Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
100 of සුපෝෂ Outlets? Serious NPP? පිස්සුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම පිංතූර පෝස්ටුව මුලින්ම දුටුවිට සිතුවේ මෙය රජය අපහසුතාවට පත්කිරීම සඳහා විපක්ෂ ක්‍රියාකාරීන් විසින් නිර්මාණය කල ව්‍යාජ එකක් වියහැකි බවය.

නමුත් රජයට සම්බන්ධ මාධ්‍ය ක්රියාකාරිකයන් විසින්ද මෙම පෝස්ටුව සහිතව යෝජිත කටයුත්ත සම්බන්ධව ප්‍රචාරය කරන විට මෙය සත්‍ය බව දැනගත්තා පමනක් නොව විස්මයටද පත්වුනෙමි.

විස්මයට හේතුව වුනේ කුඩා දරුවන් සෙල්ලම් කඩවල් ආරම්භ කරන ආකාරයට වගකිවයුතු වැඩිහිටියන්ටද හැසිරිය හැකිබව පෙනුන නිසාය.සුපෝෂ අලෙවි කිරීම සඳහා සතොස ආයතනය යොදාගත හැකිය , මෙය පෝෂණ ව්‍යාතිරේකයක් නිසා අවශ්‍ය නම් ඔසුසැල් ජාලය හරහාද අලෙවි කිරීම කල හැකිය.

එවැනි පහසු ,ලාබදායක අවස්ථා තිබියදී සුපෝෂ අලෙවි කිරීම සඳහාම වෙළෙඳ සැල් ජාලයක් ආරම්භ කලයුතු බව සිතන්නේ ඇයිදැයි පැහැදිලි නැත.

මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි කුලියට ගතයුතුය ,සේවක සේවිකාවන් බඳවා ගතයුතුය , එසේම මෙම වෙළෙඳ සැල් වල විදුලිය ජල බිල්පත් වෙනුවෙන් මුදල් ගෙවිය යුතුය.

සුපෝෂ පැකට් අලෙවිකර ඒ ලාභයෙන් සේවක වැටුප් ගෙවා ගොඩනැගිලි නඩත්තු වියදම් පියවා අවසානයේ රජයට ලාභයක්ද ලැබිය හැකි බව කල්පනා කල මොළයේ හිමිකරු කවුරුන් විය හැකිද?

[QUOTE="Janatha Jhon, post: 30826821, member: 585434"] මෙම පිංතූර පෝස්ටුව මුලින්ම දුටුවිට සිතුවේ මෙය රජය අපහසුතාවට පත්කිරීම සඳහා විපක්ෂ ක්‍රියාකාරීන් විසින් නිර්මාණය කල ව්‍යාජ එකක් වියහැකි බවය. නමුත් රජයට සම්බන්ධ මාධ්‍ය ක්රියාකාරිකයන් විසින්ද මෙම පෝස්ටුව සහිතව යෝජිත කටයුත්ත සම්බන්ධව ප්‍රචාරය කරන විට මෙය සත්‍ය බව දැනගත්තා පමනක් නොව විස්මයටද පත්වුනෙමි. විස්මයට හේතුව වුනේ කුඩා දරුවන් සෙල්ලම් කඩවල් ආරම්භ කරන ආකාරයට වගකිවයුතු වැඩිහිටියන්ටද හැසිරිය හැකිබව පෙනුන නිසාය.සුපෝෂ අලෙවි කිරීම සඳහා සතොස ආයතනය යොදාගත හැකිය , මෙය පෝෂණ ව්‍යාතිරේකයක් නිසා අවශ්‍ය නම් ඔසුසැල් ජාලය හරහාද අලෙවි කිරීම කල හැකිය. එවැනි පහසු ,ලාබදායක අවස්ථා තිබියදී සුපෝෂ අලෙවි කිරීම සඳහාම වෙළෙඳ සැල් ජාලයක් ආරම්භ කලයුතු බව සිතන්නේ ඇයිදැයි පැහැදිලි නැත. මෙවැනි ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ගොඩනැගිලි කුලියට ගතයුතුය ,සේවක සේවිකාවන් බඳවා ගතයුතුය , එසේම මෙම වෙළෙඳ සැල් වල විදුලිය ජල බිල්පත් වෙනුවෙන් මුදල් ගෙවිය යුතුය. සුපෝෂ පැකට් අලෙවිකර ඒ ලාභයෙන් සේවක වැටුප් ගෙවා ගොඩනැගිලි නඩත්තු වියදම් පියවා අවසානයේ රජයට ලාභයක්ද ලැබිය හැකි බව කල්පනා කල මොළයේ හිමිකරු කවුරුන් විය හැකිද? [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom