100%ක් සීනි පාවිච්ච් කරන ඵක නවත්තපු උන් ඉන්නවද?🤔

Chandima911

Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    yako sugar wadi wenawata wada dangerous sugar nathi unama.Sugar kala Exercise karapan.
    මෙික නමි ඇත්ත, Low sugar කියන්නේ හෙන dangerous case එකක්, කෙලින්ම ඔලුවට වදින්නේ,
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    2017 ඉඳන් නවත්තල තියෙන්නෙ, ඒත් එක්කම දවසට එක පාරක් කන්න පටන් ගත්තට පස්සෙ නින්ද යන්නැති වුණා

    දැන් නිදාගන්න පැයක් විතර තියල කන්නේ දවසෙ කන වේල. නින්ද යනව යකා ගැහුව වගේ
     
    • Wow
    Reactions: Bart_Allen

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,586
    113
    Low sugar hadunoth dangerous. Eth eka athakata lucky ban kanna puluwan ona deyak
    මොන ලකීද බන් මහන්සි වෙන්නවත් බෑ පොඩ්ඩක්. ඕන දෙයක් කන්න පුලුවන් පොඩ්ඩක් දුවල කරල එක්සර්සයිස් කරල ඉන්නවනන්.

    Sugar kema kanawa. But tea , juice wage boddi sugar dannaha
    මචන් tea බොන්න අමාරුනෙ sugar නැතුව
    ------ Post added on Aug 7, 2022 at 4:24 PM

    You are not the only one who asked why... :yes: Even my wife was against it, her argument being he possibly won't be eat these at an old age, and let him eat when he can. But I am not forcing or stopping him from eating sweets. He simply doesn't eat.
    We are primarily rice eaters. Our bodies breaks down carbohydrates, proteins, fats etc and make sugar. You don't need to add sugar externally. Fruits, vegetables, milk all contain enough sugar for your survival. Go for nutrition instead of sugar.
    Yeah sugar is basically useless. But not harmful either when getting it moderately.
    ------ Post added on Aug 7, 2022 at 4:27 PM

    මෙික නමි ඇත්ත, Low sugar කියන්නේ හෙන dangerous case එකක්, කෙලින්ම ඔලුවට වදින්නේ,
    Instant death.
    ------ Post added on Aug 7, 2022 at 4:33 PM
     
    • Like
    Reactions: imhotep

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,497
    113
    මොන ලකීද බන් මහන්සි වෙන්නවත් බෑ පොඩ්ඩක්. ඕන දෙයක් කන්න පුලුවන් පොඩ්ඩක් දුවල කරල එක්සර්සයිස් කරල ඉන්නවනන්.

    මචන් tea බොන්න අමාරුනෙ sugar නැතුව
    ------ Post added on Aug 7, 2022 at 4:24 PM

    Yeah sugar is basically useless. But not harmful either when getting it moderately.
    ------ Post added on Aug 7, 2022 at 4:27 PM

    Instant death.
    ------ Post added on Aug 7, 2022 at 4:33 PM
    We are talking about normal people here. Hypoglycemia is a rare condition. If you have diabetes, nondiabetic hypoglycemia or pregnant things are different.
    Also I am not talking of hypoglycemia induced by insulin. As long as you are a normal healthy person, taking external sugars off for any length of time does not cause any harm, other than possibly to improve your health.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    1.5 years sugar ne dan. sugar hambawenne fruits wali and idala hitala kana paanpiti kema walin witharai.kisi aulak ne.last time check karaadi sugar 52
    sahenna aduine.. ohoma hoda naha ban.. 52 is too low
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,080
    13,949
    113
    126
    Hogwarts
    මොන ලකීද බන් මහන්සි වෙන්නවත් බෑ පොඩ්ඩක්. ඕන දෙයක් කන්න පුලුවන් පොඩ්ඩක් දුවල කරල එක්සර්සයිස් කරල ඉන්නවනන්.

    මචන් tea බොන්න අමාරුනෙ sugar නැතුව
    ------ Post added on Aug 7, 2022 at 4:24 PM

    Yeah sugar is basically useless. But not harmful either when getting it moderately.
    ------ Post added on Aug 7, 2022 at 4:27 PM

    Instant death.
    ------ Post added on Aug 7, 2022 at 4:33 PM
    Whiskey , beer ekak rasa kara kara himin bonawa wage a tama bn sugar nati tea , coffee ekak bonne.. ekata huru unama wenama atal ekak
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    68
    Albuquerque, New Mexico
    සීනි වෙනුවට දාන්න පුළුවන් දේවල් තියෙනවා sucralose කියන්නේ ඒ වගේ දෙයක්. සුපර්මාකට් වල තියෙනවා. සැශේ පැකට් එකක් සීනි හැඳි දෙකක රස තියෙනවා. එක තේ කෝප්පයකට දාගෙන බොන්න පුළුවන්. diabetasol කියන්නේ එක බ්‍රෑන්ඩ් එකක්. තව වර්ග කීපයක් තියෙනවා.