0.9999999999999............. < 1

dilann

Well-known member
  • Jul 6, 2018
    65,965
    163,992
    113
    එකමත් එක රටක
    උබට ඔය "0.99..." දාල හදාගෙන යන්න පුලුවන්, ඒත් ඒක ශෝට් කට් එකක් නිසා උත්තරයක් විදිහට ගන්න බෑ, තහනම්. හැමතිස්සෙම උත්තර අවසන් වෙන්න ඕනෙ නීති ඔක්කොම කවර් වෙනව නම් විතරයි. කවර් වෙන්නෙ නැත්තන් ඒක උත්තරයක් නෙමෙයි, නොගිනිය හැකි.

    ගනිතයේ නීති දාල තියෙන්නෙ ඔය වගේ පිස්සු ප්‍රශ්න අහන නිසාම තමයි. උබ නෙමෙයි පලවෙනි එකා. සියවස් ගානකට කලිනුත් ඕව ඔහොමම වෙලා තමයි නීති දාල තියෙන්නෙ එකින් එක 😅
    මේක පිස්සු ප්‍රශ්නයක් නෙවෙයි බන් . .

    ඕන නම් search කරල බලපං . .

    0.99999.... = 1 යි
     
    • Like
    Reactions: clumsyhulk

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,459
    11,803
    113
    🤍
    උබලට වෙන ප්‍රශ්න ඇත්තෙන නැද්ද බම්න්, රෝමේ ඉපදෙන්ඩ තිබ්බ උන් බන් උබලා
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,965
    163,992
    113
    එකමත් එක රටක
    උබලට වෙන ප්‍රශ්න ඇත්තෙන නැද්ද බම්න්, රෝමේ ඉපදෙන්ඩ තිබ්බ උන් බන් උබලා
    Cesar Announce GIF by AÉSIO mutuelle
     
    • Haha
    Reactions: Psiko

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    java programming waladi double ganne nathuwa big decimal ganne oya hethuwa nisa. mage network marketing (pyramid) system ekaka sahena loku bug ekak awa oka nisa. passe okkoma double values big decimal kala. pos eke thiyenneth big decimal.
    adatath mage POS eke bug ekak thiyenawa. invoice karaddi total bill eka value ekata customer dunna gana enter karaddi space eka press kalama net total eka cash paid karapu ganata auto fill wenawa. invoice speed karanna e feature eka include karala thiyenne. eth adatath ethana net total ekai cash paid ekai samana unath credit bilak widiyata system eka identify karanawa invoice 100k withara yaddi 1k wage. oya decimal error eka nisa
     
    • Wow
    Reactions: dilann

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    වෙන්නේ නෑ නේද ?
    🥱

    ඕක 1 ට සමාන වෙනවා නේ බන් නොර්මල් විදියට හැදුවම

    1/3 = .333333333333............
    3x 1/3 = 3 x .3333333333333.........
    1 = .999999999999........

    @AnuradhaRa

    The solution to this problem is the use of Hyperreal Numbers. Hyperreal numbers are an extension of the real numbers, which contain infinitesimals and infinite numbers. Then you don't fall into this fallacy.
     
    • Like
    Reactions: priyade