1.5 billion loan from china

dilann

Well-known member
  • Jul 6, 2018
    66,497
    164,771
    113
    එකමත් එක රටක
    ඇරෝසන් ගේ වැඩ පෙන්වයි ත්‍රෙඩ් සීරිස් වල තිබුන ඒවා බොරුද ? බිලියන ගානක් රටට ඉතුරු කරගත්තා නේ මේ අවුරුද්දේ.
     
    • Like
    Reactions: BadBlueGenius

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ඇරෝසන් ගේ වැඩ පෙන්වයි ත්‍රෙඩ් සීරිස් වල තිබුන ඒවා බොරුද ? බිලියන ගානක් රටට ඉතුරු කරගත්තා නේ මේ අවුරුද්දේ.
    :lol:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,772
    113
    - උඩරට -
    ලංකාවම සින්නක්කර චීනේට ලියලා දුන්නොත් හොද නැද්ද.
    ලෝන් ගන්න ඕනීත් නෑ එතකොට.
    ඔය යුධ අපරාධත් නෑ.
    ඉන්දියාවත් බය වෙනවා..
    පට්ට සැපේ ඉන්න තියෙන්නේ..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,983
    18,648
    113
    34
    Hell
    ලංකාවම සින්නක්කර චීනේට ලියලා දුන්නොත් හොද නැද්ද.
    ලෝන් ගන්න ඕනීත් නෑ එතකොට.
    ඔය යුධ අපරාධත් නෑ.
    ඉන්දියාවත් බය වෙනවා..
    පට්ට සැපේ ඉන්න තියෙන්නේ..
    ☝️
     
    • Like
    Reactions: charitha2011