100% atta katawak

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Bike eke tel nati nisa relatives la balanna yanna widiyak na

    but lagama hitawath ayage gewal walata hari yanawa kiyala hita gatta

    itin 750ml botalekuth aran shed ekata giya tel gahanna yana kenek ekka

    e yana gaman api dennama rajapaka family mathi amathila hora business karayonge ammalata kannalaw kara kara giye

    pudume kiyanne kannalawwa sarthakay shed eke thel tibba

    api satutin polime idala thel aran awa

    oyalata me wage haaskam sidda wela nadda ?
     

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    අනේ රත්තරං මහත්තයෝ...
    හෑලි ලියද්දි පුලුවන් නම් සිංහලෙන් ලියන්න...
    සිංග්ලිෂ් ලියනවා නම් අකුරු ටිකක් ලොකු කරලා දාන්න...

    මෙහෙම උනාම කියවන්න එපා වෙනවනේ....
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,426
    124,237
    113
    දෙහිවල
    Former Agent 007,

    රෝගී තත්වය එලියට පෙන්නන්න එපා.
    අපේ ඔත්තු සේවයට හොද නැහැ.
    අපි ඔයාගේ විශ්‍රාම වැටුප ඉහල දැම්මා