1000 Mbps Connection 1 Gbps Internet

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ආහ්.... ඔය Connection එක මං මගේ මුණුපුරාට අරන් දෙන්න හිතන් ඉන්නෙ(ලංකාවට ඔය Connection එක ආපුවහම)....:D:D
     
    Last edited:

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    කාලා වරෙන්කෝ කිව්වලු. අපි මෙහෙ චිත්‍රපටියක් බාන්න දහදුක් විදින්න ඕනේ. උන්ට යන්නේ තත්පර 38 ලු!!
    ඊරිසියා හිතෙනව ඕයි.....!!:eek::eek: :P :P :P
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    කාලා වරෙන්කෝ කිව්වලු. අපි මෙහෙ චිත්‍රපටියක් බාන්න දහදුක් විදින්න ඕනේ. උන්ට යන්නේ තත්පර 38 ලු!!
    ඊරිසියා හිතෙනව ඕයි.....!!:eek::eek: :P :P :P
    38 seconds yan ne dvd ekak down karan na (around 4 GB)

    but the server you access to downland it must also support it