Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
100_ දීන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දින සීයේ වැඩසටහනේ යෝජිත ක්‍රියාමාර්ග පමා නො කරනු!

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී දින වකවානු දක්වමින් ඉදිරිපත් කරන ලද දින 100 වැඩසටහනේ වැදගත් ම, මූලික ම කාරණා කීපයක් කල් ගත වෙමින් තිබේ.

මේවා එම දිනවලට ම අනිවාර්යයෙන් ම කළ යුතු හා කළ හැකි දේ නො වුණත්, ඒ සඳහා ක්‍රියාමාර්ග පමා විය යුතු නැත. එසේ ම, ඒ සඳහා වූ පීඩනය ද ජනතාව පැත්තෙන් දිගට ම පවත්වාගෙන යා යුතු ය.

ජනවාරි 20 දිනට යෙදී තිබුණු ස්ථාවර නියෝග සංශෝධනය සිදු වී නැත. ඒ යටතේ කැබිනට් ඇමතිවරුන් නො වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු පත් කිරීමට නියමිතව තිබිණි. මෙය එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. අමතක කර දමා තිබේ නම් ගැටලුවකි. විපක්ෂය මේ වෙනුවෙන් සටන් කළ යුතු ය.

18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ මූලික කටයුතු ජනවාරි මස අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි.

මේ වන විට මේ පිළිබඳ මහජන සංවාදයක් ආරම්භ කර තිබිය යුතු ය. එහෙත් එවැන්නක් නැත. මහජන සංවාදයක් ඇති වීමට නම්, ආණ්ඩුව තමන් කරන්නට යන දේ පැහැදිලිව ඉදිරිපත් කළ යුතු ය. අඩු තරමේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංයුතිය කෙබඳු ද යන්න ගැන පැහැදිලි අදහසක් තවමත් ඉදිරිපත් කර නැත.

මහජන නියෝජිතයන් සඳහා වූ ආචාරධර්ම සංග්‍රහය ඉදිරිපත් කිරීම ද පමා කළ යුතු නැත. පාලිත තේවරප්පෙරුම, ජෝන් අමරතුංග, ෆයිසර් මුස්තාපා වැනි ඇතැම් ඇමතිවරු දැනටමත් ආචාරධර්ම උල්ලංඝනය කර තිබේ.

අද පෙබරවාරි 5දා ය. අද දිනට නියමිතව ඇති කටයුත්ත වන්නේ කලින් පැවති රජයේ දැවැන්ත දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිෂමක් පත් කිරීමයි.

පසුගිය රජයේ පාලකයන්ගේ දැවැන්ත දූෂණ පිළිබඳර රජයට සම්බන්ධ මාධ්‍ය විසින් විවිධ ප්‍රචාර ගෙන යන ලදී. ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමා වීමත් සමග මේ වන විට මහින්ද රාජපක්ෂගේ කැම්පේන්කරුවන් වියරුවෙන් මෙන් 'කෝ විමර්ශන?' යි ප්‍රශ්න කරන තත්වයක් මතු වී තිබේ. මෙය ඔවුන්ගේ තවත් උපායකි. අනවශ්‍ය කලබලයක් නිර්මානය කරමින් විමර්ශන සිදු වී නැති නිසා හිටපු පාලකයන් නිර්දෝෂී යයි නිගමනය නිකුත් කරන්නට ද පටන් ගෙන තිබේ.

ඔවුන් කෑ ගැසූ පලියට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවක් අපි නො කියමු. නිසි අන්දමින් සාක්ෂි ගොනු කරගෙන ස්ථාවර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු ය.

අජිත් පැරකුම් ගේ ලිපියකි

http://www.w3lanka.com/2015/02/blog-post_5.html

[QUOTE="maxboysl, post: 17855812, member: 346679"] [SIZE="6"]දින සීයේ වැඩසටහනේ යෝජිත ක්‍රියාමාර්ග පමා නො කරනු![/SIZE] [IMG]http://1.bp.blogspot.com/-eR4zxKc5c20/VNK7JQLg7JI/AAAAAAAAJ8Y/hXyjcTsmK_g/s1600/april%2B23.jpg[/IMG] [SIZE="5"]මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේදී දින වකවානු දක්වමින් ඉදිරිපත් කරන ලද දින 100 වැඩසටහනේ වැදගත් ම, මූලික ම කාරණා කීපයක් කල් ගත වෙමින් තිබේ. මේවා එම දිනවලට ම අනිවාර්යයෙන් ම කළ යුතු හා කළ හැකි දේ නො වුණත්, ඒ සඳහා ක්‍රියාමාර්ග පමා විය යුතු නැත. එසේ ම, ඒ සඳහා වූ පීඩනය ද ජනතාව පැත්තෙන් දිගට ම පවත්වාගෙන යා යුතු ය. ජනවාරි 20 දිනට යෙදී තිබුණු ස්ථාවර නියෝග සංශෝධනය සිදු වී නැත. ඒ යටතේ කැබිනට් ඇමතිවරුන් නො වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත අමාත්‍යාංශ අධීක්ෂණ කමිටු පත් කිරීමට නියමිතව තිබිණි. මෙය එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. අමතක කර දමා තිබේ නම් ගැටලුවකි. විපක්ෂය මේ වෙනුවෙන් සටන් කළ යුතු ය. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ හා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ මූලික කටයුතු ජනවාරි මස අගභාගයේදී ආරම්භ කිරීමට නියමිතව තිබිණි. මේ වන විට මේ පිළිබඳ මහජන සංවාදයක් ආරම්භ කර තිබිය යුතු ය. එහෙත් එවැන්නක් නැත. මහජන සංවාදයක් ඇති වීමට නම්, ආණ්ඩුව තමන් කරන්නට යන දේ පැහැදිලිව ඉදිරිපත් කළ යුතු ය. අඩු තරමේ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සංයුතිය කෙබඳු ද යන්න ගැන පැහැදිලි අදහසක් තවමත් ඉදිරිපත් කර නැත. මහජන නියෝජිතයන් සඳහා වූ ආචාරධර්ම සංග්‍රහය ඉදිරිපත් කිරීම ද පමා කළ යුතු නැත. පාලිත තේවරප්පෙරුම, ජෝන් අමරතුංග, ෆයිසර් මුස්තාපා වැනි ඇතැම් ඇමතිවරු දැනටමත් ආචාරධර්ම උල්ලංඝනය කර තිබේ. අද පෙබරවාරි 5දා ය. අද දිනට නියමිතව ඇති කටයුත්ත වන්නේ කලින් පැවති රජයේ දැවැන්ත දූෂණ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා විශේෂ කොමිෂමක් පත් කිරීමයි. පසුගිය රජයේ පාලකයන්ගේ දැවැන්ත දූෂණ පිළිබඳර රජයට සම්බන්ධ මාධ්‍ය විසින් විවිධ ප්‍රචාර ගෙන යන ලදී. ඒ පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පමා වීමත් සමග මේ වන විට මහින්ද රාජපක්ෂගේ කැම්පේන්කරුවන් වියරුවෙන් මෙන් 'කෝ විමර්ශන?' යි ප්‍රශ්න කරන තත්වයක් මතු වී තිබේ. මෙය ඔවුන්ගේ තවත් උපායකි. අනවශ්‍ය කලබලයක් නිර්මානය කරමින් විමර්ශන සිදු වී නැති නිසා හිටපු පාලකයන් නිර්දෝෂී යයි නිගමනය නිකුත් කරන්නට ද පටන් ගෙන තිබේ. ඔවුන් කෑ ගැසූ පලියට නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවක් අපි නො කියමු. නිසි අන්දමින් සාක්ෂි ගොනු කරගෙන ස්ථාවර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු ය.[/SIZE] [B]අජිත් පැරකුම් ගේ ලිපියකි[/B] [url]http://www.w3lanka.com/2015/02/blog-post_5.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom