07 06 06 06 X6 Mobitel numbers

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,032
    1
    2,344
    113
    sms 1000k thiyenawa...

    **** numbers payment eka dunna gaman active kala...numbers thiyenne na , hodata sells wenawa mage , samahara un innawa cal kara kara boruwata ahala anthime ganna enawa athi,....magen numbers ahuwata wadak na , payment dala conf karanna , number eka ewalema active kala.....*****

    illana package eka api active karanne , apita ona eka api denne na....ganna ona kena illana eka active karane , ekek nikan commnt ekak dala ekata reply eka damme , prashnayak aththatama wela nam konda pana thiyena pirimiyek wage call ekak mata deepan 0788 88 88 88 number eda idan , hamadama wada , mama u katha kaloth pirimiyek wage meke recording eka dannm..........nikan boru arthal d
    මොකක්ද බං මේ සීන් එක ,මං කෝහම්ද මේකට ගෑවුනේ. මං දැනට පාවිච්චි කරන්නේ ප්‍රෙපේඩ් එකක් එකේ sms 1000,ම්m2m+land number walata 1000min තියෙනවා,මං බැලුවෙ උඹේ න් මේ නම්බර් වලට සිම් එකක් අරන් අර මොබිටෙල් එකේ තියනවනේ නම්බර් එක මාරු කරහම පරණ නම්බර් එකට කෝල් ගත්තම අලුත් නම්බර් එකට එන විදියට අන්න ඒ සිස්ටම් එක active කරගන්න පුලුවන්ද බලන්න. මට එස්එම්එස් ඕන ඒකයි මං මේක ඇහුවේ.අනික මං උඹෙන් මීට කලින් dialog tv connection දෙකක් අරන් තියෙනවා උඹේ service eka ගැන මට අවුලක් නෑ
     
    • Like
    Reactions: 7778