Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
1. විකා (Wicca) සහ Witchcraft
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්*ර සහ Witchcraft සම්බන්ධ අධ්*යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි.

මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්*රදායෙන් සම්ප්*රදායට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද විශ්වාස හා ඇදහිලි ක්*රම වෙනස්වේ. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී.

මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි.

විකා "Wicca" යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් 1954 වැනි මෑත අවධියකදී ය. නමුත් විකා වලට පදනම් වූ ස්වාභාවික අධ්*යාත්මික දර්ශනය මිනිස් ශිෂ්ඨාචාරය තරම්ම ඉපැරණිය.

Witchcraft යන වචනය භාවිතයට පැමිණියේ 1484 දී පමණ වතිකානය මගින් ඔවුන්ගේ ඉගැන්වීම් වලට පටහැනි ඇදහිලි සහ අභිචාර විධි හැඳින්වීම සඳහාය. නමුත් දැනට මෙම වචනය භාවිතා කරන්නේ ප්*රධාන වශයෙන්ම යටපත් වූ අධි මානසික හැකියාවන් දියුණු කරන ක්*රමවේදය හැඳින්වීමටයි.

විකා (Wicca) සහ Witchcraft යනු ස්වායක්ත වූ පද්ධතීන් දෙකකි. එහෙත් මේවායේ ඇති අධ්*යාත්මික පැතිකඩ වල ඇති සමානතාවය නිසාත් ඒවා එකම පුද්ගලයින් පිරිසක් විසින් ප්*රචලිත කරන ලද නිසාත් ඉතා සමීප වූ අධ්*යාත්මික හර පද්ධතීන් දෙකක් ලෙස පවතී. නමුත්, විකා ආගමක් ලෙස අදහන සියලු දෙනා Witchcraft ක්*රමවේද භාවිතා නොකරන අතර Witchcraft ක්*රමවේද භාවිතා කරන සියලු දෙනා විකා ආගමක් ලෙස නොඅදහයි.

මෙය බහු දේව වාදී ආගමකි. ප්*රධාන වශයෙන්ම දේවත්වයේ ලා සැලකෙන්නේ පරිසරයේ, සොබාදහමේ ස්ත්*රී සහ පුරුශ ශක්තීන් ය. මේ බලවේග (පුරුශ)දෙවියා සහ (ස්ත්*රී)දේවතාවිය ලෙස සලකයි. මේ සම්බන්ධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ සංස්කෘතීන් අනුවද වෙනස් වේ.

විකා අධ්*යාත්මික දර්ශනය තුල පුරුශයාට මෙන්ම කාන්තාවටද සමාන තැනක් හිමි වේ. සමහර සම්ප්*රදායන් වලදී කාන්තාවට විෂේශ ස්ථානයක් හිමිවන අතර දේවත්වයෙන්ද සලකයි. උදාහරණයක් වශයෙන් ගතහොත් Dianic (ඩයානික) සම්ප්*රදාය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ කාන්තාවන් සඳහාය.

Witchcraft ක්*රමවේද පුහුණු වන අය හැඳින්වීම සඳහා බොහෝ විට "Witch" යන වචනය භාවිතා වේ. මෙය ස්ත්*රී පාර්ශවය සඳහා පමණක් නොව එම ක්*රමවේද පුහුණු වන පුරුශ පාර්ශවය සඳහාද භාවිතා වන වචනයකි.

http://wiccaandwitchcraftlk.blogspot.com/2008/04/wicca-witchcraft.html

[QUOTE="vishva8kumara, post: 2611699, member: 80128"] [URL="http://bp1.blogger.com/_7knLhiVNnxM/SBn9_gwQMYI/AAAAAAAAALk/1pFfhNS_sxU/s1600-h/Pentagram_and_candles.png"][IMG]http://bp1.blogger.com/_7knLhiVNnxM/SBn9_gwQMYI/AAAAAAAAALk/1pFfhNS_sxU/s200/Pentagram_and_candles.png[/IMG][/URL] විකා (Wicca) යනු සොබා දහම, ගුප්ත ශාස්ත්*ර සහ Witchcraft සම්බන්ධ අධ්*යාත්මික ජීවිත දර්ශනයකි. එය මිනිසාගේ සොබාදහම සමග සබැඳියාව, ශාරීරික සහ මානසික යහ පැවැත්ම, සුවය සහ දියුණුව ලඟා කරන මාර්ගයකි. මෙය ලෝකය පුරා පැතිරුණ ඉතා විවෘත වූ දර්ශනයකි. මෙහි ඒක-සම්මත මූලධර්මවාදයක් නොමැති නිසා සම්ප්*රදායෙන් සම්ප්*රදායට මෙන්ම පුද්ගලයාගෙන් පුද්ගලයාටද විශ්වාස හා ඇදහිලි ක්*රම වෙනස්වේ. නමුත් ඉතාම මූලික සිද්ධාන්ත හා වටිනාකම් එලෙසම පවතී. මෙහි මූලිකම නීතිය හා වටිනාකම වන්නේ "කිසිවකුටවත් හානියක් නොවේනම් (පමණක්), ඔබට කැමැත්තක් කරව!", (An' it harms none, Do what thou wilt) යන්නයි. [URL="http://bp3.blogger.com/_7knLhiVNnxM/R_eoHIuW9jI/AAAAAAAAAIs/G1BxO15stwE/s1600-h/Magic_Circle.jpg"][IMG]http://bp3.blogger.com/_7knLhiVNnxM/R_eoHIuW9jI/AAAAAAAAAIs/G1BxO15stwE/s200/Magic_Circle.jpg[/IMG][/URL] විකා "Wicca" යන වචනය මුලින්ම හඳුන්වා දුන්නේ ආචාර්ය ජෙරල්ඩ් ගාර්ඩ්නර් මහතා විසින් 1954 වැනි මෑත අවධියකදී ය. නමුත් විකා වලට පදනම් වූ ස්වාභාවික අධ්*යාත්මික දර්ශනය මිනිස් ශිෂ්ඨාචාරය තරම්ම ඉපැරණිය. Witchcraft යන වචනය භාවිතයට පැමිණියේ 1484 දී පමණ වතිකානය මගින් ඔවුන්ගේ ඉගැන්වීම් වලට පටහැනි ඇදහිලි සහ අභිචාර විධි හැඳින්වීම සඳහාය. නමුත් දැනට මෙම වචනය භාවිතා කරන්නේ ප්*රධාන වශයෙන්ම යටපත් වූ අධි මානසික හැකියාවන් දියුණු කරන ක්*රමවේදය හැඳින්වීමටයි. විකා (Wicca) සහ Witchcraft යනු ස්වායක්ත වූ පද්ධතීන් දෙකකි. එහෙත් මේවායේ ඇති අධ්*යාත්මික පැතිකඩ වල ඇති සමානතාවය නිසාත් ඒවා එකම පුද්ගලයින් පිරිසක් විසින් ප්*රචලිත කරන ලද නිසාත් ඉතා සමීප වූ අධ්*යාත්මික හර පද්ධතීන් දෙකක් ලෙස පවතී. නමුත්, විකා ආගමක් ලෙස අදහන සියලු දෙනා Witchcraft ක්*රමවේද භාවිතා නොකරන අතර Witchcraft ක්*රමවේද භාවිතා කරන සියලු දෙනා විකා ආගමක් ලෙස නොඅදහයි. මෙය බහු දේව වාදී ආගමකි. ප්*රධාන වශයෙන්ම දේවත්වයේ ලා සැලකෙන්නේ පරිසරයේ, සොබාදහමේ ස්ත්*රී සහ පුරුශ ශක්තීන් ය. මේ බලවේග (පුරුශ)දෙවියා සහ (ස්ත්*රී)දේවතාවිය ලෙස සලකයි. මේ සම්බන්ධ ඇදහිලි සහ විශ්වාස ඒ ඒ සංස්කෘතීන් අනුවද වෙනස් වේ. [URL="http://bp2.blogger.com/_7knLhiVNnxM/SBn_rwwQMZI/AAAAAAAAALs/KZs7tulcU1I/s1600-h/Boucher_Diane_sortant_du_bain_Louvre_2712.jpg"][IMG]http://bp2.blogger.com/_7knLhiVNnxM/SBn_rwwQMZI/AAAAAAAAALs/KZs7tulcU1I/s200/Boucher_Diane_sortant_du_bain_Louvre_2712.jpg[/IMG][/URL] විකා අධ්*යාත්මික දර්ශනය තුල පුරුශයාට මෙන්ම කාන්තාවටද සමාන තැනක් හිමි වේ. සමහර සම්ප්*රදායන් වලදී කාන්තාවට විෂේශ ස්ථානයක් හිමිවන අතර දේවත්වයෙන්ද සලකයි. උදාහරණයක් වශයෙන් ගතහොත් Dianic (ඩයානික) සම්ප්*රදාය සම්පූර්ණයෙන්ම වෙන් වන්නේ කාන්තාවන් සඳහාය. Witchcraft ක්*රමවේද පුහුණු වන අය හැඳින්වීම සඳහා බොහෝ විට "Witch" යන වචනය භාවිතා වේ. මෙය ස්ත්*රී පාර්ශවය සඳහා පමණක් නොව එම ක්*රමවේද පුහුණු වන පුරුශ පාර්ශවය සඳහාද භාවිතා වන වචනයකි. [URL="http://wiccaandwitchcraftlk.blogspot.com/2008/04/wicca-witchcraft.html"]http://wiccaandwitchcraftlk.blogspot.com/2008/04/wicca-witchcraft.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom