liquid

Active member
  • Nov 11, 2010
    334
    132
    43
    Software Engineering. Starting salary can be anywhere from 100k to 200k in the local market. After some years of good experience and career development, land a job abroad (eg: Singapore). Salaries will be close to 1 million.
     
    Last edited:

    gerarf2020

    Active member
  • Oct 20, 2020
    109
    48
    28
    Kandy
    Software Engineering. Starting salary can be anywhere from 100k to 200k in the local market. After some years of good experience and career development, land a job in abroad (eg: Singapore). Salaries will be close to 1 million.
    I see thanks! I have no idea of migrating tho (yet)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,120
    1
    12,970
    113
    Gotham City
    Degree eka karala eeth ekkama entry ekedeema around 150,000/= earn karanna puluwan jobs monada? What path should I continue my higher studies in? Mage wishesha kamaththak na kisi dekata.. Thanks!

    පඩියක් විදියට වැඩිම ඔය අයි ටී උන්නැහෙලාට තමා .
    එකත් ඉතිං ඩිග්‍රි එක ගන්න තැන ,ඒ වගෙම තමන්ගෙ ඩිග්‍රි එකෙ ක්ලාස් එක, කම්පෙටිෂන්ස් වලට ගිහින් තියෙ නම් එව්වායෙ ජයග්‍රහණ ,කම්පැණි එක අනුව ඩිපෙන්ඩ් වෙනවා.

    මොරටුව ඉංජිනියරින් වගෙ නම් තමා ඔය ගාණක් හම්බ වෙන්නෙ පාස් අවුට් වෙච්ච ගමන්ම .
    අනික් එව්වායෙ නොදනිමි.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ආස දේ කරපං. අන්තිමට පඩියත් නෑ ජිවිතෙත් නැති වෙනවා.
    සැලරි එක මත ඉගෙන ගන්න දේ තෝරන්න එපා බං.

    SE ආවා කියල හැමෝටම ඇදගෙන යන්නත් බෑ.
     

    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    Degree eka karala eeth ekkama entry ekedeema around 150,000/= earn karanna puluwan jobs monada? What path should I continue my higher studies in? Mage wishesha kamaththak na kisi dekata.. Thanks!
    iganagena wadak naha , Fast 3 Cycle ekata join wenna millanore kenek wenna