0776142772 Pissek

Status
Not open for further replies.

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    machanla 0776142772 me number aken ape ofc ake kellekta call karala reta hodatama kunuharapa kiyanawalu,:sorry:
    math katha kara u ekka.:rolleyes:
    u matath benna hodatama kunuharapen...:sorry::sorry::sorry:
    kohe hari yana manasika pissek aniwaryen..:yes::yes::yes:
    den dawas 4k thisse baninawalu me kellata,,:angry:
    mekata mokada karanne ??:confused::confused::confused:
    help ekak deepallako plz:sorry::sorry:


    cmt walata +7 gane denu lebe:D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙප් එපා මචං....

    නමුත් පොලිසියේ එන්ට්‍රි එකක් දාන්න කියපං............
    එක සැරයක් හරි කෝල් එකක් රෙකෝඩ් කරන්න කියපං...
    මොකද අවුරුදු 2කකට හිරේ අරින්න පුළුවන් කෝල් කරල හැරස් කරන උන් ව........
     
    • Like
    Reactions: Rangau2

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    number ekath ekka police palayn machn..kella bayai unata karanna deyak na..hamadama oka karanna bane.eka kellata therum karala denna.. (Y)
     
    • Like
    Reactions: Rangau2

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    aiyo oka ochchara deyak nameine..bn ikman.lk thawa oya eka eka site thinne add daapan oya number eka daala..oya xxx site walath daapan oya number eka..uta rata watenma call awahama utama epa wei..
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    Ithing bung uta ona deyak kiyanna kiyala phone eka pattaking thiyala thiyapang...
    uta mahansi wunama uma nawattai :D
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    පොලීසියට කියහන් කොල්ලා..හොදම දේ ඒක..එතකොට උබට උසාවි දවසට උගෙ මුලු පවුලටම බනින්න පුලුවන් කුනුහරුපෙන්.. :D ඔය වගේ එවුන් හොය හොය පන්න පන්න ගහන්න ඕනේ..ඔහොම එවුන් අතාරින්න එපා..ඕකුන්ට කුනුහරුපෙන් බැනල වැඩක් නෑ :angry:
     
    Status
    Not open for further replies.