04වෙනි එකත් දැම්මා යාලුවනේ

gehan9229

Active member
  • Dec 19, 2007
    521
    142
    43
    Kurunegala
    04වෙනි එකත් දැම්මා යාලුවනේ

    :love:

    Bilindune Daruwane - Covered by Gehan Tisara Bandaranayake.( Tribute to Greshan Ananda )
    සත්වසරකට පෙර අපෙන් වියෝවු මාගේ සෙනෙහෙබර මව් සිහිකිරීම පිණිස ගායනා කළෙමි.

    Original singer - Greshan Ananda.
    Cover by - Gehan Tisara Bandaranayake
    Music – Somapala Rathnayake.
    Lyrics – Somapala Leelananda.

    Facebook :- https://www.facebook.com/gtbtunes/

    ගීතය හදන වෙලාවේ ඉඳන් ගලපු කඳුලු අප්‍රමාණයි.:love::love:

    ඒ මව්ගුණ මට දැන් අහිමි නිසා.....:(:(

    කොච්චර කීවත් මව්ගුණ කියලා නිමකරන්න බැරිතරම්.මහෙ ගීතය රස විඳින ඔයාලා හැමදෙනාටමත් එහෙම දැනේවි,දැනෙනවා….

    ඉදිරියේදිත් ඔබ වෙනුවෙන් මෙවැනි ගීත ගයන්න,මට සවියක් වෙන්න,මගෙ GTB TUNES Channel එක (https://bit.ly/2P1chao) Subscribe කරල මගෙ අනෙකුත් ගීත අහලා හැමෝටම දකින්න share කරන්න.

    ඒ වගේම මගේ GTB TUNES Fan page (https://www.facebook.com/gtbtunes/) එකටත් Like කරන්න අමතක කරන්න එපා..:love::love: