~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

Sara531

Member
Jan 18, 2016
26,790
2,078
0
තරු අතරේ
~~(10)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(10)~~

:love: ~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 10 ~ :love:

කොට නිහාල් ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
මාස හතක පමණ කාලයක් තුල පියවර නවයක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව දසවෙනි පියවර මෙසේ ආරම්භ කරන වගයි !


දින 215ක් පුරා සංවාද මණ්ඩප ත්‍රෙඩ් 9ක්, පෝස්ට් 157,100ක්, එක් නූලක පෝස්ට් 17,444ක සාමාන්‍යයක්, දිනකට පෝස්ට් 730ක සාමාන්‍යයක්, පැයකට පෝස්ට් 31ක සාමාන්‍යයක් සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සාමාජිකයින් පණහකට අධික ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු එලෙසම තවදුරටත් රැකගනිමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.

එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !


පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.

(~~සංවාද මන්ඩප~~)


:love: ~ අපේ මිතුරු කැළ ~ :love:
(දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට වැඩිම පෝස්ට් දැමූ 25 දෙනා)

🏆 1 . EvilEye (21,704) , 🏆 2 . Dilzzzz (12,253), 🏆 3 Arrow11 (11,048)


4.lpwicrama (10058) 5.LazyLizard (9385) 6.Sara531 (8230)7.Ashan052 (6212) 8.upulpdn (6212) 9.sayo (5440)10.shaminda peiris (4998) 11.amoeba2576 (4819)12.Malinga (3893) 13.jasz (3860) 14.STU26015 (3798)15.dildude (3691) 16.Red_frame (3670) 17.sunerudx (3464) 18.yasi96 (2680) 19.The_Killer (2626) 20.KOTA NIHAL (2231)21.~Archer~( 2220) 22.djnick (1690)
23.King_cobra (1664) 24.cedric1986 (1639) 25.rm1980 (1603) ,


Pq20udg.jpg



සුවිශේෂීත්වය -


  1. කාන්තා සහභාගීත්වය
  2. කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
විශේෂ සටහන

මේ වනවිට වෛරස් ලෙසින් පැතිරෙන ලින්ක් ශෙයාර් කිරීමේ ත්‍රෙඩ් වල අරමුණු හා මෙම සංවාද මණ්ඩපයේ අරමුණු අතර

කිසිදු අයුරකින් සමාන නොවන නිසාත් ඊට හාත්පසින්ම වෙනස් නිසාත් දිගු කාලීන සාර්තක හරවත් සංවාදයක
ආඩම්බරය රඳවාගන්න ලෙසත් එය කිසිවිටක සංවාදයේ ජීව ගුණයට

බලපෑම් නොකරන බවත් සිහියේ තබාගමු...
මෙම සංවාදය සාර්ථක වූයේ ඕනෑම පුද්ගලයෙකුගේ සුදු හෘද සාක්ෂිය අවදි කරවන මනූස්සකමේ කතා බහක් පැවැති නිසාය.
මෙම නූල පුද්ගලයින්ගේ නරක ලක්ශණ විවර කරන අනුබල දෙන
නූලක් නොකර ගැනීමට උත්සාහ ගනිමු..




◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂





:love:
අපි කතා කරමු... :cool:
සහෘදයන්ගේ හමුවීමට නිර්මාණය වූ මෙම ඉඩපියස මේ වනවිට අතිශය සාර්ථක අන්දමින් ගලා යමින් ඇත..

එලකිරිය තුළ නව සංස්කෘතියක් මෙන් බිහිවූ
මිත්‍රශීලී සංවාද එකතුවට ඔබටත් ආරාධනා...

:love::love::love:
◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂◕ ‿-。☀☂



 
Last edited:

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    කටුස් 2, කටුස් 3, කටුස් 4, කටුස්1

    පේනවා නේද කාගේද ටැග්ස් කියල