Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
11.22.63
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන කලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්න හිතුනා. මම අරන් ආවා ගිය සතියේ release උන සිරාම TV series එකක්. ඇත්තටම මේක කොටස් 8න් යුක්ත mini tv series එකක්. හැබැයි එක episode එකක් පැය එකහමාරකට කිට්ටුයි.

11.22.63

1963 11 23 වෙනිදා ඇමරිකාවේ ජනාධිපති වුන ජෝන් එෆ් කෙනඩිව ඝාතනය කරනවා. මේ ඝාතනය ලෝකයේම කතා බහට ලක් වුන එකක්. හේතුව මේ ඝාතනය පිටිපස්සේ හිටියේ කවුද කියලා තාමත් නිවැරදිව සොයාගෙන නැති නිසා. සමහරු මේක ඇමරිකාවේම CIA සංවිධානයේ වැඩක් කියනකොට තවත් සමහරු කියන්නේ රුසියානුවන් මේ පිටුපස හිටියා කියලයි.

හුඟ දෙනෙක් කියන්නේ කෙනඩිව ඝාතනය නොවුනා නම් ලෝකයේම ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා. මොකද කොටින්ම කෙනඩි අපේක්ෂිත පරිදි ජනාධිපති ධූරය දැරුවා නම් වියට්නාම් යුද්ධය වැනි විනාශකාරී සිදුවීම් සිදු නොවෙන්න ඉඩ තිබුණා (ලු).

මේ TV series එකේ කතාව තියෙන්නේ පාසල් ගුරුවරයෙක් වෙන ජේක් එපින්ග් ට කාල තරණය කරන්න පුලුවන් පණු කුහරයක් හමවෛනවා. හැබැයි මේකේ විශේෂත්වය කොයි වෙලාවේ මෙතනින් අතීතයට ගියත් එයා යන්නේ 1960 එක්තරා නියමිත දිනකට. ඉතින් මේ පුද්ගලයා හදන්නේ කෙනඩි ඝාතකයින් පසුපස හඹා ගිහින් මේ ඝාතනය නවත්තන්න.

TV series එක හදලා තියෙන්නේ Stephan King විසින් ඒ නම්න්ම ලියවුණ පොත පාදක කරගෙන. Stephan King තමා අපි බලපු Mist, Carrie, Under the Dome වැනි නිර්මාණ වලට අදාල වෙන පොත් ලිවුව පුද්ගලයා.

මේ පොත ලියන්න මෙයාට සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. මොකද තොරතුරු ඉතා නිවැරදිව විශ්ලේෂණය කරලා ගන්න ඕනේ නිසා.

මේක කොටස් 8න් ඉවරයි. 2016-02-15 ඉඳන් 2016-04-04 දක්වා සෑම සඳුදාවකම Hulu හරහා මේක විකාශය වෙනවා.

[YOUTUBE]NXUx__qQGew[/YOUTUBE]

Torrent

[QUOTE="dakshinasd, post: 19748566, member: 82737"] [CENTER][SIZE=4]සෑහෙන කලෙකට පස්සේ ත්රෙඩ් එකක් දාන්න හිතුනා. මම අරන් ආවා ගිය සතියේ release උන සිරාම TV series එකක්. ඇත්තටම මේක කොටස් 8න් යුක්ත mini tv series එකක්. හැබැයි එක episode එකක් පැය එකහමාරකට කිට්ටුයි. [SIZE=5][B]11.22.63[/B][/SIZE] [IMG]http://www.allertonave.com/webhook-uploads/1452380723382/112266.jpg[/IMG] 1963 11 23 වෙනිදා ඇමරිකාවේ ජනාධිපති වුන ජෝන් එෆ් කෙනඩිව ඝාතනය කරනවා. මේ ඝාතනය ලෝකයේම කතා බහට ලක් වුන එකක්. හේතුව මේ ඝාතනය පිටිපස්සේ හිටියේ කවුද කියලා තාමත් නිවැරදිව සොයාගෙන නැති නිසා. සමහරු මේක ඇමරිකාවේම CIA සංවිධානයේ වැඩක් කියනකොට තවත් සමහරු කියන්නේ රුසියානුවන් මේ පිටුපස හිටියා කියලයි. හුඟ දෙනෙක් කියන්නේ කෙනඩිව ඝාතනය නොවුනා නම් ලෝකයේම ඉරණම මීට වඩා වෙනස් වෙන්න තිබුණා කියලා. මොකද කොටින්ම කෙනඩි අපේක්ෂිත පරිදි ජනාධිපති ධූරය දැරුවා නම් වියට්නාම් යුද්ධය වැනි විනාශකාරී සිදුවීම් සිදු නොවෙන්න ඉඩ තිබුණා (ලු). මේ TV series එකේ කතාව තියෙන්නේ පාසල් ගුරුවරයෙක් වෙන ජේක් එපින්ග් ට කාල තරණය කරන්න පුලුවන් පණු කුහරයක් හමවෛනවා. හැබැයි මේකේ විශේෂත්වය කොයි වෙලාවේ මෙතනින් අතීතයට ගියත් එයා යන්නේ 1960 එක්තරා නියමිත දිනකට. ඉතින් මේ පුද්ගලයා හදන්නේ කෙනඩි ඝාතකයින් පසුපස හඹා ගිහින් මේ ඝාතනය නවත්තන්න. TV series එක හදලා තියෙන්නේ Stephan King විසින් ඒ නම්න්ම ලියවුණ පොත පාදක කරගෙන. Stephan King තමා අපි බලපු Mist, Carrie, Under the Dome වැනි නිර්මාණ වලට අදාල වෙන පොත් ලිවුව පුද්ගලයා. මේ පොත ලියන්න මෙයාට සෑහෙන කාලයක් ගත වෙලා තියෙනවා. මොකද තොරතුරු ඉතා නිවැරදිව විශ්ලේෂණය කරලා ගන්න ඕනේ නිසා. මේක කොටස් 8න් ඉවරයි. 2016-02-15 ඉඳන් 2016-04-04 දක්වා සෑම සඳුදාවකම Hulu හරහා මේක විකාශය වෙනවා. [YOUTUBE]NXUx__qQGew[/YOUTUBE] [URL="https://kat.cr/usearch/11.22.63/"]Torrent[/URL] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom