1.CCTV කැමරා ආරක්ෂක පද්ධති

N4you25

Member
Dec 14, 2009
2,019
179
0
1.CCTV කැමරා ආරක්ෂක පද්ධති

01.CCTV කැමරා ආරක්ෂක පද්ධතියක් තෝරා ගැනීමේ දී සැලකිය යුතු කරුණු මොනවාද ?:baffled::baffled:

02.වෙළෙඳපොළ තුළ කල් පවතින හා පැහැදිලි දසුන් දෙන සීසීටීවී පද්ධති Brand , Model මොනවා ද ?:oo::oo:

03.ව්‍යාපාරික ස්ථානයකට වඩා සුදුසු DVR පද්ධතියක් ද NVR පද්ධතියක් ද ?:confused::confused:

04.ශ්‍රී ලංකාවෙන් වගකීමක් සහිතව පහසු මිලට මිලදී ගත හැකි ස්ථාන මොනවා ද :sorry::eek::eek::eek:?
 

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    Hikvison dapan , bala brand danna epa.. mahalokuwata cost eka wedi wenne ne, DVR eke gana vitharai poddak wedi..

    man badu ganna place eka thiyenne kiribathgoda, oninam set karala dennam , PM ekak danna
    camera 3500 idala udata thiyenawa.
     
    Last edited:

    sureshn0

    Active member
  • Dec 5, 2007
    187
    30
    28
    IT Gallery eken balanna. Un thama hikvision gennanne.

    DVR yanawanam cost eka adui.
    NVR giyoth features wedi.

    camera qty eka anuwa decide karanna.