100TB Network Storage

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,153
    4,050
    113
    invoke db "Injected Memory"
    100TB වැඩි නැද්ද බං, අපරාදෙ සල්ලි. CCTV System එකකට 2TB උනත් ඇති 64 camera System එකක් මාස 1 1/2 ක් Recording තියා ගන්න D1 Quality එකේ. . 6TB Array එකක් තිබ්බ බන් ඇති මාස 6කට, ඊට වඩා ඕනනම් මාස 2න් 2කට Data Backup කරන්න DVD වල DVR ඒක BD Support සපොර්ට් නම් Blue-Ray වල BAckup කරන්න,
    DVR එකේ වර්ගෙ මොකක්ද ? AV-Tech/ Topica ?
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    100TB වැඩි නැද්ද බං, අපරාදෙ සල්ලි. CCTV System එකකට 2TB උනත් ඇති 64 camera System එකක් මාස 1 1/2 ක් Recording තියා ගන්න D1 Quality එකේ. . 6TB Array එකක් තිබ්බ බන් ඇති මාස 6කට, ඊට වඩා ඕනනම් මාස 2න් 2කට Data Backup කරන්න DVD වල DVR ඒක BD Support සපොර්ට් නම් Blue-Ray වල BAckup කරන්න,
    DVR එකේ වර්ගෙ මොකක්ද ? AV-Tech/ Topica ?
    ela matath danaganna ooan vela hitiye