High Risk investment කියන්නෙ Gambling වගේ තමයි ඒත් ඒකෙ Pattern එකක් තියෙනවා
හොඳම expert කෙනෙක්ට forcaste (future target price)එකක් දෙන්න පුලුවන්
එහෙම දෙන්නෙ ගොඩක් දේවල් Analyse කරලා
High Risk investment එකකුයි සුදුවකුයි වෙනස් වෙන්නෙ future price forcaste එකේ pattern තියෙනවද නැත්ද කියන එක මතයි
forcaste එකක් 100% හරියටම කරන්න බෑ ඒත් expert කෙනෙක්ට 95% නිවැරදිව කරන්න පුලුවන්
ඉඩමක් ගන්න එක ගැන හිතමු
අද ගන්න ඉඩම ගාවින් තව මාස 6 කින් port / Airport එකක් ගැහුවොත් මැනික් පතලක්ම තුවුනොත් land එකේ value එක 500% - 1000% වැඩි වෙන්න පුලුවන්
ඔයා ඉඩම ගත්තට පස්සේ නායක් ගියොත් / කුණු කන්දක් ගැහුවොත් land එකේ value එක 75% විතර අඩුවෙන්නත් පුලුවන්
හරියටම ඔයා Analyse කලොත් ඔයාට තව මාස 6 කින් නායක් යන්න අවදානමක් තියෙනවද , මැනික් පතලක් තියෙනවද කියල හොයගන්න බැරි නෑ