝ ළඟදි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,390
    113
    මම නම් එහෙම දෙයක් ගැන දන්නේ නැහැ
    ගෝටා ඡන්දේ ඉල්ලන දවස් වල මම දැක්ක වෘශ්චික ලග්න කාරයෙක්ට රටේ ජනාධිපති වෙන්න බෑ. වුනත් ගොඩක් කල් ඉන්න බෑ මුල රාශි 6 නැති නිසා වගේ කතාවක්. ඒකයි ඇහුවේ. ආයේ article/ video හම්බුනොත් share කරන්නම්.
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    මුන් දෙන්නා⁣ගේ රස්සාවේ ඉහලට යනවාද, ධන ලාබයක් එනවාද කියලා බලපං කෝ ළඟදි.
    එහෙම බලලා මේ ගැන යමක් කියන්න අමාරුයි. හේතුව රටේ නායකත්වය රැකියාවක් විදියට සැලකෙන්නේ නැහැ. ධන ලාභ අතින් නම් සජිත් ට තමයි වැඩිම ලැබීම් පෙන්නන්නේ

    අනුරගේ නාමයෝජනා කැන්සල් වෙන්න පුළුවන් නේද​

    ග්‍රහචාරයට අනුව එහෙම වෙන්නේ නැහැ
    ------ Post added on May 13, 2024 at 10:51 PM

    ගෝටා ඡන්දේ ඉල්ලන දවස් වල මම දැක්ක වෘශ්චික ලග්න කාරයෙක්ට රටේ ජනාධිපති වෙන්න බෑ. වුනත් ගොඩක් කල් ඉන්න බෑ මුල රාශි 6 නැති නිසා වගේ කතාවක්. ඒකයි ඇහුවේ. ආයේ article/ video හම්බුනොත් share කරන්නම්.
    🙏
    ------ Post added on May 13, 2024 at 10:52 PM
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මෙවර ජනාධිපතිවරණය සඳහා පිළිවෙලින් සමඟි ජනබලවේගය සහ ජාතික ජනබලවේගය යන දේශපාල කණ්ඩායම් නියෝජනය කරමින් තරඟවැදීමට අපේක්ෂිත සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ ජන්ම කාල වේලාවන් මිතුරකු මාර්ගයෙන් ලබාගැනීමට අද මට හැකිවුණා. මේවායේ නිරවද්‍ය භාවය සියයට සියයක් තහවුරු කරගැනීමට නොහැකි වුවත් ආසන්න වශයෙන් නිවැරදි සේ සලකා කිසිවකුට අයුක්තක් නොවන පරිදි වෛදික ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත වලට අනුකුලව මවිසින් සකසාගත් යම් සාධාරණ ක්‍රමවේදයකට අනුව පහත දැක්වෙන දල කේන්ද්‍ර පිටපත් දෙක ඉදිරිපත් කරමි.
    --------------------------------------------------------------

    KV1jrlU.png

    01. සජිත් ප්‍රේමදාස මහතාගේ දල කේන්ද්‍ර පිටපත.
    swQzFT5.png

    වෘෂභයට ශුභයෝ වන ශනි සහ රවි ප්‍රේමදාස මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සමව ද, 8 වැන්නේ මිත්‍රව ද සිටිති. වෘෂභයට පාපියෝ වන චන්ද්‍ර, ගුරු සහ ශුක්‍ර පිළිවෙලින් 9 වැන්නේ සතුරුව, 3 වැන්නේ උච්චව සහ 9 වැන්නේ මිත්‍රව සිටිති. 9 සහ 10 අධිපති ශනි 11 වැන්නේ සමව සිටියි. රාහු 12 වැන්නේ ද කේතු සතුරු ස්ථානයේද වේ. කේන්ද්‍රස්ථාන හතරේ කිසිදු ග්‍රහයකු තැන්පත්ව නැත.

    ----------------------------------------------------------------------

    bNS8h0W.png

    02. අනුර කුමාර දිසානායක මහතාගේ දල කේන්ද්‍ර පිටපත.
    6c4HUE7.png

    මීනයට ශුභයෝ වන චන්ද්‍ර සහ කුජ දිසානායක මහතාගේ කේන්ද්‍රයේ පිළිවෙලින් 11 වැන්නේ සතුරුව ද, 7 වැන්නේ සතුරුව ද සිටිති. මීනයට පාපියෝ වන රවි, බුධ, ශුක්‍ර සහ ශනි පිළිවෙලින් 9 වැන්නේ මිත්‍රව, 9 වැන්නේ සමව, 10 වැන්නේ සමව සහ ලග්නයේ සමව සිටිති. මීන ලග්න හිමියාට රාජ යෝග වන කුජ - ගුරු සංයෝගය 7 වැන්නේ යෙදී තිබේ. රාහු ලග්නයේ ද කේතු කලත්‍ර ස්ථානයේ ද වේ. ලග්නාධිපති ගුරු 7 වැන්නේ කුජ සමඟ රාජ යෝග උදාකර ඇත. ලග්නාධිපති 7 නම් මොනයම් හෝ දෙයක අන්තයට පමුණුවයි. හිඟමනට හෝ රජකමට යෝග්‍ය බව කියා තිබේ.
    -----------------------------------------------------------------------------

    සංසන්දනාත්මකව බැලීමේදී මෙම ජන්ම පත්‍ර දෙකෙහිම කැපීපෙනෙන සමානකම් දෙකක් දක්නට ලැබේ. එනම් චන්ද්‍ර රාශීන් සමාන වීම (මකර) හේතුවෙන් අදාළ මැතිවරණ කාල වකවානුව තුල දෙදෙනාම සෙනසුරුගේ ජන්ම ඒරාෂ්ටක කාලයක් පසුකරමින් සිටීම සහ දෙදෙනාම සෙනසුරුගේ මහදශා කාලය පසුකරමින් සිටීම වේ. තවද මොවුනගේ ලග්න රාශීන් වන වෘෂභ සහ මීන යනු සෞම්‍ය ස්ත්‍රී රාශි දෙකකි.
    දිනන්නේ කවුදැයි ටක්කෙටම කීම ජ්‍යෝතිර් වේදියකුගේ කාර්යභාරය නොවිය යුතුය. එය චන්ද දායකයා විසින් තීරණය කළයුත්තකි. ජ්‍යෝතිර් වේදියකුට කලහැක්කේ දිනන්නට වඩාත් ඉඩ ඇති අපේක්‍ෂකයා කවුරුන් විය හැකිදැයි ශාස්ත්‍රානුකුලව පුරෝකථනය කිරීම පමණකි.
    ඉහත පැහැදිලිකර ඇති ජ්‍යෝතිෂ්‍යමය කරුණු අනුව ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයෙදී අනුර කුමාර දිසානායක මහතා ඉදිරියෙන් සිටිනු ඇතැයි කිවහැකිය.

    *************************************************************
    වියාචනය / Disclaimer
    ඉහත දක්වා ඇති දල කේන්ද්‍ර පිටපත් කිසිවක් සජිත් ප්‍රේමදාස මහතාගේ හෝ අනුර කුමාර දිසානායක මහතාගේ සැබෑ කේන්ද්‍ර පිටපත් බවට සහතික කරනු නොලැබේ.
    මෙම ලිපිය හුදෙක් ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත පිළිබඳ ශාස්ත්‍රීය සාකච්චාවක් අරබයා ලියන ලද්දක් වන අතර මෙය කිසිදු පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට හෝ දේශපාලන පක්‍ෂයකට හෝ සංවිධානයකට කිසිදු අයුරකින් අගතියක් ඇතිකිරීමේ අරමුණ ඇතිව ලියා පලකරන ලද්දක් නොවේ. පාඨකයන් දක්වන කිසිදු අදහසක් සම්බන්ධව ලියුම්කරු වගකීම් භාර නොගනී. මෙම ලිපියේ කිසිදු නීතිමය හෝ දේශපාලනික වටිනාකමක් නොමැති අතර මෙම ලිපිය මඟින් ලියුම්කරු ගේ පුද්ගලික මතය නියෝජනය නොකෙරේ.
    ඔව් ඔව් කරට කර 😂😂😂
    රනිලා ඉල්ලුවොත් සජියා 3. ඔන්න මම කිව්වා කියලා මතක තියගනින්
     
    • Like
    Reactions: Lovtus

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,816
    113
    Homagama
    ගෝටා ඡන්දේ ඉල්ලන දවස් වල මම දැක්ක වෘශ්චික ලග්න කාරයෙක්ට රටේ ජනාධිපති වෙන්න බෑ. වුනත් ගොඩක් කල් ඉන්න බෑ මුල රාශි 6 නැති නිසා වගේ කතාවක්. ඒකයි ඇහුවේ. ආයේ article/ video හම්බුනොත් share කරන්නම්.
    ගොඩක් අය කන්‍යා, මිථුන.

    විධායක අගමැති කාලේ,
    බණ්ඩාගේ කුම්බ. මලා

    හැබැයි ප්‍රෙමදස මේෂ. ඒත් මලා
    එහෙම බලලා මේ ගැන යමක් කියන්න අමාරුයි. හේතුව රටේ නායකත්වය රැකියාවක් විදියට සැලකෙන්නේ නැහැ.
    ඒක පඩියක් තියන, විශ්‍රාම වැටුපක් තියන රස්සාවක් කියලා ගන්න පුලුවන් නේ. ගරු සේවයක් නෙ⁣වෙයිනේ කොහොමත්ම.

    ධන ලාභ අතින් නම් සජිත් ට තමයි වැඩිම ලැබීම් පෙන්නන්නේ
    එල
     
    • Like
    Reactions: Thiefx and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,439
    113
    ඒක පඩියක් තියන, විශ්‍රාම වැටුපක් තියන රස්සාවක් කියලා ගන්න පුලුවන් නේ. ගරු සේවයක් නෙ⁣වෙයිනේ කොහොමත්ම.
    මම දන්න විදියට ජනාධිපතිට වැටුපක් නෙමෙයි ලැබෙන්නේ. සේවයට දීමනාවක්. හරිනම් විශ්‍රාම වැටුපක් හදන්න බැහැ. සදාචාරය 0 යි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දිලිත් ජයවීර
    පාටලී
    ධම්මික පෙරේරා

    ---------

    *ත්තෝ දැන් දැක්කේ සජිත්ගෙ හතර කේන්දරය පාළුයි නේ? 1,4,7,10

    ඌව මහණ කරන්න එපැයි
    Cary ආතල් දෙන ගණ ගෙඩියෙක් වෙයි 🤣🤣
     
    Last edited: