1000+ Free PSD Mockup Template Collection
මේක පුන්චි ත්‍රෙඩ් එකක්.

ඒත් මම විශ්වාස කරනවා logo design, branding design, web design or a product label සකස් කරන අයට මේක ගොඩාක් වැදගත් වේවි කියලා.
ඒ වගේම දැනට බ්ලොග් කරගෙන යන අයට මේ ත්‍රෙඩ් එකෙන් යම් කිසි උදවුවක් ලැබේවි කියලාත් මම හිතනවා.
පලවෙනි එක
මේ ඇත්තටම PSD Mockup Template සෙට් එකක්.
මෙතන දාහකට වැඩි Download ලිස්ට් එකක් තියෙන්නෙ එක එක Niches වලට අදාලව.
දැන් ඉතින් මගෙන් අහන්න එපා ඒ මොනවාද Mockup Template කියන්නෙ කියලා.
මොකද එලකිරි එකේ Graphic Design Expertsලා මට වඩා හොදට ඒකට උත්තර දේවි අනිවාර්යෙන්ම.
මම කරන්නේ මගේ වැඩ වලට මේවා පොඩ්ඩක් පාවිච්චි කරලා හැඩ වැඩ දාගන්න එක විතරයි.
Preview සෙට් එකක් දාන්නම්.
පසුව ලියමි.
අර iphone niche එක follow කරන සහෝදරයා, ඔයාට මෙතනින් ඔයාගේ බ්ලොග් එකට ඕන කරන ios niche psd template සෙට් එකක්ම ගන්න පුලුවන් යාලුවා.
අරගෙන ඔයාගේ බ්ලොග් එක ලස්සන කරගන්න.
දෙවෙනි එක..
මේක ඇත්තටම GIF Animate editor සොෆ්ට්වෙයාර් එකක් සමග ලොකු Collection එකක්..
මේකෙන් ඔයාලට පුලුවන් ඔයාගේ සයිට් එකට ඕන කරන, CPA Offer එකකදී ඕන කරන ඇනිමේශන්ස් ලස්සනට හදාගන්න.
Editable Collection එකක් දෙන්නේ. අරගන්න.
මෙතනින් ගිහින් තව විස්තර බලන්න අවශ්‍ය අය.
http://vidstickerspro.com/
මේ ත්‍රෙඩ් එක සරලයි තමයි.
ඒත් මේක Bloggersලාට, Graphic වැඩ කරන අයියලා අක්කලාට පොඩි හරි උදවුවක් වේවි කියලා හිතනවා.
බොහෝම ස්තූතියි එහෙනම්.
ලින්ක් එක පහල Attached Files වල තියනවා.