10 Horrible Insults From Donald Trump

Identity

Well-known member
  • Aug 15, 2016
    23,190
    18,794
    113
    අදාල නෑනේ
    #1 Mexicans are rapist.
    #2 Kicks out Mexican reporter.
    #3 Mocks disabled reporter.
    #4 Wants to ban muslims from the United States.
    #5 Claims John McCain isn't a war hero because he got caught.
    #6 Shuts up Telemundo reporter
    #7 Insults Megan Kelly.
    #8 Says Rosie O'Donnell is a fat pig during the republican debate.
    #9 Extorts CNN
    #10 Insults Rand Paul.


     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඕවා මොනවද බන්. ඌ මොකක් හරි කිව්වොත්, හිලරිට කඩේ යන මාධ්‍යය සෙට් එක ඒක දෙක කරලා, ඉතුරු ටික මකලා කොටසක් අල්ලගෙන දගලනවා. වචනයක් අල්ලගෙන ඔහොම දගලනවද බන්? විකිලික්ස් එකේ හැටියට හිලරි ආවා නම් අනිවා රුසියාව එක්ක හැප්පෙන්න යනවා එහෙනම් නැති යුද්ධයක් ඇදිලා ඒක ලංකාවටත් බලපානවා. ට්‍රම්ප්ගේ කට ටිකක් හොද නෑ තමයි නමුත් තිබ්බ තත්වේ අනුව ට්‍රම්ප් දහස් ගුණයක් හොදයි හිලරිට වඩා. අර මෙක්සිකන් සීන් එක නම් ටිකක් ඇත්ත. අපි කැමතිද බන් මාලදිවයිනෙන් මෙහෙට කට්ටිය හොරෙන් පැනලා අපේ ජොබ්, බිස්නස් අල්ලගන්නවට? රෝසිට ට්‍රම්ප් බැන්නේ ඒකිත් මූට කලින් බැනපු නිසයි, නමුත් ඇමරිකාව වගේ රටවල ගෑනියෙක්ට බැන්නොත් ඒක මහා ලොකු දෙයක් කියලා උන් සලකන්නේ නමුත් ගෑනියෙක් පිරිමියෙක්ට බැන්නොත් ඒක කවුරුත් ගණන් ගන්නේ නෑ.