10වෙනිදා කොළඹ වටලනවා

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    10වෙනිදා කොළඹ වටලනවා

    32228773_10216264587025913_2080605887600263168_n.jpg
     
    • Like
    Reactions: chathuranirmal

    monson

    Well-known member
  • May 7, 2007
    26,156
    29,956
    113
    සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට

    රංජන් කස්තුරි

    මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව දැනට සයිටම් ආයතනයේ සිටින සිසුන් 980 දෙනෙකු පමණ ඔවුන්ගේ මූලික සුදුසුකම් හා සයිටම් ආයතනයේ අධ්‍යාපන සුදුසුකම් පරීක්ෂා කර බලා කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ලංකාදීපයට පැවැසීය.

    මාලබේ සයිටම් ආයතනයට එම සිසුන් ඇතුළත් වු වර්ශයේදී රජයේ වෛද්‍යපීඨවලට සිසුන් ඇතුළත් කර ගත් අවම සුදුසුකම් මූලික සුදුසුකම ලෙස සලකන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.

    ඒ අනුව එම සිසුන්ට කොතලාවල වෛද්‍ය සිසුන්ට මෙන් රජයේ රෝහල්වල සායනික පුහුණුව හා පසුව ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිවන බවද විජයදාස රාජපක්ෂ මහතා කීය.

    මෙම පියවර සඳහා දැනට තිබෙන කොතලාවල වෛද්‍ය පීඨ පනතට සුළු සංශෝධනයක් පමණක් එක් කෙරෙන අතර අලුත් පනතක් සම්මත නොකරන බවද ඔහු කීය.

    - http://www.lankadeepa.lk/latest_news/සයිටම්-සිසුන්-කොතලාවල-ආරක්ෂක-වෛද්‍ය-පීඨයට/1-528826
     
    :cool::cool: