106 years old safe found at General Hospital

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
කොළඹ ජාතික රෝහලට අයත් ගොඩනැගිල්ලක තිබී වසර 106 ක් පැරණි එහෙත් මෙතෙක් විවුර්ත නොකළ සේප්පුවක් හමුවී තිබේ.කොළඹ ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ ලිතොට්‍රිපිස් ඒකකය විවුර්ත කිරීම සදහා සෞක්‍ය අමාත්‍ය මෛත්ත්රිපාල සිරිසේන මහතා රෝහල වෙත පැමිණි අවස්ථාවේ දී මෙම සේප්පුව පිළිබදව අනාවරණය වී ඇත.අදාල සේප්පුව කුමක්ද යන්න සෞක්ක්ය අමාත්‍යවරයා අදාල බලදරින්ගෙන් ඇසු අවස්ථාවේ ඒ පිලිබදව කිසිවෙකුත් දන නොසිටි බව සෞක්ක්ය අමාත්‍යංශය පවසයි.බ්‍රිතාන්‍ය පාලන යුගයේ කොළඹ පවත්වාගෙන යනු ලැබූ රෝහලට අයත් ගොඩනැගිල්ලක් වන මෙම ගොඩනැගිල්ලේ ඓතිහාසික වටිනාකමක් ඇති බැඳ ඇති බවට මෙයින් අනාවරණය වී ඇත.අදාල සේප්පුව විවුර්ත කිරීමට කිසිදු යතුරක් නොමැති නිසා එය කෙසේ හෝ විවුර්ත කර බලන ලෙස සෞක්ක්ය අමාත්‍යවරයා අදාල බලදාරීන්ට නියෝග කර ඇත.


 

Zion_Lion

Member
Nov 25, 2010
101
8
0
අදාල සේප්පුව විවුර්ත කිරීමට කිසිදු යතුරක් නොමැති නිසා එය කෙසේ හෝ විවුර්ත කර බලන ලෙස සෞක්ක්ය අමාත්‍යවරයා අදාල බලදාරීන්ට නියෝග කර ඇත.



:lol::lol::lol: