1 GB Anroid games

after

Member
Sep 5, 2009
3,692
486
0
Google Play eky idala baha machan..
Root karala thiyanwa namm torrent ekak down karala install karaganda puluvin
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පුලුවන් Root කරන්න ඕන නැහැ.සමහර ගේමස් නම් apk file එක download කරලා sd card එකට කොපි කරලා file explorer එකකින් ගිහින්(ෆ්‍රී ඒවා play store එකේ තියනවා,ex - ES File Explorer) open කරලා install කරන්න පුලුවන් සමහර games වල apk වෙනම install කරලා game data වෙනම කොපි කරලා දාන්න වෙනවා,Game එක download කරපු තැන ගොඩක් වෙලාවට installation instruction තියනවා
    මෙහෙම install කරන්න කලින් සෙටින්ස් වල තියනවා unknown sources කියලා option එකක් ඒක enable කරන්නත් ඕන