Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
39 minutes ago
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
1 lakh
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම හිතන උන් ඉන්නවා මචන් ගොඩ දෙනෙක්...අතේ තියෙන සල්ලි ටික වැඩි කරගන්න ක්‍රමයක් හිතන්නේ කිහිප දෙනයි...එකයි හැමදාම මධ්‍යම පන්තිය පිරිස වැඩිපුර ඉන්නේ..සල්ලිකාරයෙක් වෙන්න හිතක් පහල වෙන්නත් පිනක් ඕනේ...FD දාල ජොබ් එකක් කරන ඉන්නවා කියල හිතන්නෙපා බන්...ජොබ් එකක් කරන ගමන් අතේ තියෙන සල්ලි වලින් තව සල්ලි හොයන්න ක්‍රමයක් හිතන එක හොද දෙයක්...

FD දැම්මම සල්ලි ටික කවදාහරි දවසක තියෙනවානේ කියල හිතෙනවා තමයි...එත් එක තේරුමක් නැහැ..හිතපන දැන් අතේ තියෙනවා ලක්ෂයක්...ඕක FD දාල එනවා සොච්චම් පොලියක්...අවුරුදු 3,4කට පස්සේ ලක්ෂේත් ඉතුරුයි තමයි...එත් හිතපන් අවුරුදු 4කින් ලක්ෂයක වටිනාකමයි, දැන් ලක්ෂයක වටිනාකමෙයි වෙනස...

අනිවාර්යෙන් තව අවුරුදු 4කින් ලක්ෂයක වටිනාකම සෑහෙන්න අඩු වෙනවා...එතකොට අර FD තිබ්බ ලක්ශේ අතට හම්බුනා කියල ලැබෙන දෙයක් නැහැ...ඊට වඩා හොදයි ඔය ලක්ෂය මොනවට හරි යොදවල ඕක වැඩි දියුණු කරගන්න එක...ඒක සමහර විට උබට නෙමෙයි, උබේ ළමයින්ට වටීවි...ජොබ් එක කරන හිටියොත් උබට ජීවත් වෙනකන් දෙයක් තියෙයි...උබේ දරුවෝ වෙනුවෙන් මොනවද තියෙන්නේ?

මම කලින් වැඩ කරපු තැන බොසා මචන් එහෙම දියුණු වෙච්ච පොරක්...මම ඒ කොම්පැනියේ වැඩට යනකොට එක පටන් අරන් අවුරුදු 4යි  මිනිහ කියනවා අවුරුදු 4කට කලින් මිනිහ ගත්තේ 40,000 පඩියක් කියල..එත් ඌ ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ගෑනිට වත් කියන්නේ නැතුව හොරෙන් ප්ලේස් එකක් අරන් බිස්නස් එක කරලා තියෙනවා..දැන් මිනිහගේ ලග 30+ විතර වැඩ කරනවා...එතන ගොඩක් එවුන් මාසෙකට ලක්ශේ පන්නල පඩි ගන්නවා...මිනිහට කෝටි ගානක වෙනම ඔෆිස් එකක් තියෙනවා මිනිහගේ නමට කොල්ලුපිටියේ..බිස්නස් එකටම වාහන 10, 12ක් තියෙනවා...බෙන්ස් එකක් තියෙනවා...කොහොමද වැඩේ...මේ මම කියපු හැම දේම ඇත්ත මචන්...මම මේවා දියුණු වෙච්ච හැටි ඇස් දෙකට දැක්ක කෙනෙක් එතන වැඩ කරන ගමන්...මම යනකොට තිබුනේ වාහන 4ක් වගේ...ඒ අවුරුදු 2,3ට සැහෙන්න දියුණු උනා...දැන් තවත් ඇති...

ඌත් ඔහොම හිතන් හිටිය නම් තාම ඌ අර පඩියට වැඩ කරනවා...උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ..ලක්ෂයක් වැඩිත් එක්ක...

[QUOTE="kolavari, post: 19127033, member: 412792"] එහෙම හිතන උන් ඉන්නවා මචන් ගොඩ දෙනෙක්...අතේ තියෙන සල්ලි ටික වැඩි කරගන්න ක්‍රමයක් හිතන්නේ කිහිප දෙනයි...එකයි හැමදාම මධ්‍යම පන්තිය පිරිස වැඩිපුර ඉන්නේ..සල්ලිකාරයෙක් වෙන්න හිතක් පහල වෙන්නත් පිනක් ඕනේ...FD දාල ජොබ් එකක් කරන ඉන්නවා කියල හිතන්නෙපා බන්...ජොබ් එකක් කරන ගමන් අතේ තියෙන සල්ලි වලින් තව සල්ලි හොයන්න ක්‍රමයක් හිතන එක හොද දෙයක්... FD දැම්මම සල්ලි ටික කවදාහරි දවසක තියෙනවානේ කියල හිතෙනවා තමයි...එත් එක තේරුමක් නැහැ..හිතපන දැන් අතේ තියෙනවා ලක්ෂයක්...ඕක FD දාල එනවා සොච්චම් පොලියක්...අවුරුදු 3,4කට පස්සේ ලක්ෂේත් ඉතුරුයි තමයි...එත් හිතපන් අවුරුදු 4කින් ලක්ෂයක වටිනාකමයි, දැන් ලක්ෂයක වටිනාකමෙයි වෙනස... අනිවාර්යෙන් තව අවුරුදු 4කින් ලක්ෂයක වටිනාකම සෑහෙන්න අඩු වෙනවා...එතකොට අර FD තිබ්බ ලක්ශේ අතට හම්බුනා කියල ලැබෙන දෙයක් නැහැ...ඊට වඩා හොදයි ඔය ලක්ෂය මොනවට හරි යොදවල ඕක වැඩි දියුණු කරගන්න එක...ඒක සමහර විට උබට නෙමෙයි, උබේ ළමයින්ට වටීවි...ජොබ් එක කරන හිටියොත් උබට ජීවත් වෙනකන් දෙයක් තියෙයි...උබේ දරුවෝ වෙනුවෙන් මොනවද තියෙන්නේ? මම කලින් වැඩ කරපු තැන බොසා මචන් එහෙම දියුණු වෙච්ච පොරක්...මම ඒ කොම්පැනියේ වැඩට යනකොට එක පටන් අරන් අවුරුදු 4යි :) මිනිහ කියනවා අවුරුදු 4කට කලින් මිනිහ ගත්තේ 40,000 පඩියක් කියල..එත් ඌ ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ගෑනිට වත් කියන්නේ නැතුව හොරෙන් ප්ලේස් එකක් අරන් බිස්නස් එක කරලා තියෙනවා..දැන් මිනිහගේ ලග 30+ විතර වැඩ කරනවා...එතන ගොඩක් එවුන් මාසෙකට ලක්ශේ පන්නල පඩි ගන්නවා...මිනිහට කෝටි ගානක වෙනම ඔෆිස් එකක් තියෙනවා මිනිහගේ නමට කොල්ලුපිටියේ..බිස්නස් එකටම වාහන 10, 12ක් තියෙනවා...බෙන්ස් එකක් තියෙනවා...කොහොමද වැඩේ...මේ මම කියපු හැම දේම ඇත්ත මචන්...මම මේවා දියුණු වෙච්ච හැටි ඇස් දෙකට දැක්ක කෙනෙක් එතන වැඩ කරන ගමන්...මම යනකොට තිබුනේ වාහන 4ක් වගේ...ඒ අවුරුදු 2,3ට සැහෙන්න දියුණු උනා...දැන් තවත් ඇති... ඌත් ඔහොම හිතන් හිටිය නම් තාම ඌ අර පඩියට වැඩ කරනවා...උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ..ලක්ෂයක් වැඩිත් එක්ක... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom