Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
100 ක වැඩ පිළිවෙළ පුස්සක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් කාලය තුල සිදුවු විශාලතම හොරකම එල්ටීටීඊ සංවිධනය සතුව තිබී අත් අඩංගුවට ගන්න ලද රන්තරන් තොගය රාජසන්තක නොකර රජ්ජුරුවන් විසින් හොර රහසේ ජපානයට විකිණීමේ මහා හොරකමයි.

මේ ඇදහිය නොහැකි තරමේ විශාල හොරකමක් වුව ඒ සත්‍යකි. මේ සම්බන්ධව සාක්ෂි රැසක් අප සතුව තිබේ.

එල්ටීටීඊ සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා බාරයට ගන්නා ලද්දේ යුද මෙහෙයුම් වලදී තැනින් තැන තිබූ කණකර අයිත්තම් පමණක් නෙවේ. බැංකු සේප්පුවල තිබීද එවැනි ආබරණ රැසක් හොයා ගනු ලැබීය. පසුගිය කාලයේ උතුරේ ජනතාව වෙත නැවත බෙදා දෙනු ලැබුවේ මෙම රන් ආභරණ වලින් සුළු කොටසකි.

රාජපක්ෂවරු ඉන් බලාපොරොත්තු වූයේ එල්ටීටීඊය සතුව තිබී හමුවූ රන් භාණ්ඩ තමන් විසින් හොරකම් කළබවට සමාජයේ පැවැති කසු කුසුව සමනය කර ගැනීමටය.

එහෙත් අප කතා කරන්නේ මේ රන් ආභරණ ගැන නොවේ.

එල්ල්ටීටීඊ සංවිධනයේ නව නායක කේපී හෙවත් කුමරන් පද්මනාද විසින් රාජපක්ෂවරුන්ගේ අත් අඩංගුවට පත් කරන ලද රත්තරන් ටොන් 350ක් ගැනය. එමක් රත්තරන් කිලෝ ග්‍රෑම් 350,000 ක් ( තුන්ලක්ෂ පනස් දහසක් ගැනය- මේ දැන්ට හෙළිව පවතින ප්‍රමාණයය)

මේ රන් භාණ්ඩ නොවේ රත්තරන් බිස්කට්ය. මේ එල්ටීටී සංවිධනයේ රන් සංචිතයයි. ඒ තිබුණේ කේපී යටතේය. කේපී සිය ජීවිතයත් තමන්ගේ පෞද්ගලික දේපල හා ධනය රැක ගැනීම සඳහාඅ රාජපක්ෂවරුන්ට ලබා දුන් අල්ලස මේ රන් සංචිතයයි.

මෙරට නීතියක් හරියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මේ මහා රන් සංචිතය මුළුමනින්ම බැර විය යුත්තේ රජයේ භාණ්ඩාගාරය වෙතය. එහෙත් මේ ගබඩා වූයේ නිළ ලියකියවිලි කිසිවක් නොමැතිව කාටත් රහසක් වූ රජයේ ගබඩාවකය.

2009 වසරේ යුද්ධය අවසන් වී 2010 වසරේදී රාජපක්ෂවරු නැවත බලය තහවුකර නොගන්නට මේ රන් සංචිතය මෙරට සතුවන්නට ඉඩ තිබිණි. එහෙත් ජාතියේ අවාසනාවට අමාරු සටනකින් පසුව හෝ රාජපක්ෂවරු බලය තහවුරු කර ගත්තේය.

කෙයිජි මට්සුමුරා

තමන්ට තවත් වාරයක් නොලැබෙන බව රාජපක්ෂවරු තීරණය කළේ ඒ වකවානුවේදීමය. මේ නිසා ඔවුන් විසින් සිදු කළ හදිසි කර්තවයය වුයේ මේ රන් සංචිතය විකුණා දැමීමේ කටයුත්තයි. මේ සඳහා නියෝජිතයන් මඟින් විවිධ ගැනුම්කරුවන් කිහිප දෙනෙකු හා කතා බහ කළද. අවසනයේ එකඟ වූයේ 'ජපන් රජයයි'මේ ගනුදෙනුව ගැන සකච්ඡා 2010 වසරේදී ආරම්බ වූ නමුත් ඒ සඳහා ජපන් රජය සෘජුව මැදිහත් වූයේ නැත. රත්තරන් වෙළඳාම නොඑසේනම් AU වෙළඳාම සඳහා ප්‍රසිද්ධ 'ජපුගා හෝල්ඩින්ග්ස් ප්‍රයිවේට් ලිමිටඩ්' නම් ජපාන සමාගම හා 'ක්‍රෙඩිට් සුයිස් සෙක්යුරටීස් ප්‍රයිවේට් ලිමිටඩ්' නම සමාගම් දෙක මැදිහත් වූ අතර පුද්ගලයකු ලෙස මීට සහභාගී වූ ප්‍රධානියා, ජපුගා හෝල්ඩින්ග්ස් සමාගමේ උපදේශකයකු ලෙස පෙනී සිටි කෙයිජි මට්සුමුරා විසින් මේ ගනුදෙනුව සිදුකර තිබේ.

මට්සුමුරා සමඟ ජපානය වෙනුවෙන් මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා රාජගෝපාල් කාර්තීපන් (ජා.හැ.අං. 833433342 V) නැමැති ව්‍යාපාරිකයාය. ශ්‍රී ලාංකිකයකු වන ඔහු ක්‍රෙඩිට් ස්වීස් සමාගමේ අධ්‍යකෂකවරයකු වන අතර ජපානයේ පදිංචිකරුවෙකි. මේ ගනුදෙනුවේදී මට්සුරා වෙනුවෙන් බලයලත් නියෝජිතයා වූයේ මොහුය.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සප්හානී සෝමසේකරන් නම් ජනාධිපතිවරයාගේ සමීපතමයකු මීට සම්බන්ධ විය මේ අතර මැද තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිටියේය. ඔවුන් නමින් තුවාන් බාගුස්, ඉලංගකෝන්, තරංග සමර සිංහ, සුරේෂ් කුමාර, හා උපුල් කරුණාරත්නය.

විකුණුම්කරුවා හා ගැනුම්කරුවා අතර වන බ්‍රොකර්ලා හා සහය දක්වුවන් වූ මේ පිරිසට මෙම ගනුදෙනුවෙන් කොමිස් මුදලක් හිමී වීමේ පදනම මත මේ ගනුදෙනුවට සම්බන්ධ විය. ඔවුන්ගේ කොමිස් මුදල් සියයට 0.5, 01 ආදී වශයෙන් විය .

මේ රත්තරන් තොගය මිළදී ගැනීමට පෙර පරික්ෂා කරනු ලැබුවේ රාජා ගෝපල් විසින් බව පැවැසෙන අතර කොළඹ පිහිටි ගබඩාවකදී මේ පරික්ෂා කර තීබේ. ඒ අවස්ථාවේදී මෙම රන් බිස්කට්වල එල්ටීටීඊ සලකුණ කොට තිබු බැවින් ඒ මිළදී ගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. පසුව ඒ සලකුණු කපා දැමීම සිදු කරනු ලැබීය. මේ රන් තොගය හා එම නොහොතේ වු කතා බහද යම් පුද්ගලයකු විසින් වීඩියෝ ගත කර ඇති බවත් වාර්තාවන අතර මේ වන විට ජීවිතාරක්ෂාව පතා ඔහු එම වීඩියෝ පටයත් සමඟ අතුරුදහන්ව සිටී.

කන්ටේනර් 16 කින් ජපානයට පටවයි

කෙසේ නමුත් අවසානයේදී ජපානය මෙම රන්තොගයට ගෙවීමට පොරොන්දු වූයේ එක් කිලෝවකට අමරිකානු ඩොලර් 44,000 බැගින්ය, එයින් ශ්‍රී ලංකා රජයට ඩොලර් 38,000 කුත් ඉතිරි 6,000 මේ ගනුදෙනුව කතා කළ පුද්ගලයන්ගේ (එනම් රාජපක්ෂවරුන්ගේ) කොමිස් මුදල ලෙසය.

මේ අනුව 2011 වසරේදී මේ ගනු දෙනුව සිදුවිය.ඊට අදාල ජපන් එකඟතා ලියවිල්ල 20011 නොවැම්බර් 19 වන දින ජනධිපතිවරයාගේ සමීපතමයාකු වූ සප්හානී සෝමසේකරන් අතට පත්කරන ලදී.

2012 වසරේදී මෙම රත්තරන් තොගයෙන් ටොන් 310 ක් ඉතා රහසිගතව කන්ටේනර් 16 කින් කොළඹ වරායෙන් ජපානයට පිටත්කරහරින ලදී. නිදන් කොල්ලකෑමේදී බහිරවයාට දොල දෙන්නාක් මෙන් ඉතිරි ටොන් 40 නිළ ලියකියවිලි සහිතව මහ භාණ්ඩාගාරය සතු කිරීමටද මේ රාජපක්ෂලා කටයුතු කරන ලදී.

නමුත් එම රන් සංචිතද විකුණා දමා රාජපක්ෂ පවුලේ හිත්වතුන්ගේ බංකොළොත් සමාගම් වල කොටස් මිළදී ගැනීම සඳහා යෙදවූ බවටද චෝදනාවක් එල්ල් වී තිබේ.

මෙම රන් ගනුදෙනුවේ සම්පූර්ණ මුදල 2012 වසරේදී ශ්‍රීලංකාවට ලැබුණු නමුත් ඒ සතයකුදු මහා භණ්ඩාගාරයට හෝ වෙනත් කිසිදු රජයේ අරමුදලකට බැර වූයේ නැත. ජපානය, ව්‍යාපාරික සම්ප්‍රදායන් අනුව මෙම ගනුදෙනුව කළ නමුත් රාජපක්ෂලා කටයුතු කළේ තන්හාධික කෑදරයන් ලෙසිනි. මෙම රන් තොගයේ මුලු වටිනාකමම රජය සතුවිය මුත් මේ ගනුදෙනුව ප්‍රකාරව රජයට ලැබිය යුත්තේ රන් කිලෝවකට ඩොලර් 38,000ක් බැඟින් හා ගනුදෙනුකරුවනට ඩොලර් 6000ක් කොමිස් ලෙසය.

රුපියල් කෝටි හතලිස් ලක්ෂයක් රජපවුලේ ගිණුම්වලට

නමුත් මේ මුළුමුදලම බැර වූයේ වෙනත් විදේශගත ගිණුම් වලය. ව්‍යාපාරික ගනුදෙනුවේදී අවම සදාචාරයවත් රැක, මීට සම්බන්ද සෙසු පුද්ගලයන්ට හිමි සියයට 1 කොමි මුදල හෝ ලබා දීමට රාජපක්ෂලා කටයුතු කළේ නැත. කිහිප දෙනෙකුට පමණක් සොච්චම් මුදලක් ලබා දී තිබේ.

රත්තරන් කිලෝ ග්‍රෑම් 1 කට අමරිකානු ඩොලර් 44,000 බැගින් රත්තරන් කිලෝ ග්‍රෑම් තුන් ලක්ෂ දසදහසක් (310.000) යනු කෙතෙරම් සුවිශාල මුදලක දැයි සිතා ගැනීම අසීරු නැත. ඒ අමරිකානු ඩොලර් බිලියන 13.6 කි. එනම් රුපියල් කෝටි හතලිස් ලක්ෂයකටත් අධික මුදලකි මේ.

මෙම රන් ගනුදෙනුව සහසුද්දෙන්ම දන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල්, ජනධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනෙරත් හා වරාය අධිකාරියේ සභාපත් බන්දු ප්‍රියත් වික්‍රමසිංහ.

මේ වෙනුවෙන් ජනාධිපති ආර්යාවද සැහෙන උනන්දුවෙන් කටයුතු කළ බවත් හෙළිව තිබේ. ඇයගේ ගණකාධිකාරීවරයා වන ප්‍රසන්න ලියනආරච්චිද මේ ගනුදෙනුවේ අලගිය මුල ගිය තැන් හොඳින් දනී. තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්කුම මේ ගැන දනී. එහෙත් ඒවා රටෙන් තවමත් වසන්ව පවතින්නේ ඔවුන්ටත් මෙහි ප්‍රතිලාබ ලැබුණු බැවිනි.

කෙසේ නමුත් මේ ගනුදෙනුවේ එකඟතා මත අදාල කොමිස් මුදල් නියමාකරයෙන් නොලැබුණු පාර්ශ්වකිහිපයක් ඒ ගනුදෙනුව මුළුමනින්ම හෙළිකිරීමට සූදනම්ව සිටී. එමෙන්ම මේ වන විට මේ සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රබලයන් කිහිප දෙනෙකු හා සාක්ච්ඡා කර ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ පසුව මේ රන් ගනුදෙනුවේ සියළු මුදල් යලි මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද විපක්ෂයේ ප්‍රධානින් බලාපොරොත්තු වන බව මෙම කණ්ඩායමක් සමඟ පවසා ඇත.

අප හා මෙම තොරතුරු ලබා දුන් එක් පාර්ශ්වය පැවැසූවේ තමන් ශ්‍රීලංකා රජයට කළේ උදව්වක් නමුත් ඊට මැදිහත් වූවන් මෙරටට ලැබිය යුතු ධන සම්පත කොල්ල කෑම තමන්ද පිළිගන්නේ නැති බවය. ගනුදෙනුවකදී කොමිස් මුදල ලැබීම සාධාරණ වුවත් මෙහිදි සිදුවූයේ නිර්ලජ්ජිත කොල්ල කැමක් බවත් ඔවුන් පවසා සිටී. කෙසේ නමුත් මේ පිළිබඳව කෙරෙන විමර්ශනයකදී ඔවුන් සතුව තිබෙන අනෙකුත් සියළු සාක්ෂි ඉදිරිපත් කරන බවත් ඔවුන් පවසා සිටී. මීට අදාල වීඩියෝ පටයද එහිදී ඉදිරිපත් කෙරෙණු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

[QUOTE="aruna ranaweera, post: 17685394, member: 308852"] [SIZE=4]ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් කාලය තුල සිදුවු විශාලතම හොරකම එල්ටීටීඊ සංවිධනය සතුව තිබී අත් අඩංගුවට ගන්න ලද රන්තරන් තොගය රාජසන්තක නොකර රජ්ජුරුවන් විසින් හොර රහසේ ජපානයට විකිණීමේ මහා හොරකමයි. [IMG]http://cdn.lankadaily.com/media/k2/items/cache/afae2970efc56c496e8344e6a3afddc6_L.jpg[/IMG] මේ ඇදහිය නොහැකි තරමේ විශාල හොරකමක් වුව ඒ සත්‍යකි. මේ සම්බන්ධව සාක්ෂි රැසක් අප සතුව තිබේ. එල්ටීටීඊ සංවිධානය සතුව තිබී ආරක්ෂක හමුදා බාරයට ගන්නා ලද්දේ යුද මෙහෙයුම් වලදී තැනින් තැන තිබූ කණකර අයිත්තම් පමණක් නෙවේ. බැංකු සේප්පුවල තිබීද එවැනි ආබරණ රැසක් හොයා ගනු ලැබීය. පසුගිය කාලයේ උතුරේ ජනතාව වෙත නැවත බෙදා දෙනු ලැබුවේ මෙම රන් ආභරණ වලින් සුළු කොටසකි. රාජපක්ෂවරු ඉන් බලාපොරොත්තු වූයේ එල්ටීටීඊය සතුව තිබී හමුවූ රන් භාණ්ඩ තමන් විසින් හොරකම් කළබවට සමාජයේ පැවැති කසු කුසුව සමනය කර ගැනීමටය. එහෙත් අප කතා කරන්නේ මේ රන් ආභරණ ගැන නොවේ. එල්ල්ටීටීඊ සංවිධනයේ නව නායක කේපී හෙවත් කුමරන් පද්මනාද විසින් රාජපක්ෂවරුන්ගේ අත් අඩංගුවට පත් කරන ලද රත්තරන් ටොන් 350ක් ගැනය. එමක් රත්තරන් කිලෝ ග්‍රෑම් 350,000 ක් ( තුන්ලක්ෂ පනස් දහසක් ගැනය- මේ දැන්ට හෙළිව පවතින ප්‍රමාණයය) මේ රන් භාණ්ඩ නොවේ රත්තරන් බිස්කට්ය. මේ එල්ටීටී සංවිධනයේ රන් සංචිතයයි. ඒ තිබුණේ කේපී යටතේය. කේපී සිය ජීවිතයත් තමන්ගේ පෞද්ගලික දේපල හා ධනය රැක ගැනීම සඳහාඅ රාජපක්ෂවරුන්ට ලබා දුන් අල්ලස මේ රන් සංචිතයයි. මෙරට නීතියක් හරියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මේ මහා රන් සංචිතය මුළුමනින්ම බැර විය යුත්තේ රජයේ භාණ්ඩාගාරය වෙතය. එහෙත් මේ ගබඩා වූයේ නිළ ලියකියවිලි කිසිවක් නොමැතිව කාටත් රහසක් වූ රජයේ ගබඩාවකය. 2009 වසරේ යුද්ධය අවසන් වී 2010 වසරේදී රාජපක්ෂවරු නැවත බලය තහවුකර නොගන්නට මේ රන් සංචිතය මෙරට සතුවන්නට ඉඩ තිබිණි. එහෙත් ජාතියේ අවාසනාවට අමාරු සටනකින් පසුව හෝ රාජපක්ෂවරු බලය තහවුරු කර ගත්තේය. [COLOR=Blue]කෙයිජි මට්සුමුරා[/COLOR] තමන්ට තවත් වාරයක් නොලැබෙන බව රාජපක්ෂවරු තීරණය කළේ ඒ වකවානුවේදීමය. මේ නිසා ඔවුන් විසින් සිදු කළ හදිසි කර්තවයය වුයේ මේ රන් සංචිතය විකුණා දැමීමේ කටයුත්තයි. මේ සඳහා නියෝජිතයන් මඟින් විවිධ ගැනුම්කරුවන් කිහිප දෙනෙකු හා කතා බහ කළද. අවසනයේ එකඟ වූයේ 'ජපන් රජයයි'මේ ගනුදෙනුව ගැන සකච්ඡා 2010 වසරේදී ආරම්බ වූ නමුත් ඒ සඳහා ජපන් රජය සෘජුව මැදිහත් වූයේ නැත. රත්තරන් වෙළඳාම නොඑසේනම් AU වෙළඳාම සඳහා ප්‍රසිද්ධ 'ජපුගා හෝල්ඩින්ග්ස් ප්‍රයිවේට් ලිමිටඩ්' නම් ජපාන සමාගම හා 'ක්‍රෙඩිට් සුයිස් සෙක්යුරටීස් ප්‍රයිවේට් ලිමිටඩ්' නම සමාගම් දෙක මැදිහත් වූ අතර පුද්ගලයකු ලෙස මීට සහභාගී වූ ප්‍රධානියා, ජපුගා හෝල්ඩින්ග්ස් සමාගමේ උපදේශකයකු ලෙස පෙනී සිටි කෙයිජි මට්සුමුරා විසින් මේ ගනුදෙනුව සිදුකර තිබේ. මට්සුමුරා සමඟ ජපානය වෙනුවෙන් මෙම ගනුදෙනුවට සම්බන්ධ වූ අනෙක් පුද්ගලයා රාජගෝපාල් කාර්තීපන් (ජා.හැ.අං. 833433342 V) නැමැති ව්‍යාපාරිකයාය. ශ්‍රී ලාංකිකයකු වන ඔහු ක්‍රෙඩිට් ස්වීස් සමාගමේ අධ්‍යකෂකවරයකු වන අතර ජපානයේ පදිංචිකරුවෙකි. මේ ගනුදෙනුවේදී මට්සුරා වෙනුවෙන් බලයලත් නියෝජිතයා වූයේ මොහුය. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සප්හානී සෝමසේකරන් නම් ජනාධිපතිවරයාගේ සමීපතමයකු මීට සම්බන්ධ විය මේ අතර මැද තවත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු සිටියේය. ඔවුන් නමින් තුවාන් බාගුස්, ඉලංගකෝන්, තරංග සමර සිංහ, සුරේෂ් කුමාර, හා උපුල් කරුණාරත්නය. විකුණුම්කරුවා හා ගැනුම්කරුවා අතර වන බ්‍රොකර්ලා හා සහය දක්වුවන් වූ මේ පිරිසට මෙම ගනුදෙනුවෙන් කොමිස් මුදලක් හිමී වීමේ පදනම මත මේ ගනුදෙනුවට සම්බන්ධ විය. ඔවුන්ගේ කොමිස් මුදල් සියයට 0.5, 01 ආදී වශයෙන් විය . මේ රත්තරන් තොගය මිළදී ගැනීමට පෙර පරික්ෂා කරනු ලැබුවේ රාජා ගෝපල් විසින් බව පැවැසෙන අතර කොළඹ පිහිටි ගබඩාවකදී මේ පරික්ෂා කර තීබේ. ඒ අවස්ථාවේදී මෙම රන් බිස්කට්වල එල්ටීටීඊ සලකුණ කොට තිබු බැවින් ඒ මිළදී ගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. පසුව ඒ සලකුණු කපා දැමීම සිදු කරනු ලැබීය. මේ රන් තොගය හා එම නොහොතේ වු කතා බහද යම් පුද්ගලයකු විසින් වීඩියෝ ගත කර ඇති බවත් වාර්තාවන අතර මේ වන විට ජීවිතාරක්ෂාව පතා ඔහු එම වීඩියෝ පටයත් සමඟ අතුරුදහන්ව සිටී. [IMG]http://cdn.lankadaily.com/images/image_gallery/2015/News/january/AU-deal-2.jpg[/IMG] [COLOR=blue]කන්ටේනර් 16 කින් ජපානයට පටවයි[/COLOR] කෙසේ නමුත් අවසානයේදී ජපානය මෙම රන්තොගයට ගෙවීමට පොරොන්දු වූයේ එක් කිලෝවකට අමරිකානු ඩොලර් 44,000 බැගින්ය, එයින් ශ්‍රී ලංකා රජයට ඩොලර් 38,000 කුත් ඉතිරි 6,000 මේ ගනුදෙනුව කතා කළ පුද්ගලයන්ගේ (එනම් රාජපක්ෂවරුන්ගේ) කොමිස් මුදල ලෙසය. මේ අනුව 2011 වසරේදී මේ ගනු දෙනුව සිදුවිය.ඊට අදාල ජපන් එකඟතා ලියවිල්ල 20011 නොවැම්බර් 19 වන දින ජනධිපතිවරයාගේ සමීපතමයාකු වූ සප්හානී සෝමසේකරන් අතට පත්කරන ලදී. 2012 වසරේදී මෙම රත්තරන් තොගයෙන් ටොන් 310 ක් ඉතා රහසිගතව කන්ටේනර් 16 කින් කොළඹ වරායෙන් ජපානයට පිටත්කරහරින ලදී. නිදන් කොල්ලකෑමේදී බහිරවයාට දොල දෙන්නාක් මෙන් ඉතිරි ටොන් 40 නිළ ලියකියවිලි සහිතව මහ භාණ්ඩාගාරය සතු කිරීමටද මේ රාජපක්ෂලා කටයුතු කරන ලදී. නමුත් එම රන් සංචිතද විකුණා දමා රාජපක්ෂ පවුලේ හිත්වතුන්ගේ බංකොළොත් සමාගම් වල කොටස් මිළදී ගැනීම සඳහා යෙදවූ බවටද චෝදනාවක් එල්ල් වී තිබේ. මෙම රන් ගනුදෙනුවේ සම්පූර්ණ මුදල 2012 වසරේදී ශ්‍රීලංකාවට ලැබුණු නමුත් ඒ සතයකුදු මහා භණ්ඩාගාරයට හෝ වෙනත් කිසිදු රජයේ අරමුදලකට බැර වූයේ නැත. ජපානය, ව්‍යාපාරික සම්ප්‍රදායන් අනුව මෙම ගනුදෙනුව කළ නමුත් රාජපක්ෂලා කටයුතු කළේ තන්හාධික කෑදරයන් ලෙසිනි. මෙම රන් තොගයේ මුලු වටිනාකමම රජය සතුවිය මුත් මේ ගනුදෙනුව ප්‍රකාරව රජයට ලැබිය යුත්තේ රන් කිලෝවකට ඩොලර් 38,000ක් බැඟින් හා ගනුදෙනුකරුවනට ඩොලර් 6000ක් කොමිස් ලෙසය. [COLOR=blue]රුපියල් කෝටි හතලිස් ලක්ෂයක් රජපවුලේ ගිණුම්වලට[/COLOR] නමුත් මේ මුළුමුදලම බැර වූයේ වෙනත් විදේශගත ගිණුම් වලය. ව්‍යාපාරික ගනුදෙනුවේදී අවම සදාචාරයවත් රැක, මීට සම්බන්ද සෙසු පුද්ගලයන්ට හිමි සියයට 1 කොමි මුදල හෝ ලබා දීමට රාජපක්ෂලා කටයුතු කළේ නැත. කිහිප දෙනෙකුට පමණක් සොච්චම් මුදලක් ලබා දී තිබේ. රත්තරන් කිලෝ ග්‍රෑම් 1 කට අමරිකානු ඩොලර් 44,000 බැගින් රත්තරන් කිලෝ ග්‍රෑම් තුන් ලක්ෂ දසදහසක් (310.000) යනු කෙතෙරම් සුවිශාල මුදලක දැයි සිතා ගැනීම අසීරු නැත. ඒ අමරිකානු ඩොලර් බිලියන 13.6 කි. එනම් රුපියල් කෝටි හතලිස් ලක්ෂයකටත් අධික මුදලකි මේ. මෙම රන් ගනුදෙනුව සහසුද්දෙන්ම දන්නා තවත් පුද්ගලයන් තිදෙනෙකි, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබරාල්, ජනධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනෙරත් හා වරාය අධිකාරියේ සභාපත් බන්දු ප්‍රියත් වික්‍රමසිංහ. මේ වෙනුවෙන් ජනාධිපති ආර්යාවද සැහෙන උනන්දුවෙන් කටයුතු කළ බවත් හෙළිව තිබේ. ඇයගේ ගණකාධිකාරීවරයා වන ප්‍රසන්න ලියනආරච්චිද මේ ගනුදෙනුවේ අලගිය මුල ගිය තැන් හොඳින් දනී. තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්කුම මේ ගැන දනී. එහෙත් ඒවා රටෙන් තවමත් වසන්ව පවතින්නේ ඔවුන්ටත් මෙහි ප්‍රතිලාබ ලැබුණු බැවිනි. කෙසේ නමුත් මේ ගනුදෙනුවේ එකඟතා මත අදාල කොමිස් මුදල් නියමාකරයෙන් නොලැබුණු පාර්ශ්වකිහිපයක් ඒ ගනුදෙනුව මුළුමනින්ම හෙළිකිරීමට සූදනම්ව සිටී. එමෙන්ම මේ වන විට මේ සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රබලයන් කිහිප දෙනෙකු හා සාක්ච්ඡා කර ඇති අතර මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූ පසුව මේ රන් ගනුදෙනුවේ සියළු මුදල් යලි මෙරටට ලබා ගැනීම සඳහා කටයුතු කරන බවද විපක්ෂයේ ප්‍රධානින් බලාපොරොත්තු වන බව මෙම කණ්ඩායමක් සමඟ පවසා ඇත. අප හා මෙම තොරතුරු ලබා දුන් එක් පාර්ශ්වය පැවැසූවේ තමන් ශ්‍රීලංකා රජයට කළේ උදව්වක් නමුත් ඊට මැදිහත් වූවන් මෙරටට ලැබිය යුතු ධන සම්පත කොල්ල කෑම තමන්ද පිළිගන්නේ නැති බවය. ගනුදෙනුවකදී කොමිස් මුදල ලැබීම සාධාරණ වුවත් මෙහිදි සිදුවූයේ නිර්ලජ්ජිත කොල්ල කැමක් බවත් ඔවුන් පවසා සිටී. කෙසේ නමුත් මේ පිළිබඳව කෙරෙන විමර්ශනයකදී ඔවුන් සතුව තිබෙන අනෙකුත් සියළු සාක්ෂි ඉදිරිපත් කරන බවත් ඔවුන් පවසා සිටී. මීට අදාල වීඩියෝ පටයද එහිදී ඉදිරිපත් කෙරෙණු ඇති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි. [IMG]http://cdn.lankadaily.com/images/image_gallery/2015/News/january/AU-deal-3.jpg[/IMG] [IMG]http://cdn.lankadaily.com/images/image_gallery/2015/News/january/AU-deal-3.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom