100 Gbps on 1 pair of fibre

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Owa lankawe un ta denne na banz :P oya wage speed lankawe un ta dunnoth un Rate loke gena dena ganna dewal wediy ne,denatamath oya thiyena speed ekath slow karagena yanne ekai,meka SIRI LanKAwane Machanla :lol::lol::lol:
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    SLT එකෙන් ගෙවල් ලගම තියෙන කණු වලට ඔය කේබල් හයි කරගෙන යනවා. දන ටවර් ටිකත් හදනවලු.. අවශ්‍ය කරන බදු ඇවිත් තියෙන්නේ
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා ලන්කාවට ආවම ගිනි ගනන් වෙයි.
    අවුරුද්දක පඩිය එකතු කරලා මාසේ බිල ගෙවන්න වෙයි.