උඹලා දැන් පොස්ටර් උස්සගෙන කොච්චරනන් කෑ ගැහැව්වද, පව් බන් උඹලා. බලපන් ටිකක් මේ පෝස්ටර් එක දිහා තමන් ඉපදුන රටේ ජනාධිපතිගේ නමවත් හරියට ලියන්න උඹලා අධ්‍යාපනයක් ලබලා නැ වෙලාවකට උඹලා ගැන හිතද්දි හිනා යනවා. ඉපදිච්ච රටේ ජිවත් වෙන්න පින නැති මහ කාලකණ්නි ජාතියක් උඹලා. මොකෙක්වත් උඹලව සත පහකට ගණන් ගන්නැති නිසා ක්‍රිඩා පිට්ටනියක් මැදට පෝස්ටර් එකක් අරන් එන්න තරම් පහත් තත්වයකට අද උඹලා වැටිලා. උඹලට උඹලගෙමයි කියන්න එක බිම් අඟලක් මේ ලෝකේ තියෙනවද? කොහේ හරි රටක එක්කෝ සරණාගතයන් විදිහට එහෙමත් නැත්තන් කුළි වැඩ කරන උන් විදිහට උඹලා අද ජිවත් වෙන්නෙ එහෙව් එවුන්ට පුළුවන්ද යකෝ තමන්ටම කියලා රටක් තියෙන ජාතියක් එක්ක හැප්පෙන්න...??
