Questions 1/7 Or 2/7 vanish

Boralugoda01

Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    එලකිරිවාසින්ට හිතෙන්නේ නැත්ද ලෝක ජනගහණයෙන් අවම වශයෙන් 1/7 හරි 2/7 හරි මේ කොරෝනා වලින් නැතිවෙලා යනවා නම් හොඳයි කියලා
    ඒ නැතිව වෙලා යන අය අතරට උඹ මම අම්ම තාත්තා උනත් ඉන්න පුළුවන්
    මම නම් අවන්කවම කැමති එහෙම වෙනවා නම්.
     
    • Like
    Reactions: kinkon

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ලෝක ජනගහණයෙන් අවම වශයෙන් 1/7 හරි 2/7 newei 99.9999999999999999% ma marila yanawa nam hodai bn.
    ethakota loketa athuth shishtachara bihi wela hoda thanakata lan wevi.

    dan nam me loke jiwath wena eka apaye jivath wenava ha samanai.
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,615
    2,841
    113
    ලෝක ජනගහණයෙන් අවම වශයෙන් 1/7 හරි 2/7 newei 99.9999999999999999% ma marila yanawa nam hodai bn.
    ethakota loketa athuth shishtachara bihi wela hoda thanakata lan wevi.

    dan nam me loke jiwath wena eka apaye jivath wenava ha samanai.
    සවුදි උනුයි අපියි ඉතුරු උනොත් කොහොමද?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    සවුදි උනුයි අපියි ඉතුරු උනොත් කොහොමද?
    පෙට්‍රල්, ඩීසල් ලාභ වෙයි,
    හැබැයි වැඩක් නෑ මොකද ඉන්දියා, ජපං, චීන, මැලේසියා නැති නිසා වාහන, ස්පෙයා පාට්ස් නැති වෙනව.

    ගෘහ සේවිකාවන්ට යන්න රටක් ඉතුරුවෙන නිසා විදේශ විනිමයට ගැටළුවකුත් නෑ.

    පකිස්ථාන්, ඉන්දියා නැති නිසා අපියි සවුදි කාරයොයි දෙගොල්ලම බඩගින්නෙ මැරෙයිද දන්නෙත් නෑ.