u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උඹල හැමෝටම ස්තුතියි ඔන්න 100 පන්නගත්ත. එළකිරි එකේ සාමාජිකයෙක් වෙලා නොහිටියානම් මේ වැඩේ කරගන්න ලැබෙන්නෙ නෑ. හැමෝම මේ ජන්දෙට ඇරගන්න ඒව පැත්තකට දාල හැම එකාටම උදව් කල හැටි කරන හැටි දැක්කම මාරම සතුටක් දැනුන. ඒකම තමයි වෙන්නත් ඕන.:yes::yes:
    සමහර සල්ලිකාරයො කියල කියාගන්න උන්ටනම් මේකෙ තේරුමක් තිබ්බෙ නෑ. උන් කොහෙන් හරි [fb] ඒ වැඩේ කරගන්න ඇතිනෙ නේද? හිඟන්නො කියලත් ත්‍රේඩ් දැම්මෙ ඒ නිසානෙ. එකී මෙකී නොකී කතා බොහොමයක් මැද හැමෝම hive ගොඩ දාගන්න සප් එක දුන්න. තාමත් ඉවර නෑ. උඹල අනිත් marketing වැඩ වලදිත් ඔය විදියටම එකතු වෙනවානම් හැමෝටම ගොඩ යන්න පුලුවන් කියල මම හිතනව. ඒ ගැනත් හිතපල්ල ටිකක්. online ඉන්නව අපි හැමෝම. අනිත් අයවත් ගොඩ දාලම ඉවරයක් කරමු. බුදු සරණයි හැමෝටම.
    :cool:
     

    DeepMate

    Active member
  • Feb 13, 2009
    457
    37
    28
    in my body
    Elakiri machan aniwa,,, thnx ,,



    https://beta.hive.im/join/fba5


    නයිට් KADE.... හයිව් රෑ ඒළි වෙනකල්..

    With REAL-TIME updating Requests...!!!

    වරෙල්ලා...

    http://www.elakiri.com/forum/showthread.php?t=1648319 දැන් දාපු Requests උණු උණුවෙන්...!!!