10mm 12mm සංස්ථා කම්බි අඩුවෙන් ගන්න help

tanujaprabath

Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    මචන්ල මගේ ගෙදර ස්ලැබ් එක දාන්න මට මි.මි.10යි 12යි සංස්ථා කම්බි 500 ක් විතර ගන්න ඕන. දැන් මිල මාර වැඩි බන්..:(:(:( කිරියෙ ඉන්නවද අඩුවට සෙට් කරල දෙන්න පුලුවන් කෙනෙක් හරි නැත්නම් තොග මිලට ගන්න පුලුවන් විදිය දන්න කෙනෙක් හරි...මම අම්බලන්ගොඩ... :):):)
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    හොඳම දේ ළඟම තියන distributer කවුද කියලා හොයලා ගන්න එක. සංස්ථා නම් ගොඩක් ගනං බං. දැන් කම්බි සතියෙන් සතිය ගනන් යන්නේ. වෙන option එකකට යන්න. Melwa වගේ.

    ඔය කම්බි වලින් ලොකු discount එකක් ගන්න නම් අමාරුයි.

    උබ අතුරුගිරිය ගත්තොත් අඩුවට වගේ මිල පේනවා. මොකද transport cost එක අඩුයි. ඒත් උබට ඕවා transport කරන්න ගිහාම එකට වෙනම ගෙවන්න වෙනවා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,040
    22,095
    113
    ගම මහනුවරයි
    හොඳම දේ ළඟම තියන distributer කවුද කියලා හොයලා ගන්න එක. සංස්ථා නම් ගොඩක් ගනං බං. දැන් කම්බි සතියෙන් සතිය ගනන් යන්නේ.

    ඔය කම්බි වලින් ලොකු discount එකක් ගන්න නම් අමාරුයි.

    උබ අතුරුගිරිය ගත්තොත් අඩුවට වගේ මිල පේනවා. මොකද transport cost එක අඩුයි. ඒත් උබට ඕවා transport කරන්න ගිහාම එකට වෙනම ගෙවන්න වෙනවා.
    Ton ganata dei..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඊයෙ යකඩ වැඩිවුණා. දැන් මෙල්ව තොග මිල,
    10mm -742.00
    12mm-1084.00

    මේ කම්පැණි වලින් අපිට මේල් කරල තිබුණ ප්‍රයිස් ලිස්ට් එකේ මිළ.
    සමහරවිට මීට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි. මීට අඩුවෙන් හොයාගන්න බැරිවුනොත් කියන්න කම්පැණියෙ කන්ටෑක් නම්බර් එකක් දෙන්නම්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඊයෙ යකඩ වැඩිවුණා. දැන් මෙල්ව තොග මිල,
    10mm -742.00
    12mm-1084.00

    මේ කම්පැණි වලින් අපිට මේල් කරල තිබුණ ප්‍රයිස් ලිස්ට් එකේ මිළ.
    සමහරවිට මීට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි. මීට අඩුවෙන් හොයාගන්න බැරිවුනොත් කියන්න කම්පැණියෙ කන්ටෑක් නම්බර් එකක් දෙන්නම්.
    පොඩි ප්‍රමාණ company වලින් දෙන්නේ නෑ බන්. melwa නම් අඩුම 10T ගන්න ඕනේ.
     
    • Like
    Reactions: PHBhagya

    theavidgamer

    Member
    Sep 25, 2017
    19
    15
    3
    Call Melwa. They will tell you the nearest dealer in your area. Usually these dealers have high volume, so that they can sell cheaper. Usually these dealers not only trade Melwa, so you can compare the prices.

    There are many brands to select from, but cheaper ones usually have a higher cut for the dealer, so when taking advice from stores, think twice.

    If you consider other brand, check if it has RB500.
     
    • Like
    Reactions: tanujaprabath

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    mama 10mm gaththe 705i, 12mm gaththe 1030i, Madara steel pitipana, dan dawas 3kata udadi gaththe
    matath ekkenek kiuwa a ganata.a gana awlak ne wage

    ඊයෙ යකඩ වැඩිවුණා. දැන් මෙල්ව තොග මිල,
    10mm -742.00
    12mm-1084.00

    මේ කම්පැණි වලින් අපිට මේල් කරල තිබුණ ප්‍රයිස් ලිස්ට් එකේ මිළ.
    සමහරවිට මීට අඩුවෙන් හොයාගන්න පුලුවන් වෙයි. මීට අඩුවෙන් හොයාගන්න බැරිවුනොත් කියන්න කම්පැණියෙ කන්ටෑක් නම්බර් එකක් දෙන්නම්.
    ela.mama balala kiyannam
    ------ Post added on Jul 1, 2021 at 9:30 PM