0777 Dialog සිම් එකක් ඕනෑ කර තිබේ...

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
Aya ea wage numbers ganna bari nisa denna dukai ban,anyway used ewa gaththama wena ayage calls enawa neda kalin user ge?
උදේ පාන්දරම ශොප් එක ඇරලා... කහ වතුර ඉහලා එහෙම ඉන්න කොට කෝල් එකක් එනවා "මොකද වේ^යේ ෆෝන් එක ඕෆ්? කෝ හු^තෝ තෝ මගෙන් ඉල්ල ගත්තු රු.3000?" දවසම සුභයි නෙ?:rofl:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,990
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උදේ පාන්දරම ශොප් එක ඇරලා... කහ වතුර ඉහලා එහෙම ඉන්න කොට කෝල් එකක් එනවා "මොකද වේ^යේ ෆෝන් එක ඕෆ්? කෝ හු^තෝ තෝ මගෙන් ඉල්ල ගත්තු රු.3000?" දවසම සුභයි නෙ?:rofl:

    මරේ මරු..."wrong number"කිව්වොත් තව හොද ඒව අහගන්න පුලුවන්!:lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් අලුතෙන් එන ඩයලොග් සිම් වල කැමති නම්බරයක් , කාටවත් දීලා නැත්නම් ගන්න පුළුවන් ...
    සීරියල් නම්බර් ඒක විතරක් එන සිම්...150
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචන් අලුතෙන් එන ඩයලොග් සිම් වල කැමති නම්බරයක් , කාටවත් දීලා නැත්නම් ගන්න පුළුවන් ...
    සීරියල් නම්බර් ඒක විතරක් එන සිම්...150
    adooww patta ne machan,, kohenda ganne??hema thanama thiyenawada?
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    adooww patta ne machan,, kohenda ganne??hema thanama thiyenawada?

    අලුතෙන් එන ඒවා ඔක්කොම එහෙම තමයි එන්නේ ..
    පරණ ඒවා නම් ඇක්ටිව් කරන්න පුළුවන් එකේ ගහපු නම්බර් ඒක විතරයි..
    ලග තැනකින් අහපන් ..මේ සතියේ ඉදල තමයි