ගොඩක් අය මේ වෙනකොට DropBox, GoogleDrive වගේ cloud storage පාවිචිචි කරනවානේ අවුල තියෙන්නේ
ඕවා වල ඉඩ දෙන්නේ ගොඩක් අඩුවෙන් 100GB ගන්න පුළුවන් මේකෙන් ..
මේවා තමයි මේකෙන් දෙන services
Send files easily to friends via email or link
Store up to 2TB of data under ultra secure 256-bit AES encryption
Replicate your backup as you perform it, giving you extra peace of mind
Perform backup to all of your devices
Get more storage space than Dropbox, OneDrive, & Google Drive combined
Keep your backup automatically up to date thanks to automatic file change detection
එහෙනම් පාවිචිචි කරලා බලන්න 103GB FREE : https://cloud.degoo.com/
තව ඕනෙනම් මේකේ offer එකක් තියනවලු 2TB lifetime free for $60 එක නම් එච්චර වැදගත් වෙන එකක් නැ ඕනේ කෙනෙක් ඉන්නවනම් මෙන්න offer එක https://deals.gdgt.com/sales/degoo-...lifetime-subscription?utm_source=engadget.com

100gb ma use karanne nane kawruh gattata.. mun ara 2TB tika 60$ gane sale karala awurudeen witara wahala dai 