මේ බන්දනගර සිදුවීම අවස්ථාවේ රෝහලේ ගන්න ලද ඡායාරූපක්
තමන්ට වෙඩි වැඩි ඇති නමුත් තම සගයාගේ ජීවිතය ගැන සොයන සෙබලෙක් ..
හිතන්න මෙවන් කැපකිරීම් යුද සටන් මැද්දේ කොචර වෙන්න ඇතිද ??
කාටවත් කෑගහන්නේ නැත ,කව්රුවත් කියනකන් ඉන්නේද නැත ,කව්රුවත් කරනකන් බලන් ඉන්නේද නැත
මේ අපේ ත්‍රිවිද හමුදාවේ සිරිතයි ...
ubala okkoma sinhala lee thiyena kollo.ubala ekka api hamadamath innawa.