එලකිරි මඩ කරියො ටික උදේ ඉදන් මාව හොයන්න ඇති...
අම්මෝ.............. කොන්ද රිදෙනව අම්බානක්......
අද ෂොප් එක සුද්ධ කලා..... ඒකයි එන්න බැරි උනේ
2011 අලුත් අවුරුද්ට ලෑස්ති වෙන්න එපැයි නව මුහුණු වරකින්...
ඉතිං උදේ ඉදල ඔය වැඩ කරල දැන් එලකිරි ලොග් වෙද්දි දුර්ලබ ගනයේ දසුනක් නෙත ගැටුන හරියටම Elakir එකේ ඔන්ලයින් 1000 ක් ඉන්නව