ෂුවර්ද මොකද මම ඊයේ ගියා පොලිසියට මගේ ලයිසන් එක ගන්න ඒ ගන්නකොට මම දැක්කා traffic branch එකේ බිත්තියේ ගහල තියනවා රථවාහන වැරදි සහ ඊට අදාළ පනත් ඒකෙ තිබ්බත් සීසී350 ට වඩා වැඩි මෝටර් බයිසිකල් අත්අඩංගුවට ගැනීම හා උසාවි ඉදිරිපත් කිරීම කියලා
එහෙනම් ඒක කල් පැන ගිය නීතියක්ද? අලුතෙන් ප්රින්ට් කරලා ගහලා තිබුණේ![]()


