Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබ කෙනෙක්ට ආදරය කරද්දී ඒ පුද්ගලයාගෙන් පෙරළා ආදරය බලාපොරොත්තු වෙනවා ද? එහෙමත් නැත්නම් ඒ ආදරය වෙනුවෙන් කායික හෝ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ද? ඒ ප්‍රශ්න දෙකෙන් එකකට හෝ පිළිතුර ඔව් නම්, ඔබ ආදරය කියලා හිතාගෙන සිටින හැගීම ගැන තවත් වරක් හිතලා බලනවා නම් හොඳයි.

ආදරය කියන්නේ ගනුදෙනුවක් නම්, අපි දෙන දෙය වෙනුවෙන් පෙරළා යමක් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ ආදරණීයයා වෙනුවෙන් කරන දේවල් ආදරය වෙනුවෙන් කරන ආයෝජනයන් විදියටයි දකින්නේ.. මම හිතන විදියට නම් ඒක සාධාරණ නෑ.. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. ඔබ ආදරයේ දී කරන දේවල් වෙනුවෙන් පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිසක් ආදරය නෙවෙයි.ආදරයට ආදරය පෙරළා ලැබිය යුතුයි සිතන්නේ නම්, එසේ නොලැබීමකදී, ඔබේ ආදරය ව්‍යාජද?.

ආදරයට රාගය මුසු වෙන්නේ, ප්‍රජනන අවශ්‍යතාව වෙනුවෙන්. යම් හෙයකින් ප්‍රජනනය සඳහා සංසර්ගය අවශ්‍ය නොවුණා නම් රාගය කියන හැගීම ලෝකයේ නොපවතින්න තිබුණා. ඒත් ආදරය කියන්නේ ඊට වඩා බොහෝ ම එහා ගිය දෙයක්. ඒ නිසා මගේ මතය අනුව නම් අනිවාර්යයෙන් ආදරය ලෝකයේ පවතින්න ඉඩ තියෙනවා

මා පිළි ගන්නා ලෙසට ආදරය තුළ නීති කියලා දෙයක් පැවතීම අනවශ්‍යයි. හේතුව ඔබට ලැබෙන ආදරය නීති දමා රක ගන්නට උත්සාහ කිරීමෙන් අවංකව තෘප්තිමත් වීමේ කිසිම හැකියාවක් නෑ. ඒ නීති බිඳ වැටුණු දවසක හෝ ඒ නීති බිඳ දමාගෙන යාමට අනෙකාට හිතුනු දවසක එයින් පීඩාවට පත් වන්නට සිදු වන්නේත් ඔබට ම වෙන්න පුළුවන්.

ඔබ ආදරය කරන කෙනාට ආදරය කරන්න, ඔහු හෝ ඇය වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හෝ වෙනත් කෙනෙක් සමග කලින් සම්බන්ධතාවක් පවත්වා තිබීම හෝ ඔහු හෝ ඇය සමග කළ කී දේ ගැටළුවක් වෙන්නේ නෑ. ඔබට එය ගැටළුවක් වන්නේ නම් ඒ ඔබ ආදරය ලෙස රාගය පටලවාගෙන තිබීම නිසා.. අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ. ඒත් ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒ නිර්මල බව අවබෝධ කර ගන්න අපි මාර්ගඵල ලබා ගැනීමක් අවශ්‍ය නැහැ. ඔබ ආදරය කරන කෙනාට ගැඹුරින් ආදරය කරන්න. පෙරළා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. යම් හෙයකින් ඒ කෙනා ඔබේ ආදරය අවබෝධ කර ගත්තොත් ඔබේ අනෙක් හැගීම් වලටත් ඉඩක් ලැබේවි. ඒත් එහෙම උණා කියලා නීති දාලා හිර කර ගන්න උත්සාහ කරන්න එපා. මොකද, ඒ නීති වලින් මිදිලා ඔහු හෝ ඇය ඉගිලිලා ගිය දවසක ඔබට බොහොම දුක් වෙන්න සිදු වේවි.. ඒ ආදරය නිසා නෙවෙයි. ආදරය ලෙස ඔබ තෘෂ්ණාව පටලවා ගෙන නිසා..

[QUOTE="upulpdn, post: 22660872, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"] ඔබ කෙනෙක්ට ආදරය කරද්දී ඒ පුද්ගලයාගෙන් පෙරළා ආදරය බලාපොරොත්තු වෙනවා ද? එහෙමත් නැත්නම් ඒ ආදරය වෙනුවෙන් කායික හෝ මානසික තෘප්තියක් බලාපොරොත්තු වෙනවා ද? ඒ ප්‍රශ්න දෙකෙන් එකකට හෝ පිළිතුර ඔව් නම්, ඔබ ආදරය කියලා හිතාගෙන සිටින හැගීම ගැන තවත් වරක් හිතලා බලනවා නම් හොඳයි. ආදරය කියන්නේ ගනුදෙනුවක් නම්, අපි දෙන දෙය වෙනුවෙන් පෙරළා යමක් අපි බලාපොරොත්තු වෙනවා. අපි අපේ ආදරණීයයා වෙනුවෙන් කරන දේවල් ආදරය වෙනුවෙන් කරන ආයෝජනයන් විදියටයි දකින්නේ.. මම හිතන විදියට නම් ඒක සාධාරණ නෑ.. ආදරය කියන්නේ දෙන දෙයක් මිසක් ලබා ගන්න දෙයක් නෙවෙයි. [B]ඔබ ආදරයේ දී කරන දේවල් වෙනුවෙන් පෙරළා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම දෙයක් ඔබ බලාපොරොත්තු වෙනවා නම් එතන තියෙන්නේ ගනුදෙනුවක් මිසක් ආදරය නෙවෙයි.ආදරයට ආදරය පෙරළා ලැබිය යුතුයි සිතන්නේ නම්, එසේ නොලැබීමකදී, ඔබේ ආදරය ව්‍යාජද?[/B]. ආදරයට රාගය මුසු වෙන්නේ, ප්‍රජනන අවශ්‍යතාව වෙනුවෙන්. යම් හෙයකින් ප්‍රජනනය සඳහා සංසර්ගය අවශ්‍ය නොවුණා නම් රාගය කියන හැගීම ලෝකයේ නොපවතින්න තිබුණා. ඒත් ආදරය කියන්නේ ඊට වඩා බොහෝ ම එහා ගිය දෙයක්. ඒ නිසා මගේ මතය අනුව නම් අනිවාර්යයෙන් ආදරය ලෝකයේ පවතින්න ඉඩ තියෙනවා මා පිළි ගන්නා ලෙසට ආදරය තුළ නීති කියලා දෙයක් පැවතීම අනවශ්‍යයි. හේතුව ඔබට ලැබෙන ආදරය නීති දමා රක ගන්නට උත්සාහ කිරීමෙන් අවංකව තෘප්තිමත් වීමේ කිසිම හැකියාවක් නෑ. ඒ නීති බිඳ වැටුණු දවසක හෝ ඒ නීති බිඳ දමාගෙන යාමට අනෙකාට හිතුනු දවසක එයින් පීඩාවට පත් වන්නට සිදු වන්නේත් ඔබට ම වෙන්න පුළුවන්. ඔබ ආදරය කරන කෙනාට ආදරය කරන්න, ඔහු හෝ ඇය වෙනත් කෙනෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පැවැත්වීම හෝ වෙනත් කෙනෙක් සමග කලින් සම්බන්ධතාවක් පවත්වා තිබීම හෝ ඔහු හෝ ඇය සමග කළ කී දේ ගැටළුවක් වෙන්නේ නෑ. ඔබට එය ගැටළුවක් වන්නේ නම් ඒ ඔබ ආදරය ලෙස රාගය පටලවාගෙන තිබීම නිසා.. අපි කවුරුවත් සර්ව සම්පුර්ණ නැහැ. ඒත් ආදරය කියන්නේ බොහොම නිර්මල දෙයක්. ඒ නිර්මල බව අවබෝධ කර ගන්න අපි මාර්ගඵල ලබා ගැනීමක් අවශ්‍ය නැහැ. ඔබ ආදරය කරන කෙනාට ගැඹුරින් ආදරය කරන්න. පෙරළා කිසිවක් බලාපොරොත්තු වෙන්න එපා. යම් හෙයකින් ඒ කෙනා ඔබේ ආදරය අවබෝධ කර ගත්තොත් ඔබේ අනෙක් හැගීම් වලටත් ඉඩක් ලැබේවි. ඒත් එහෙම උණා කියලා නීති දාලා හිර කර ගන්න උත්සාහ කරන්න එපා. [B]මොකද, ඒ නීති වලින් මිදිලා ඔහු හෝ ඇය ඉගිලිලා ගිය දවසක ඔබට බොහොම දුක් වෙන්න සිදු වේවි.. ඒ ආදරය නිසා නෙවෙයි. ආදරය ලෙස ඔබ තෘෂ්ණාව පටලවා ගෙන නිසා..[/B] [/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom