Questions 110

kvu

Well-known member
  • Dec 15, 2009
    926
    919
    93
    Homagama
    මං ගාව තියෙන්නෙ Toyota Corolla 110 petrol එකක්...

    මේකෙ මේ ළඟක ඉඳන් start කළාම battery icon එකයි catalytic converter icon එකයි dashboard එකේ indicate වෙනව... :baffled:

    ඒක accelerate කළාම අයින් වෙනව හැබැයි...

    හැමවෙලේම indicate වෙන්නෙත් නෑ...

    තව... සමහර වෙලාවට engine එක off වෙනව යන ගමන්... Gear shift කරද්දි එහෙම... :dull:

    අලුත් battery එකකුත් දාල තියෙන්නෙ...

    Voltage එක 14ට එනවත් එක්ක...

    මොකක් වෙන්න පුළුවන් ද අවුල? :oo:

    පෙන්නන්න හොඳ electrician කෙනෙක්වත් recommend කරන්නකෝ... :)
     
    • Like
    Reactions: kinkon