මේ මගෙ 10,000 වෙනි පොස්ට් එක.....

මම මගෙ පොස්ට් ගනන ගැන මමම උදම් අනන දෙවෙනි වතාව....
පලවෙනි 100 දාලාත් සීනියර් කෙනෙක් උනාම මෙහෙම කිව්ව මතකයි..
එලකිරිය මට විශ්වයක් වගෙ.....විශ්වයේ නැත්තෙ මොනවද....
ඒ වගෙම එලකිරියෙත් හැම දෙයක්ම තියෙනවා.

තනිවෙලා ඉන්න කාලෙක මට එලකිරියට පාර කියලා දුන්න මගෙ මස්සිනාට මුලින්ම මගෙ ස්තුතිය....

එලකිරියෙ කාරියකරවන දුක් ගන්න බරපැන දරන ඇඩ්මින්ලාට,

උදව් කරපු,නොකරපු සියළු දෙනාට ස්තුතියි.
btw,
මේ ෆොටෝ ටික විශ්වය ගැන....