100% පොලිය හොයමු
මේක ඇල්බර්ට් අයින්ස්ටයින් ඉදිරිපත් කරපු trick එකක්.
බැංකුවක fixed deposit එකක් නැත් නම් වෙන ඊට සමාන ආකරයක පොලියක් ලැබෙන(වැල් පොලී) ආයෝජනයක් 100% ක් වර්ධනය වෙන්න ගතවෙන අවුරුදු ගනන දැන ගන්න ඕන නම් වාර්ෂික interest එක 72 න් බෙදන්න.
වාර්ශික පොලිය 15%
ආයෝජනය දෙගුන වීමට ගතවෙනකාලය =72/15=4.8 (අව්රුදු)
Interest Rate: 15%
Exact Answer: 4.96
Rule of 72 Estimate: 4.8

Last edited: