බලපන් පාරේ පදින්න පුලුවන්නද
කියක් යනවාද
ඉස්සර උනත් රෙග් කරන්න පුලුවන් 400 සිසි එකක් අපි කරේ 550ක් යනවා ජෙනුයින් ඊට වඩා වැඩි එවාත් කරා රෙසින් ලයිසන් එක ගත්ත අයට හැබැයි පාරේ පදින්න බැ හැබැයි මහින්දගේ කාලේ බ්ඒ අකුරු නම් පැද්දා එත් රෙසින් ලයිසන් ඔනි
ඔවා කිව්වා වගේනෙවෙයි කන්ඩිෂන්ඇති